වල්_ඌරු_මස් බිස්නස්

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :Dවල් ඌරු මස් කෑල්ලක් කෑවා නම් උබ ඔහොම කියන එකක් නැහැ.:P

    ලෝකෙ ජනගහණයත් වැඩී බං හෙනට. අනිත් සත්තුන්ට ජීවත් වෙන්න ඹැරි තරම් පරිසරය විනාශ කරනව මිනිස්සු කියන සත්තු ජාතිය. මිනිස්සුත් දුටු තැන වෙඩි තිබ්බනම් හරි. නැත්නම් මේ ලෝකෙ අනාගතේ අඳුරු වෙනව
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    වෙන රටවල් වල තහනමක් නැහැ බන්.සුද්දෝ බලපන්කො වල් ඌරෝ මරණ මැරිල්ල:shocked:.ඒත් වද කරගන්න බැහැ උන්ට.

    වෙන රටවල දඩයම් කරන්න පුළුවන් season තියෙනව නේද? මෙහෙ දඩයම් කරන්න දුන්නම සීමාවක් නැ නේ. පිස්සුවෙන් වගේ දඩයම් කරලා වල් ඌරන් නැති වෙලාම යයි. මෙහෙ මිනිස්සුන්ගේ හැටියට වල් ඌරො අල්ලන ගමන් අනිත් සත්තු ඔක්කොම ටිකත් වැඩේ දීලා තමයී නවතින්නේ.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මේ වැඩේ කරන්න වෙන්නේ නෑ. ආන් පරිසරවේදියෝ කියන උන් කෑ ගහනවා වල් ඌරෝ මරන්න එපා කියලා.

    හැබයි මේ අද
    දැන් උනත් රක්ෂිතයකින් පිටතඩි වල් ඌරන් දඩයම් කරන්න කිසිම බාධාවක් නැහැ. හැබැයි එ මස් ප්‍රවාහනය සහ අලෙවිය තහනම්. ඉතිං ආණ්ඩුව කරන්න යන්නේ ප්‍රවාහනය සහ අලෙවිය තහනම් කියන නිතිය අයින් කරන්න. මේකෙන් ඇත්තටම එ පැත්තේ ඉන්නා ගොවින්ට අමතර මුදලක් හොයා ගන්නත් හම්බෙනවා වගේම ඉල්ලුම තියෙන මස් වර්ගයක් හැමෝමට ආහාරයට ගන්නත් හැකියාව ලැබෙනවා.

    මේක මේ ගොවීන්ගේ ආපු ඉල්ලීමක්. අවුරුදු ගානක් තිස්සේ මේක ගොවින් ඉල්ලනවා. ඉස්සර 88/89 භීෂණ සමයට කලින් ගම් වල හිටපු ගොවින් අතේ තුවක්කු තිබ්බ. එ නිසා මේ වල් ඌරන් වගේ වගා වලට හානි කරන සතුන්ගේ පාලනයක් තිබුනා වගේම, මිනිස්සුන්ට අවශ්‍ය පෝෂණයත් ලැබුනා.

    පස්සේ පස්සේ මිනිස්සු සතුන් මරණ එක අඩු කළා. දැන් උනත් ඇත්තටම බැලුවොත් රටේ නිතිය තියෙන්නේ මනුස්සයට වඩා සත්තු රැකෙන විදියට.

    ගම් වල දැන් බතල අලයක් වත් හිටවන්න බැහැ. වල් ඌරන් රංචු පිටින් ඇවිත් මෙව්වා විනාශ කරන්නේ. මේකේ පාලනයක් තියෙන්න එපයි.

    මිනිස්සු නේ බං සත්තු ඉන්න තැන් වල පදිංචි වෙන්නේ. සත්තු ඇවිත් මිනිස්සු ඉන්න තැන් වල පදිංචි වෙන් නැ නේ. පුලුවන් තරම් කැලෑ කැපුවා ම එහෙම තමයී.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මිනිස්සු නේ බං සත්තු ඉන්න තැන් වල පදිංචි වෙන්නේ. සත්තු ඇවිත් මිනිස්සු ඉන්න තැන් වල පදිංචි වෙන් නැ නේ. පුලුවන් තරම් කැලෑ කැපුවා ම එහෙම තමයී.

    ඉස්සර වගා කරපු ඉඩම් දැන් ගොඩක් අත්ඇරලා තියෙන්නේ මචං මේ සත්තුගේ අධික වර්ධනය නිසා.
    අනික ලෝකේ කොයි රට උනත් සතුන්ගේ පාලනයක් සිදු කරනවා. මිනිස්සු උනත් තමුන්ගේ වර්ගයා හිතු හිතු විදියට බෝ කරන්නේ නැහැනි.

    දැන් බලන්න ඔස්ට්‍රේලියාව වගේ රටක්. එහෙ ඉන්න කැන්ගරුවන් දහස් ගානක් වසරකට ඝාතනය කරනවා. මොකද ඒ සත්තුන්ගේ වර්ධනය සමතුලිත කරන්න.

    සත්තු ඇවිත් මිනිස්සුන්ගේ ඉඩම් වල පදිංචි වෙන්නේ නැහැ, මිනිස්සු ගිහිං සත්තුන්ගේ ඉඩම් වල පදිංචි වෙනවා කියන එක නිකන් ගැලරියට හුරේ දාන්න කියන කතාවක් උනාට ඒක ගොඩක් වෙලාවට ඇත්ත නෙමේ.

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ලෝකෙ ජනගහණයත් වැඩී බං හෙනට. අනිත් සත්තුන්ට ජීවත් වෙන්න ඹැරි තරම් පරිසරය විනාශ කරනව මිනිස්සු කියන සත්තු ජාතිය. මිනිස්සුත් දුටු තැන වෙඩි තිබ්බනම් හරි. නැත්නම් මේ ලෝකෙ අනාගතේ අඳුරු වෙනව

    ඉතින් බන් මිනිස්සු කොච්චර මැරෙනවද දවසකට.ඇක්සිඩන්ට් වලින්,යුද්ධ වලින්,පිළිකා වලින්,හාර්ට් ඇටැක් වලින් මිනිස්සු දවසකට ලෝකේම මැරෙනවා ඇති සෑහෙන්න.වල් ඌරෝ සැපට මිනිස්සු මහන්සියෙන් හදන එකත් හාරාගෙන කාලා පැටව් ගහනවා දහය පහලොව.ඕකුන් මහ කාලකන්ණි සත්තු.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    වෙන රටවල දඩයම් කරන්න පුළුවන් season තියෙනව නේද? මෙහෙ දඩයම් කරන්න දුන්නම සීමාවක් නැ නේ. පිස්සුවෙන් වගේ දඩයම් කරලා වල් ඌරන් නැති වෙලාම යයි. මෙහෙ මිනිස්සුන්ගේ හැටියට වල් ඌරො අල්ලන ගමන් අනිත් සත්තු ඔක්කොම ටිකත් වැඩේ දීලා තමයී නවතින්නේ.

    පිස්සුද මචන්.එක වල් ඊරියෙක් පැටව දහයකට වඩා දානවා.ඉතින් උබ හිතපන්කෝ,මම හිතන්නේ ලංකාවේ මිනිස්සුන්ගෙන් බාගෙකට වඩා වල් ඌරෝ ඇති.ඕකුන්ව මරලා ඉවරයක් කරන්න බැහැ.අර මුහුදේ ඉන්න මාළු වගේ.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඉස්සර වගා කරපු ඉඩම් දැන් ගොඩක් අත්ඇරලා තියෙන්නේ මචං මේ සත්තුගේ අධික වර්ධනය නිසා.
    අනික ලෝකේ කොයි රට උනත් සතුන්ගේ පාලනයක් සිදු කරනවා. මිනිස්සු උනත් තමුන්ගේ වර්ගයා හිතු හිතු විදියට බෝ කරන්නේ නැහැනි.

    දැන් බලන්න ඔස්ට්‍රේලියාව වගේ රටක්. එහෙ ඉන්න කැන්ගරුවන් දහස් ගානක් වසරකට ඝාතනය කරනවා. මොකද ඒ සත්තුන්ගේ වර්ධනය සමතුලිත කරන්න.

    සත්තු ඇවිත් මිනිස්සුන්ගේ ඉඩම් වල පදිංචි වෙන්නේ නැහැ, මිනිස්සු ගිහිං සත්තුන්ගේ ඉඩම් වල පදිංචි වෙනවා කියන එක නිකන් ගැලරියට හුරේ දාන්න කියන කතාවක් උනාට ඒක ගොඩක් වෙලාවට ඇත්ත නෙමේ.

    තුවාලේ තියෙන එකා තමා වේදනාව දන්නේ.:yes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ඔය දැන් බන් නරි නැති හින්දා තමා ඌරො වැඩි වෙන්නේ නරි ඌරු පැටව් කනවා.
    ඒ උනාට උබලා දැකලා නැතුව ඇති පැටව්‍ ඉන්නේ ඊරිත් එක්ක යන්නේ පෝලිමට ඊරී පස්සේ
    පව් බන් අහින්සක සත්තු

    මිනිස්සු උන් ඉන්න තැන් අල්ලාගෙන උන්ට ඉන්ඩ තැනක් නැ
    මිනිස්සුන්ගේ හු%^ වැඩ හින්දා දැන් පරිසරයේ සමතුලිතතාවය නැති වෙලා තියෙන්නේ
    මිනිස්සු ඔක්කොම හැදිගැවිලා ගියානම් සත්තු පරිසරයට කිසි හානියක් වෙන්නේ නැ

    :baffled::baffled::baffled:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    වෙන රටවල දඩයම් කරන්න පුළුවන් season තියෙනව නේද? මෙහෙ දඩයම් කරන්න දුන්නම සීමාවක් නැ නේ. පිස්සුවෙන් වගේ දඩයම් කරලා වල් ඌරන් නැති වෙලාම යයි. මෙහෙ මිනිස්සුන්ගේ හැටියට වල් ඌරො අල්ලන ගමන් අනිත් සත්තු ඔක්කොම ටිකත් වැඩේ දීලා තමයී නවතින්නේ.

    මුල් මාස ටිකේ ගොඩක් දඩයම් කරයි. හැබැයි මෙව්වට ලැබෙන මිලක් තියෙනවනි. දැන් උනත් වල්ඌරු මස් මිල අධික හොයාගන්න අමාරු නිසා.

    හැබැයි මෙව්වා සුලබ උනාම කොහොමත් මිල අඩු වෙනවා. එතකොට මිල අඩු නිසා දඩයම් කරන ප්‍රමාණයත් යම් තරමකට අඩු වෙලා සමතුලිත වෙයි.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    වල් ඌරො වැඩි වෙන්න හෙතුවක්ලු නරි නැති එක.. ඉස්සර මේ පැත්තේ ඌරො වැඩිය හිටියේ නෑ.. දැන් නරි ඇත්තෙම නැති තරම්... ඌරො හැමතැනම... කෙසෙල්, පොල් පැලයක් හදාගන්න බෑ ඇවිත් පෙරලලා දානවා.

    ඇයි බන් වල් ඌරන්ව නරි කනවද?නරිය කියන්නේ පොඩි සතෙක්නෙ බන්.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඔය දැන් බන් නරි නැති හින්දා තමා ඌරො වැඩි වෙන්නේ නරි ඌරු පැටව් කනවා.
    ඒ උනාට උබලා දැකලා නැතුව ඇති පැටව්‍ ඉන්නේ ඊරිත් එක්ක යන්නේ පෝලිමට ඊරී පස්සේ
    පව් බන් අහින්සක සත්තු

    මිනිස්සු උන් ඉන්න තැන් අල්ලාගෙන උන්ට ඉන්ඩ තැනක් නැ
    මිනිස්සුන්ගේ හු%^ වැඩ හින්දා දැන් පරිසරයේ සමතුලිතතාවය නැති වෙලා තියෙන්නේ
    මිනිස්සු ඔක්කොම හැදිගැවිලා ගියානම් සත්තු පරිසරයට කිසි හානියක් වෙන්නේ නැ

    :baffled::baffled::baffled:

    මොකක්ද බන් ඒ නරියාගේ සීන් එක?වල් ඌරන්ව නරි කනවද?නරියා කියන්නේ පොඩි සතෙක් නේ.ඌ කොහොමද අර බැරල් එකක් වගේ ඉන්න එකෙක්ව මෙල්ල කරන්නේ?
     
    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    ලෝකෙ ජනගහණයත් වැඩී බං හෙනට. අනිත් සත්තුන්ට ජීවත් වෙන්න ඹැරි තරම් පරිසරය විනාශ කරනව මිනිස්සු කියන සත්තු ජාතිය. මිනිස්සුත් දුටු තැන වෙඩි තිබ්බනම් හරි. නැත්නම් මේ ලෝකෙ අනාගතේ අඳුරු වෙනව

    niyama wade
     
    sahanhj

    Active member
  • Nov 26, 2006
    826
    184
    43
    In heaven
    දැන් මේ වල් ඌරො මරාගෙන business කරන්න අවසර දෙන්නෙ මොකද බන් එක පාරටම.. රටේ තියන මස් වර්ග ටික මදි වෙලාද.. මෙච්චර කල් තහනම් කරල තිබුන එකක් ඇයි එක පාරම අවසර දෙන්නෙ.. :confused:

    වල උරෝ ගහනය දැන් සැහෙන වැඩියි
     
    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63

    සිංහලේ ”ලබ්බට තියපු අත පුහුලටත් තියනව.. කියල කියමනක් තියෙන බව අමතක කළ යුතු නැහැ
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන්ලා වල් ඌරු මස් වලට තහනමක් නැති එකේ වල් ඌරු මස් බිස්නස් එකක් කරන්න පුළුවන් නේද.අපේ ගම අවිස්සාවේල්ල.එහෙත් ඉන්නවා වල් ඌරෝ රංචු පිටින්.ඒ පැත්තේ හොරාට බිස්නස් එක නම් උනා.ඒත් දැන් නම් එළිපිටම කරන්න පුළුවන් වෙයි:yes:.

    pork11.jpg

    mcn bana kynwa nm neme plwn nm sathwa weladama nathuwa wena ekak karanna blpn eka ube athmetama nidhsak wei
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ඉස්සර වගා කරපු ඉඩම් දැන් ගොඩක් අත්ඇරලා තියෙන්නේ මචං මේ සත්තුගේ අධික වර්ධනය නිසා.
    අනික ලෝකේ කොයි රට උනත් සතුන්ගේ පාලනයක් සිදු කරනවා. මිනිස්සු උනත් තමුන්ගේ වර්ගයා හිතු හිතු විදියට බෝ කරන්නේ නැහැනි.

    දැන් බලන්න ඔස්ට්‍රේලියාව වගේ රටක්. එහෙ ඉන්න කැන්ගරුවන් දහස් ගානක් වසරකට ඝාතනය කරනවා. මොකද ඒ සත්තුන්ගේ වර්ධනය සමතුලිත කරන්න.

    සත්තු ඇවිත් මිනිස්සුන්ගේ ඉඩම් වල පදිංචි වෙන්නේ නැහැ, මිනිස්සු ගිහිං සත්තුන්ගේ ඉඩම් වල පදිංචි වෙනවා කියන එක නිකන් ගැලරියට හුරේ දාන්න කියන කතාවක් උනාට ඒක ගොඩක් වෙලාවට ඇත්ත නෙමේ.

    මේ reply එකේම උත්තරේ තියෙනව නෙ. සත්තු ඉබේ වැඩි වෙන් නැ. සොබාදහම ඕවා පාළනය කරන්වා. හැම සතෙකුට ම ඉන්නවා ඌට අදාළ විලෝපිතයෙක්. මිනිස්සු පිස්සු වගේ කරන දේවලින් වෙන්නේ ඔය එක කොට්ටාශයක් නැති වෙලා යනවා. එතකොට අනිත් කට්ටිය ඉබේම පාලනයක් නැතුව වැඩි වෙනවා. මිනිස්සු ඕනේ නැ සත්තු පාළනය කරන්න. මිනිස්සු තමයි සමතුලිතතාවය බඳින්නේ. මෙවා ආතල් එකට scientists ලා හොයලා තියෙන දේවල් නෙවේ ne.

    අනික මෙවා rocket science නෙවේ නේ. 7, 8 දි කියලා දෙන්නේ. මිනිස්සු තමන්ගේ වාසියට ඕවා දන් නැ වගේ පෙන්නන්නේ.
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    වල උරෝ ගහනය දැන් සැහෙන වැඩියි

    වල් ඌරු ගහනය් වැඩී කියල උන්ව මරල මස් කරල business කරන්න කියන එක හරිද බන්.. ගොන් තීරන බන් ඕව.. උන්ගෙන් වෙන හානිය සීමා කරන්නයි ඕනි.. එහෙම නැතුව උන්ව මරල විකුනගෙන කන්න කියන එක නෙවෙයි... :yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    :Dවල් ඌරු මස් කෑල්ලක් කෑවා නම් උබ ඔහොම කියන එකක් නැහැ.:P

    උඔ හිතුවද මම උඔ වගේ මල පේරෙතයක් කියලා,මල කුණු කන උන්ට කියන්නෙ අපි මල පේරෙතයෝ කියලා,ජිවත් වෙලා ඉන්න මල පේරෙත ගහණය වැඩි මැරිච්චි මල පේරෙතයන්ට වඩා දැන්.