Sixty in two weeks.
1980-84 වසර හතරේ මට ලැබුණු මාසික "පුහුණු වැටුප" පිලිවෙලින් රුපියල් 312, 324, 336, 348, කියලා ඉතා හොඳින් මතකයි. Annual increment එක රුපියල් දොළහයි. එයිනුත් EPF එකට රුපියල් 14 කැපිලා මුල්ම පඩිය හැටියට අතට ලැබුනේ 298 යි. ඒ මුදලිනුත් බෝඩිං ගාස්තු ගෙවලා, මාසෙම ජීවත් වෙච්ච පිට...