1. 1

    මගේ වෘතිය අභ්‍යාවකාශ මෙහෙයුම් සඳහා උපදෙස් ලබා දීමයි - ආචාර්ය රෝහිත රාජපක්ෂ

    මගේ වෘත්තීය රථවාහන මෙහෙයුම් සඳහා උපදෙස් ලබා දීමයි . - හංදියේ ට්‍රැෆික් සාජන්
  2. 1

    වාහන හින්ද කාපු කටු ...3

    පරණ වාහන වල වගේ අපට කැමති තැනකින් වයර් මාට්ටු කරලා වෙන වැඩ වලට විදුලිය ගත්තාම අලුත් වාහන පිස්සු නටනවා. සෑම වයර් එකකින්ම විදුලිය සැපයෙන ඒ ඒ විදුලි උපාංග වලට ලබා ගත හැකි උපරිම ඇම්පියර් ගණන කොම්පියුටරයෙන් පාලනය කරනවා. ඊට වැඩි උනොත් ආරක්ෂාව සඳහා ෂට් ඩවුන් කරනවා. උදාහරනෙකට, රිවස් ලයිට් එකකින්...
  3. 1

    මේ කෙන්දරය කොහොමද ?

    මේකේ අයිතිකාරයාටත්, අප සියල්ලන්ටමත් "මරණය' හිමිවන බව නම් මේ කේන්දරය නොබැලුවත් සහසුද්දෙන්ම කියන්න පුලුවන්. මරණය අකල්ද නැද්ද කියලා කියන්න ගයිඩ් ලයින් එකක් නැහැනේ!
  4. 1

    ස' ප්‍රසංගය

    මේ ප්‍රසංගය හින්දා මේක් අප් ආටිස්ලාටත් ගානක් හොයා ගන්න අවස්තාව තියනවා. පසුගිය සතියක තිබුන ප්‍රසංගයේ, දඬු මැස්සක ඉඳලා මයික් එකෙන් ප්‍රශ්න අහපු ගොවියා දැක්කාම මට මතක් උනේ එයාගේ ඇඳුම් පැළඳුම්, තලප්පාව ( තලප්පාව හෙවත් සුම්බරය ඔලුවේ බඳින්නේ දවාලට හේනේ/කුඹුරේ වැඩ කරනකොට තද අව් රශ්මියෙන් බේරෙන්න හෝ...
  5. 1

    ලංකාවෙ උන් එක්ක ඉංග්‍රීසි කතාකරන්න බෑ.

    ලාංකික සිංහලයන්, තවත් සිංහලයෙකුට, තම රාජකාරියේ නීත්‍යානුකූල වපසරිය තුල කළහැකි උපරිම උපකාරය වෙනුවට, උපරිම කපා දැමීම කරන්න පසුබට වෙන්නේ නැහැ. නමුත්, මේ අතර උඩු ගං බලා පිහිනීමට උත්සාහ කරන සුළුතරයක් වෙත මගේ ගෞරවය පුද කරන්නත් මම මැලි වෙන්නේ නැහැ.
  6. 1

    Loka pujitha sanga

    මේ සිදුවීම සම්බන්ධයෙන් සංගා හෝ එයාගේ වයිෆ් වැරදි කාරයන් විය හැකියි. ඔවුන්ගේ පැත්තෙන් මේ කතාව කියැවුණාට පසුව වැරදි කරුවන් කව්ද කියා තීරණය කරනවා මිසක්, ඒක පාර්ශ්විකව තීරණ අරං කෙනෙකුගේ චරිතය ඝාතනය කරන්න මම නම් ඉක්මන් වෙන්නේ නැහැ. මේ සිද්ධිය මොකක්ද කියන එකයි මෙතන තියන වැදගත්ම කාරණය. සංගා හෝ වයිෆ්...
  7. 1

    පොලිස්කාරයාට මාට්ටු නොවී මිනිය කරන්න විදිහක් තිබ්බේ නැද්ද

    “Nobody’s ever been arrested for a murder, They have only ever been arrested for not planning it properly.” ― Terry Hayes.
  8. 1

    මෙන්න අලුත් හොරු පනින විදිහ..

    මේ වීඩියෝ එකේ රවුම් කරලා පෙන්නන තැන, ඒ රවුම ඇතුලේම පොලිස් කාරයෝ දෙන්නෙක් මෝටර් සයිකලයක යනවා පේනවා. ඒ දෙන්නා මේ සිද්ධිය දකින්නේ නැති එක පුදුමයි. හොරා පාර මැද තියන වැටෙන් පනින්නේ ඒ මෝටර් සයිකලේ ලඟින්මයි.
  9. 1

    හාර ලක්ෂ මංකොල්ලය සහ ජෝන් සිල්වා මිනී මැරුම

    වයිට් හවුස් මිනීමැරුමට හිරේ ගිය පීටර් පෙරේරා හෙවත් ලෑතර බාස් ව බේරා ගන්න මුදල් සපයා ගැනීමට තමයි හාරලක්ශේ මංකොල්ලය සිදු කරන්නේ. ඒකේ මහ මොළකරු උන ජේමිස් සෙනෙවිරත්න කියන්නේ පීටර් පෙරේරා ගේ මස්සිනා. මේ මිනීමැරුම් දෙක නිසා දහදෙනෙකුට දිවි අහිමි උනා.
  10. 1

    ලෝකය ඉදිරියේ address නැහැ !!!

    කොරෝනා සිරුරු භූමදානය සතියකින් කල්යයි කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය කිරීමට රජය අවසර දුන් නමුත් එය ක්‍රියාත්මක කිරීම සඳහා තවත් සතියක් පමණ යන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය. එම සිරුරු භූමාදානයට අවසර දෙන බවට නිර්දේශිත ගැසට් පත්‍රය ඊයේ (25...
  11. 1

    රට බංකොලොත් වුනොත් අපිට මොකද වෙන්නේ?

    ONE HUNDRED TRILLION RUPEES කියලා නෝට්ටු කොළ අච්චු ගහන්න උනාම කාටද ආඩම්බර???
  12. 1

    පිස්තෝලයක් අරන් සෙල්ලම් දාලා

    මම දන්නා තරමින්, ගිනි අවි භාවිතා කල කෙනෙකුට, මහේස්ත්‍රාත් අධිකරණයකින් ඇප දෙන්න පුළුවන් කමක් නැහැ. බොහෝ විට, පොලිසියෙන් මොහුට විරුද්ධව නගා ඇති චෝදනාවේ "මාර්ග අනතුරකින් පසු කලහකාරී ලෙස හැසිරීම" කියලා මිසක්, ගිනි අවියක් භාවිතා කර (මරණ)තර්ජනය කල බව සඳහන් කරන්න නැතුව ඇති. එහෙම තිබිලාත් ඇප දුන්නානම්...
  13. 1

    ඒකත් රිවස් ලු

    //According to The Morning, State Minister Fernandopulle said the proposal was put aside due to a number of requests made by many professional groups involved and heavily dependent on the Wedding Industry.// Not only wedding organisers, FUNERAL DIRECTORS will be benefited from this too.
  14. 1

    Ceiling vs pedestal fan

  15. 1

    රටේ නමත් වෙනස් කරමු.

    Banana republic
  16. 1

    Will passenger plane windows become obsolete? Firm offers cabin upgrades that include covering the walls in giant OLED screens

    To this date, commercial airlines do not allow passengers to keep the windows shut during take off and landing. It is a precautionary measure to allow outsiders to see what's going on inside the aircraft in case of an emergency. If there is an emergency situation like fire inside an aircraft...
  17. 1

    මේ කියන දේ ගැන මොකක්ද හිතෙන්නේ?

    //මේ මොහොතෙ දරු පවුල් වල වගකීම් ගන්න අකමැතිමකට කිසියම් කෙනෙක් දරුවො නොහද ඉන්නවනම් ඔහු අනාගතයෙ දවසක ඔබේ දරුවට,දරුවගෙන් සමන්විත සමාජයට ඇණයක් වෙනව නියත වශයෙන්ම.මේ කියන්නෙ විවාහ වෙන්න බැරි උනු හෝ දරුවන් නොමැති අය ගැන නෙවෙයි.සිතා මතා,සතුට වෙනුවෙන් දරුවො නොහද ඉන්න අය ගැන.හිතා මතා ඇණයක් වෙන්න හදන අය...
  18. 1

    දඩුවම සහ කන පැලීම

    ඔව්, මම ඒ කියන දේට එකඟ වෙනවා. නමුත්, ඒ කාලයේ තිබුන තත්වය ගැන තවත් කරුණු කිහිපයක් කිවයුතුයි. පළමුවෙනි එක, ගණන් හදන්නේ නැති අයට, එහෙම නැතිනම් කොපි කරලා අහු උන අයට ගහනවා මිසක්, ගණන් හදන්න අවංකවම උත්සාහ කරලා ගණන් වැරදුන අයට දඬුවම් දුන්නේ නැහැ. ඒ හැමෝටම වැරදුන තැන පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම...

    No contents