1. 1

    කුලපති හිමිට විරෝධය පෑ තරුණියගේ සියලු පැටිකිරිය මෙන්න

    නාමල් ලෝයර් වෙච්ච හැටි කවුරුත් දන්නවානේ. නමුත්, මහින්ද ලෝයර් වෙච්ච හැටි ගැන බොහොමයක් දෙනා දන්නේ නැහැ. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ මහින්ද රාජපක්ෂ A /L පාස් වෙලා, Law entrance පාස් කරලා නීතිය ඉගෙන ගත්තා කියලයි. 70-77 සිරිමා බණ්ඩාරනායක රජයේ හිටපු, උගත් දේශපාලකයෙක් වෙච්ච ෆිලික්ස් ආර් ඩයස් බණ්ඩාරනායක...
  2. 1

    Marry karala 5 years witara giyata passe ...sex

    There is only one comment about SEX. "ට්‍රයි වීක්ලී" Just after marriage, TRI WEEKLY After 10/15 years TRY WEEKLY. After 20/25 years , TRY WEAKLY.
  3. 1

    ආචාර්ය චිචී එක්ක මෙයාලට හැරෙන්නවත් පුලුවන්ද!

    ඉස්සර 255 දිව්වේ රත්මලාන ඩිපෝවේ ඩබල් ඩෙකර් බස් විතරයි. කොට්ටාවෙන් හවස පහමාරට ව්තර යන බස් එකේ හිටගෙන යන මගීන් අතර ෆ්‍රෙඩි සිල්වා පමණක් ඔළුව කෙලින් තියාගෙන හිටි අතර ( ෆ්‍රෙඩි මිටි කෙනෙක්) අනිකුත් හිටගෙන ඉන්නා මගීන් බොහොමයක් ඔලුව නවාගෙන හිටියාත් මට හොඳට මතකයි. Congrats to that girl for her...
  4. 1

    පුද්ගලයෙක් කෙතරම් දක්ෂවුවත් අන් අයගේ සහයෝගය නොමැතිව සාර්ථක විය නොහැකියි - ජනපති

    //පුද්ගලයෙක් කෙතරම් දක්ෂවුවත් අන් අයගේ සහයෝගය නොමැතිව සාර්ථක විය නොහැකියි - ජනපති// අන් අය කොපමණ සහයෝගය දුන්නත් අදක්ෂයා සාර්ථක වෙන්නේ නැහැ - මහජනතාව.
  5. 1

    පැනපු යෝදම පිම්ම...

    මෙයත් හරියකට හොයලා බලන්නේ නැතිව බොරු කියනවා. විනාඩි 5.15 දී කියනවා ඕස්ට්‍රේලියාවේ වගා බිම් වලින් 50% කාබනිකයි කියලා. ඒක සම්පුර්ණ වැරදියි. ඕස්ට්‍රේලියාවේ වගා බිම් වලින් 8.8% පමණයි කාබනිකව වගා කරන්නේ. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ මුළු වගා බිම් වලින් 91.2% ක් ම රසායනික පොහොර හා වල්/කෘමි නාශක භාවිතා කරනවා.
  6. 1

    Australiawata bottuwen paninne kohomada

    අපේ මිනිස්සු හොරෙන් වෙන රටවලට ගිහිල්ලා කොහොම හරි ගේම ගහගෙන ජීවත් වෙන්න දක්ෂ බව ඇත්ත උනාට, ඕස්ට්‍රේලියාවේ නම් දැන් එහෙම කරන්න බැහැ. මීට අවුරුදු විසිපහකට තිහකට ඉහතදී නම් එහෙම හැකියාව තිබුනා.
  7. 1

    Australiawata bottuwen paninne kohomada

    මෙතන තියන වැදගත්ම දේ තමන්ගේ අනන්‍යතාවය හදා ගන්නේ කොහොමද කියන එකයි. කොයි දේ කරන්නත්, ඔස්ට්‍රේලියාවට ආපු විදිය සහ අනන්‍යතාවය පෙන්නන්න ඕන. කස්ටම් එකෙන් රටට ඇතුල් "නොවුන" කෙනෙකු (ඒ කියන්නේ හොරෙන් වෙරළකට ගොඩ බැහැපු කෙනෙකුට) ජිල්මාට් දාලා වීසා හදාගන්නවා කියන එක මට නම් විස්වාස කරන්න බැහැ. මේ රටේ...
  8. 1

    Australiawata bottuwen paninne kohomada

    මේ එන මිනිස්සු මොකද කරන්නේ? කොහොමද ජීවත් වෙන්නේ? සදාකාලිකවම හැංගිලා ඉන්නවාද?? රස්සාවක් කරන්නේ කොහොමද? ලෙඩකට ප්‍රතිකාරයක් ගන්නේ කොහොමද? මේ විදියට ආපු මිනිස්සු මීට වසර විසිපහකට තිහකට එහා නම් හිටියා. නමුත් දැන් වසර විසි පහක විතර ඉඳලා මේ විදියට ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා (අහු නොවී වෙරළකට ගොඩ බහින්න 1%...
  9. 1

    සෝම හිමියන් අපවත් කර අදට වසර 18යි.

    මම සෝම හිමියන්ට ලංකාවේදී ලැබුණු පිළිගැනීම සහ ගෞරවය අවතක්සේරු කරන්නේ නැහැ. නමුත්, මෙන්න මේ වාක්‍යය //මේ හාමුදුරුවෝන් ගේ පණිවිඩේ වත් නොදැන නිකං දැං ඉන්න ගණයෝන්ගේ කෝනෙන් බලලා උඩු බුරන එක නං නෝදන්න කම තමයි.// දැක්කාම යමක් ලියන්න හිතුනා. සෝම හාමුදුරුවෝ කියන චරිතය ප්‍රසිද්ධ උනේ 90 දශකයේ මුල්ම...
  10. 1

    බොරැල්ලේ රත්‍රං බඩු සාප්පුවකට පැන, වෙඩි තබා කොල්ලකෑ අයුරු.

    මේක කරපු අය වැඩි දුරක අය වෙන්න බැහැ. බොරැල්ලේ/මරදානේ අය වෙන්න ඕනෑ. වනාත/පංචිකාවත්ත පැත්තට ගියාම පොලිසියට තියා අංජනං දේවිට වත් හොයා ගන්න බැහැ.
  11. 1

    අමුතු වැඩක් වුනා❤️

    Victorian couple pay off the Toyworld lay-bys in Bendigo for 82 strangers Lucy Mae Beers Published: Thursday, 4 November 2021 2:53 PM An elderly Victorian couple have performed an incredible act of kindness for 82 strangers after a difficult year in their regional community. On Wednesday, the...
  12. 1

    EPF කලින් ගන්නේ කොහොමද

    If you are migrating to another country as a permanent resident, you are eligible. Other than that, I am not sure.
  13. 1

    එදා වහ වුණු ඉන්ධන මිල සූත්‍රය ගම්මන්පිලට අද මී පැණි වගේ රස වෙලා

    Can't agree more. I am not a fan of MY3 /RW, but there are some good policies they try to introduce during their govt. Unfortunately for the people in S/L, those policies never become a reality, thanks to, then opposition, MR and clan. Apart from what u mentioned above, TAX FILE NUMBER, for...
  14. 1

    ඔබ ව්‍යාකරණ (Grammar) නොමැතිව ඉංග්‍රීසි ඉගෙන ගත යුතුය

    මම මේ වීඩියෝ එක නම් බැලුවේ නැහැ. ඒ උනාට ව්‍යාකරනානුකූලව ඉංග්‍රීසි කතා කිරීම/නොකිරීම ගැන නම් කාරනා කිහිපයක් කියන්න පුළුවන්. අපි ඉංග්‍රීසි කතා කරන්නේ ව්‍යාකරනානුකූලව නිවැරදිව උනාට, ඉංග්‍රීසි මුල් බස උන විදේශිකයෝ, සාමාන්‍ය කතා බහේදී 100% නිවැරදිව ව්‍යාකරණ/වචන භාවිතා කරන්නේ නැහැ. අපි බොහෝ විට...
  15. 1

    Petrol wala quality wenasak thiyenawada me dawaswala ? Katahari ehema wenask therila thiyenawada ?

    ලංකාවේ පාරවල් වල ඉන්ධන කාර්යක්ෂමතාවය ගණන් හදන්නේ කොහොමද? දකුණු හයි වේ එකේ වගේ නම් ටිකක් සාර්ථක වෙයි. එහෙම නැතුව ට්‍රැෆික් එකකට අහුවෙලා පැයක් දෙකක් ඉන්න උනොත් ලීටරයට මීටර් 250 යි කියලා තමයි ගණන් හදන්න වෙන්නේ!
  16. 1

    බෙහෙත් වල හොඳම Brand එක හොයාගන්නේ කොහොමද?

    මේ කියන දේ ඇත්ත තමයි. Rulide කියන antibiotic එක මට ඉතාම සාර්ථක බෙහෙතක්. ඒකත් ප්‍රංශයේ හදන එකක්. ඒක බිව්වාම වසන්ත කාලයේ මට නිතර හැදෙන උගුර ආසාදනය වීමේ ලෙඩේ අඩුම තරමින් මාස හය හතකටවත් නැවත හැදෙන්නේ නැහැ. නමුත්, ඒකේ generic නමින් විකුණන වෙනත් බෙහෙත් (මට නම්) අන්තිම අසාර්ථකයි.
  17. 1

    නැගල ගියපු ත්‍රෙඩ්

    බයිසිකලේ https://elakiri.com/threads/%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%9A.1016398/
  18. 1

    ජෙප්පො හාල්මෝල් වලට කෙලපු හැටි

    මේ ලැයිස්තුවට අනුව, පළමුවෙන් දක්වා ඇති මෝල් හතේ කැපෑසිටි එක මෙට්‍රික් ටොන් මිලියන 4930 යි. 2021 දී මුළු ලෝකයේම සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 505 යි. බලාගෙන යනකොට අපේ සහල් නිෂ්පාදන හැකියාව මුළු ලෝකෙම නිෂ්පාදනය වගේ දහ ගුණයකට කිට්ටුනේ.

    No contents