1. 1

    පාස්පෝර්ට් එක බලෙන් හෝල්ඩ් කරගෙන ඉන්නවා

    Try to look at this problem from agent's shoes. He sign up a contract with you to provide a service. That service being provided as promised (or little later depending on what's in the contract). You change your mind, and try to tear up the contract unilaterally . Now, you refuse to pay the...
  2. 1

    Anyone knows Overseas Campus Of Ceylon ??

    ඔය 138E, Sirilak Building, Kottawa, Sri Lanka කියන ලිපිනය බොරු එකක්. ඔය පෙන්වන තැන ලිපිනය මත්තේගොඩ, පොල්ගස්ඕවිට ලෙස තිබිය යුතුයි. ඒ හැර, කොට්ටාව කියලා ලිපිනයක් තිබීමත් බොරුවක්. ඒක කොට්ටාව, පන්නිපිටිය ලෙස විය යුතුයි.
  3. 1

    😒🐶 එයාලට ලොකු ඒවා, මට පොඩි ඒවා 🐶😒

    දුන්න කෙනත් හැපී. ගත්ත අයත් හැපී. බලන අපිත් හැපී.
  4. 1

    Retire wenna

    වැඩ කරන කාලයේදී work-life balance එකක් ඇතුව වැඩ කරන්න. ජීවිතයම රැකියාවට කැප කරන්න එපා. අඩු වයසින් විශ්‍රාම ගන්න හිතාගෙන, මොකක් හරි ටාර්ගට් එකක් තියාගෙන, ඒක සපුරා ගන්න නැහීගෙන වැඩ කරන්නත් එපා. ඒ ටාර්ගට් එකට පස්සේ තව ටාර්ගට් එකක් එනවා. ඒකත් සපිරුනොත් තවත් එකක් එනවා. ඒ නිසා හොඳම දේ, "ජීවිතං...
  5. 1

    එක සෛලක වත් මොලයක් නැති නෝමල් #$පක්ස

    //සතා නාලක නොහොත් අශාන්ත නාලක// මේ වගේ එවුන්ට සතා කියන එක සත්තුන්ටත් කරන අපහාසයක්.
  6. 1

    ඔසී education for mature student

    වයස අසූවක් උන මගේ ලොකු අම්මාටයි මහප්පටයි ත් 8503 එක්ක තමයි ලැබුනේ. ලංකාවෙන් (ලංකාවෙන් විතරක් නොවෙයි, තුන්වෙනි ලෝකේ රටවල් හැම එකකින්ම) visit visa ඉල්ලන වයස අඩු අයට එක්කෝ විසා දෙන්නේ නැහැ. දුන්නත් දෙන්නේ no further stay එක්කයි. මේ තියෙන්නේ ඒ විසා එකේ conditions ටික.
  7. 1

    ඩුබායි බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයක් යළි කාර්මික දෝශයකට ලක් වෙයි

    බොහොමයක් වෙලාවට ට්‍රාන්සිට් ගමන් ඩිරෙක්ට් ඒවාට වඩා ලාබයි. එමිරේට්ස් එකෙන් ඩුබායි හරහා ලංකාවට යන එක ඒගොල්ලන්ගේ MEL/SIN/CMB එකට වඩා අඩුයි. මීටත් වඩා වටයක් යන ගුවන් ගමනක් ගැන මට අත්දැකීම් තියනවා. 1990 දී මම සංක්‍රමණය වෙනකොට, ඔස්ට්‍රේලියාවට ලාබම ටිකට් එක උනේ ඒරොෆ්ලොට්. මතක හැටියට International...
  8. 1

    ඩුබායි බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයක් යළි කාර්මික දෝශයකට ලක් වෙයි

    //ගිය සතියේ මෙල්බන් එකක් බුල් කෙලියා// මේ කියන්නේ ගිය සතියේ මෙල්බර්න් ගමනක් අවලංගු උනා කියන එකද? බදාදා හෝ බ්‍රහස්පතින්දා එහෙම උනා නම්, ඊට හේතු වෙන්න ඇත්තේ මෙල්බර්න් ගුවන් තොටුපොළේ තෙල් ගහන එවුන්ගේ වර්ජනය නිසා විය හැකියි. මගේ වයිෆ් සැප්තැම්බර් හෝ ඔක්තෝබර් වල ලංකාවට ගිහින් ආපහු එන ගමනේදී මගීන්...
  9. 1

    ඩයස්මි ට පොඩි ආතල් එකක් ගිහින්

    මේ කියන දේ නම් මම පිලිගන්නවා. "වැසිකිලියක් ගිලලා ඉන්න මට පඩේ ගඳත් ගඳක්ද"
  10. 1

    Airport eke horunta padamak

    බ්‍රැන්ඩි බෝතලේකට වහ දාලා, තැපෑලෙන් එවලා, මහ තැපැල් කන්තෝරුවේ වැඩ කරන කෙනෙක් ඒක හොරකම් කරලා, එයාගේ යාළුවෙක් එක්ක බීලා දෙන්නම මළා. මේ සිද්ධිය උනේ පල්ලෙවෙල කියලයි මතක.
  11. 1

    🤔🎬💸🔥 2022 වසරේ ලොවපුරා තිරගත වූ හොලිවුඩ් සිනමාපටයන් අතරින්, බොක්ස් ඔෆිස් වශයෙන් වැඩිම අලාභයක් ලැබූ සිනමාපටයන් 🔥💸🎬🤔

    TFS. හැමදාම, හැමතැනම නොවුනත්, සමහර පාඩු ලබන චිත්‍රපට නිපදවීමේ මූලික පරමාර්ථය පාඩු ලැබීම මයි. මෙලෝ රහක් නැති චිත්‍රපටයක් වෙනුවෙන් මිලියන සිය ගණනක ආයෝජනයක් කරද්දී, එය ජනප්‍රිය නොවන බව නොදැන හිටියා කීම බොරුවක්. (ඒත්, සමහර හොඳ චිත්‍රපට පාඩු ලබනවා වගේම, නරක චිත්‍රපට ලාබ ලැබීමත් සිදු වෙනවා). බොහෝ...
  12. 1

    වෙඩි තියනවා

    Ex politician and his brother.
  13. 1

    ජැක්සන් ගේ වත්මන් තත්වයට වගකිවයුත්තෝ ගැන හෙළිදරව්වක්

    හපොයි නැහැ. එයා ජැක්සන් හැර ඉතිරි 22,159,999 දෙනාගේ ජීවිත විනාශ කළා මිසක් "ජැකා" ගේ දිවි නැති කලේ නැහැ.
  14. 1

    ඕසී ඉන්න ගුපියො වරෙල්ල

    මමත් වරක් දෙකක් එයා එක්ක argue කළා. ඊයෙත් මම දැක්කා Medicare එක ආණ්ඩුවෙන් නිකං දෙන ඉන්සුවරන්ස් එකක් ලෙසට ලියලා තිබුනා. (මෙඩිකෙයා ඉන්නවානම්, අඩු ආදායම් ලබන්නන් හැර, අන් සියලු දෙනා තම ආදායමෙන් 2% ක මුදලක් Medicare levy ලෙස මේ සේවාව සඳහා ගෙවිය යුතුයි.) දැන් නම් මොනවා ලිව්වත් මම argue කරන්නේ නැහැ.

    No contents