//මම අනාවැකියක් කියනවා තව අවුරුදු 5කින් හෝ ඊට කලින් Chinese phones ලෝකේ ඇල්ලුවා වගේ Chinese වාහනත් ලෝකේ අල්ලනවා. //
ඔව්, මේ කියන දේ ඇත්ත වෙන්න තියන ඉඩකඩ, එහෙම නොවෙනවාට වඩා බොහොම වැඩියි.
චීනය කියන්නේ බාල, සෙල්ලම් බඩු හදන, යට ඇඳුමක වත් නූල් එල්ලෙන්නේ නැතිව හදන්න බැරි, (ප්‍රමාණය) quantity මිසක්...