1. 1

    ලේ බැංකුවේ ලේවල HIV

    මේක කියවපු ගමන් මට මතක් උනේ කලකට පෙර මෙල්බර්න් වල වෙච්ච සිද්ධියක් . මේ තියෙන්නේ ඒ පුවත. Australian schoolgirl contracts HIV via blood transfusion Kaye Tucker 13 August 1999 The tragic news of a young girl infected with HIV via a blood transfusion has exposed serious problems in blood screening...
  2. 1

    රිවස් nokarana deyak ne....සංචාරකයන් ගෙන්වීමේ තීරණයත් රිවස් කරයි - රුසියානු සංචාරකයන්ගේ ගමන අවලංගුයි

    දැන්, ඉස්සර කාලේ වගේ "සංචාරය" කියන එක තැන් තැන් බල බලා ඇවිදින එකට සීමා වෙලා නැහැනේ. දැන් ඒකේ ප්‍රභේද ගොඩක් තියනවා. Eco tourism, Health tourism, Backpacking, Adventure වගේ categories තව ගොඩක් තියනවා. ඉතින් මේකත් "කොරෝනා ටුවරිසම්" කියලා හඳුන්වලා, ඒ එන අයගෙන් අපි කොරෝනා අරගෙන, එහෙම නැතිනම් අපෙන් ඒ...
  3. 1

    ට්‍රෑෆික් එකෙ ඉන්නකොට එන්ජිම ඔෆ්

    May be it's due to very low idling speed. Just increase the idling a bit.
  4. 1

    හිගන්නෙක් මන්දිරයක් හොරකම් කරගෙන ගිය රටක වෝඩ් ප්ලේස් ගෙයක් රටට දුන්න නයකයෙක්

    //රවී ජයවර්ධන බදුල්ල පැත්තේ කාලයක් ජීවත් වුනේ ජේ.ආර්ගේ පුතා.බොහොම නිස්කලන්ක තැනක ගෙයක් හදාගෙන.සමාජයෙන් ඈත් වෙලා හිටියා.එක පාරක් මහන වුනා.මම දන්න පොඩි කෙල්ලෙක් හිටියා බිෂොප් එකේ.එකිගේ යාලුවො රවිගේ දුවලා දෙන්නා.එයාල එහේ ඉගෙන ගත්තේ.ඒකි මට කීවා රවිගේ දුවලා දවාලට කන්නේ ලන්ච් බොක්ස් එකේ කොස් තම්බගෙන...
  5. 1

    Refugee Visa daala rata yanne kohomada??

    I don't think anyone can apply Refugee Visa while they are living in their own home, in their own country. If you are displaced due to war or any other conflict, or have to flee your home/country to save your lives, then you are eligible to apply to ICRC for refugee status. Once ICRC...
  6. 1

    Dual citizen ගන්නද එපාද?

    ඉඩම් වල අයිතිය කිසි විටක නැති වෙන්නේ නැහැ. නමුත්, ඒ ඉඩම් විකුනන්න ගියාම, අයිතිකාරයා ද්විත්ව පුරවැසි නොවී, වෙනත් රටක පුරවැසිකම විතරක් තියන කෙනෙක් නම් ඒ සඳහා 100% බද්දක් රජයෙන් අය කරන බව තමයි මම දන්නේ. ඒ උනාට පිටරට පුරවැසි කතාව ඇද ගන්නේ නැතිව විකුනනවා නම් ඒකේ මුකුත්ම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම...
  7. 1

    LPL එක මිලියන් සීයක් බලලලු

    100 Million seems bit too much. There was an international one day match played between Australia and India at SCG yesterday. If someone claimed that match being watched by 100M, I agree unreservedly.
  8. 1

    වමෙන් එලවීම (Pros & Cons)

    දකුණෙන් එලවන කොට තියන අවාසියක් තමයි අනතුරු වලදී ( Side Impact Crashes වලදී) රියදුරාගේ දකුණු අත හෝ දකුණු කකුල තුවාල වීම. ඒ නිසා තමන්ගේ හුරු අත (වමත් කරුවන් ඉන්නේ බොහොම ටිකයි නේ ) තුවාල වීම වම් අත තුවාල වෙනවාට වඩා කරදර කාරී දෙයක්. ඒ හැර, දකුණු කකුල තුවාල උනොත් වාහන පැදවීම කෙසේ වත් කරන්න බැහැ...
  9. 1

    NAME PROBLEM

    එහෙම තැනක ලියන්නේ ( KANKANAMAGE SAMEERA CHATHURANGA PERERA කියන නම උදාහරනෙකට ගත්තොත්) First Name - KANKANAMAGE Last Name - PERERA
  10. 1

    NAME PROBLEM

    මම දැන් භාවිතා කරන්නේ පළමුවෙන් තියන වාසගම මගේ First Given Name හැටියටත්, දෙවන සහ තුන්වන කොටස් ලෙස තියන මගේ සැබෑ Given Names, මාගේ Middle Names(හෝ Given Names) හැටියටත්, අවසානයට තියන කොටස Family Name/Surname හැටියටත් . ඒක සම්පුර්ණයෙන්ම වැරදි උනාට මට ඕස්ට්‍රේලියාවේ නීති වෙනස් කරන්න යනවාට වඩා...
  11. 1

    NAME PROBLEM

    මේක ලංකාවේ විදියට නම් තබාපු අයට විදේශ ගත උනාම මුහුණ පාන්න වෙන සංකීර්ණ ප්‍රශ්නයක්. මගේ නමත් හරියටම ඔය තියන දෙවෙනි නම වගෙයි. සම්පුර්ණ නම ලිවිය යුතු තැන් බොහොමයක අහන්නේ Family Name/ Last Name ලෙසට හෝ Surname/Last Name සහ Given Name(s) ලෙසටයි. ඉංග්‍රීසි ක්‍රමයට වාසගම අනිවාර්යයෙන්ම නමේ අගට යොදන...
  12. 1

    මහ මඟ සිදුවු කොවිඩ් මරණ යැයි අසත්‍ය පුවත් ප්‍රචාරය කළ අයට වැඩ වරදී

    දැනට කොවිඩ් වලින් පනස් ගානක් මැරුණා කියලා ලියන පුවත් පත් ඔක්කොමත්, රුපවාහිනී වාර්තාකරුවනුත්, වෙබ් අඩවි වල පල කරන අයටත් තදින්ම දඬුවම් කල යුතුයි. මොකද කොවිඩ් වලින් මැරුණේ පස් දෙනෙකු විතරයි කියලා හමුදාපති පැහැදිලිවම කිව්වානේ???? ඒ පස් දෙනා උනත් මැරෙන්න ඇත්තේ acute respiratory failure, pneumonia...
  13. 1

    Dr.SHIVA LIVE: MIT PhD Analysis of Michigan Votes Reveals Unfortunate Truth of U.S. Voting Systems

    I don't have time to watch this. But I know, Al Gore won the election, and George Bush became president, Hillary Clinton won the election, and Donald Trump became president. Now, Donald Trump won the election, and Joe Biden going to be president. So, is there a problem???
  14. 1

    මට තිබුන ප්‍රශ්න මුන්දට තිබුනනං..

    එයා නම් පහුවදා පත්තරෙන් හරි දැනගත්තා. දැන් ඉන්න එක්කෙනා පත්තර කියවන්නෙත් නැතුවා වාගේ තමයි පේන්නේ !
  15. 1

    වෙන්න පොස් සිංහලු

    ව්‍යාකරණ වරද්දන එක විතරක් නොවෙයි, නොදන්නා මගුල් පරිවර්තනය කරන්න ගිහිල්ලා වරිගෙ නහ ගන්න තරමට අද අපේ (බෝතල්) පත්තරකාරයෝ පහලට වැටිලා. මාස කිහිපයකට පමණ පෙර Building blocks of life on Mars found කියන ලිපිය අඟහරු ලෝකයෙන් ගඩොල් හම්බ උනා කියලා දිවයින පත්තරේ තිබුනා මතකද? දැන් සති දෙකකට පමණ පෙරත්...
  16. 1

    විදුරු වැඩ ගැන දන්න වැඩ කාරයෝ එන්න

    //stainless steel U channel වලින් තමයි වැඩේ කරන්නේ// ඒ U channel වලට රබර් චැනල් එකක් හෝ plastic extrusions එකක් දාලයි වීදුරුව දාන්න ඕනෑ. එහෙම නැතිව stainless රාමුවට වීදුරුව නිකම්ම දාන්න හොඳ නැති බව දන්නවානේ? //tempered glass දන්නේ දොරට විතරයි// එතකොට ඉතුරු ඒවාට දාන්නේ මොනවද ? අඩි අටක් උස...
  17. 1

    The Obama Wedding Photos Will Remind You Of Better Times

    They married in 1992. But living together since late 1989 or early 90.
  18. 1

    සදුදායින් පස්සෙ කරන්න යන දේ(මේක අැත්තද?)

    ඕස්ට්‍රේලියාවේ මේ සිස්ටම් එක හදන්න ඩොලර් මිලියන 10 ක් විතර වැය කළා. ඒක ඉතාමත්ම (අ)සාර්ථකයි. මිලියන විසි ගණනක් වන ජනගහනයෙන් බාගයක් විතර මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන තිබුනා. එයින් හඳුනාගත් කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 000000 යි. දැන් මෙහෙම දෙයක් තියනවාද කියලාවත් කවුරුවත් කතා කරන්නේ නැහැ.
  19. 1

    චතුර කථිකයෙක් වූ J R ජයවර්ධන මහතා 1984 ජූනි 18 දින ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් මහතා සමග රාත්‍රී භෝජන සංග්‍රහයේදී හෙල අභිමානය තහවුරු කරමින් සිදුකල

    මේ විදියට කතාවක් පවත්වන්න හැකියාවක් තිබුනේ ලංකාවේ හිටපු පාලකයින් දෙන්නෙකුට පමණයි. S W R D බණ්ඩාරනායක සහ JR ජයවර්ධන ඒ දෙන්නායි . මෙහි තියන විශේෂත්වය, කොලයක් බලාගෙන ලියා තිබෙන දේ කියවීමේ හැකියාව නොවෙයි (ලියා තියන දේ වත් හරියට නොකියවූ අවස්ථා තිබුනා. පොදු රාජ්‍ය මණ්ඩල රැස්වීමේදී live කියන වචනය...
  20. 1

    බැසිල්ට, ආර්ථික සංවර්ධනය යළි හිමිවන ලකුණු

    හැබැයි මේ සැරේ මන්ත්‍රී කමයි, ඇමති කමයි ගත්තාම ඉස්සර වාගේ සීයට දහයේ කොමිෂන් එකට වැඩ කරන්නේ නැහැ. අඩුම තරමින් 20-25% වත් තියෙන්න ඕනෑ

    No contents