වල්_ඌරු_මස් බිස්නස්

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
මේ reply එකේම උත්තරේ තියෙනව නෙ. සත්තු ඉබේ වැඩි වෙන් නැ. සොබාදහම ඕවා පාළනය කරන්වා. හැම සතෙකුට ම ඉන්නවා ඌට අදාළ විලෝපිතයෙක්. මිනිස්සු පිස්සු වගේ කරන දේවලින් වෙන්නේ ඔය එක කොට්ටාශයක් නැති වෙලා යනවා. එතකොට අනිත් කට්ටිය ඉබේම පාලනයක් නැතුව වැඩි වෙනවා. මිනිස්සු ඕනේ නැ සත්තු පාළනය කරන්න. මිනිස්සු තමයි සමතුලිතතාවය බඳින්නේ. මෙවා ආතල් එකට scientists ලා හොයලා තියෙන දේවල් නෙවේ ne.

දැන් මචං බණ කිකියා හරි යන වෙලාවක් නෙමේ. ලෝකේ කොයි රට උනත් යම්කිසි සතුන් ප්‍රමාණයගේ වර්ධනය අසමානය විදියට වැඩි වෙනවා නං ඒක පාලනය කරනවා. චීන රටේ කාලයක් තිස්සේ ප්‍රතිපත්තික් තිබබ් නේද එක පවුලකට එක ළමයි හදන්න පුළුවන් කියලා.

දැන් අපිට පුලුවන්ද වල්ඊරියෝ ටික අල්ලලා වන්ධ්‍යාකරණ සැත්කම් වලට ලක් කරන්න. බැහැනි.

ඔස්ට්‍රේලියාවේ ගිය අව්රුද්දෙ කැන්ගරුවන් කීයක් මැරුවද දන්නවාද? මිලියනයකට ආසන්න ප්‍රමාණයක්. ඒ රටේ ඔච්චර ඉඩ තියෙද්දිත් ඇයි එහෙම කලේ? අනික් කැන්ගරුවන්ගේ සහ අනික් සතුන්ගේ යන හැමෝගෙම හොදට.

කොළඹ ඉදං මොනා කිව්වත් වැඩක් නැහැ. වැල්ලවාය, මොණරාගල, වැලිමඩ වගේ ගම් පළාත් වල මිනිස්සු මේ වගේ වන සතුන්ගේ අධික වර්ධනය නිසා විදින දුක බලන්න.

මේක කලින් තිබුන ප්‍රශ්නයක් නෙමේ. මිට අවුරුදු 20 කට විතර කලින් මේ සත්තු ගොඩක් පාලනයක් ඇතිව හිටියේ. දැන් ඒ කාලේ වගා කරපු ඉඩම් පවා අත්ඇරලා තියෙන්නේ. හොයල බලලා ඉන්න මේ ගැන මුලින්.
 
ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    උඔ හිතුවද මම උඔ වගේ මල පේරෙතයක් කියලා,මල කුණු කන උන්ට කියන්නෙ අපි මල පේරෙතයෝ කියලා,ජිවත් වෙලා ඉන්න මල පේරෙත ගහණය වැඩි මැරිච්චි මල පේරෙතයන්ට වඩා දැන්.

    :Dපෙරේතයෝ කියන්නේ බෙල්ලේ බැදන් කන උන්ටනේ.:rolleyes:උබ උපාසකයා උනාට අපි නම් හොදට මස් මාළු කනවා.වල් ඌරු මස් තමා මම ආසම.:P
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    දැන් මචං බණ කිකියා හරි යන වෙලාවක් නෙමේ. ලෝකේ කොයි රට උනත් යම්කිසි සතුන් ප්‍රමාණයගේ වර්ධනය අසමානය විදියට වැඩි වෙනවා නං ඒක පාලනය කරනවා. චීන රටේ කාලයක් තිස්සේ ප්‍රතිපත්තික් තිබබ් නේද එක පවුලකට එක ළමයි හදන්න පුළුවන් කියලා.

    දැන් අපිට පුලුවන්ද වල්ඊරියෝ ටික අල්ලලා වන්ධ්‍යාකරණ සැත්කම් වලට ලක් කරන්න. බැහැනි.

    ඔස්ට්‍රේලියාවේ ගිය අව්රුද්දෙ කැන්ගරුවන් කීයක් මැරුවද දන්නවාද? මිලියනයකට ආසන්න ප්‍රමාණයක්. ඒ රටේ ඔච්චර ඉඩ තියෙද්දිත් ඇයි එහෙම කලේ? අනික් කැන්ගරුවන්ගේ සහ අනික් සතුන්ගේ යන හැමෝගෙම හොදට.

    කොළඹ ඉදං මොනා කිව්වත් වැඩක් නැහැ. වැල්ලවාය, මොණරාගල, වැලිමඩ වගේ ගම් පළාත් වල මිනිස්සු මේ වගේ වන සතුන්ගේ අධික වර්ධනය නිසා විදින දුක බලන්න.

    මේක කලින් තිබුන ප්‍රශ්නයක් නෙමේ. මිට අවුරුදු 20 කට විතර කලින් මේ සත්තු ගොඩක් පාලනයක් ඇතිව හිටියේ. දැන් ඒ කාලේ වගා කරපු ඉඩම් පවා අත්ඇරලා තියෙන්නේ. හොයල බලලා ඉන්න මේ ගැන මුලින්.

    ඇයි බං එතකොට මිනිස්සු මෙහෙම මරන්නෙ නැත්තෙ ? මොකද මිනිස්සුත් දැන් ඔනවට වැඩි නේ - යකෝ මිනිහා තරම් කාලකන්නි අමන හැතිකරයක් මේ ලෝකෙම නැ,මිනිස්සුන්ට මොන අයිතියක්ද බං වෙන ජාතියක් නසන්න ? අනික මිනිහට උවමනාවක් තියනවා නම් වෙන ක්‍රම සහ විදි තියනවා උන්ව නොමරා පාලනය කරන්න-කාලකන්නින්ගේ තියන කම්මැලිකමට මරන්නෙ ඔය. අවලන් හැත්ත
     
    :yes:මුන්ට මිනිස්සුන්ට වඩා ලෝකියි සත්තු.ගිය ආත්මේ මුන් වල් ඌරෝ වෙන්න ඇති මේ තරම් උන්ට ආදරේ.:D
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඇයි බං එතකොට මිනිස්සු මෙහෙම මරන්නෙ නැත්තෙ ? යකෝ මිනිහා තරම් කාලකන්නි අමන හැතිකරයක් මේ ලෝකෙම නැ,මිනිස්සුන්ට මොන අයිතියක්ද බං වෙන ජාතියක් නසන්න ? අනික මිනිහට උවමනාවක් තියනවා නම් වෙන ක්‍රම සහ විදි තියනවා උන්ව නොමරා පාලනය කරන්න-කාලකන්නින්ගේ තියන කම්මැලිකමට මරන්නෙ ඔය. අවලන් හැත්ත

    ඉතිහාසේ ඉදන් අද වෙනකන් බලපන්කො ලංකාවේ මිනිස්සු කොච්චර මැරිලා තියෙනවද කියලා..:rolleyes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඇයි බං එතකොට මිනිස්සු මෙහෙම මරන්නෙ නැත්තෙ ? මොකද මිනිස්සුත් දැන් ඔනවට වැඩි නේ - යකෝ මිනිහා තරම් කාලකන්නි අමන හැතිකරයක් මේ ලෝකෙම නැ,මිනිස්සුන්ට මොන අයිතියක්ද බං වෙන ජාතියක් නසන්න ? අනික මිනිහට උවමනාවක් තියනවා නම් වෙන ක්‍රම සහ විදි තියනවා උන්ව නොමරා පාලනය කරන්න-කාලකන්නින්ගේ තියන කම්මැලිකමට මරන්නෙ ඔය. අවලන් හැත්ත

    :lol:ඒවාට යන වියදම දෙන්නේ උබද?ඕකුන්ව මරලා දාන එක තමා එකම විසදුම.උබ කියන විදිහට ප්‍රභාකරන් මැරුවෙත් අපරාදේ.වෙන විසදුම් හොයන්න තිබ්බා..අනේ පලයන් බන් යන්න.:lol:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඉතිහාසේ ඉදන් අද වෙනකන් බලපන්කො ලංකාවේ මිනිස්සු කොච්චර මැරිලා තියෙනවද කියලා..:rolleyes:

    marila thiyana eka hari ban eth mehema neethi sammatha karanne na ne minissu maranna,ape gobba minis jathiye thiyana gobba kamata ne e marenne,tsunami unath enne ape un karana awalan wada nisa
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    parisara wedinta bambu gahaganna kiyapan bn

    this is good decision

    අනිවා බන්.ඕකුන් තමා මේ රට කාලකන්නි කරන්නේ.විල්පත්තුවේ අක්කර ගණන් කැපුවා ඔය බල්ලෝ එකෙක් හ්ම්ම් කිව්වද.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    marila thiyana eka hari ban eth mehema neethi sammatha karanne na ne minissu maranna,ape gobba minis jathiye thiyana gobba kamata ne e marenne,tsunami unath enne ape un karana awalan wada nisa

    උබ ගොඩක් සංවේදී කෙනෙක් වෙන්න ඇති.ඒත් මේ ප්‍රශ්නේ උබ හිතනවට වඩා වෙනස්.මිනිස්සුන්ටයි සත්තුන්ටයි එකට ඉන්න බැහැනේ බන්.මොකද උන් බල්ලෝ පූසෝ වගේද.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    :lol:ඒවාට යන වියදම දෙන්නේ උබද?ඕකුන්ව මරලා දාන එක තමා එකම විසදුම.උබ කියන විදිහට ප්‍රභාකරන් මැරුවෙත් අපරාදේ.වෙන විසදුම් හොයන්න තිබ්බා..අනේ පලයන් බන් යන්න.:lol:

    ඉස්සෙල්ලා උඔව මරන්න ඔනේ ඉට පස්සෙ තමයි උන්ව මරන්න ඔනේ,අන්න එහෙම වරෙන්,අන්න එහෙම අවොත් ‍තෝ එක්ක මම එකඟයි,ප්‍රභාකරන් මෙතනට ගාවගන්න එපා ගොන් තඩියෝ,එ යකත් මරන්නෙ නැතුව මිනිහෙක් කරගන්න තිබුනා නම් වටිනවා බොල.

    XItvg0D.jpg
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඇයි බං එතකොට මිනිස්සු මෙහෙම මරන්නෙ නැත්තෙ ? මොකද මිනිස්සුත් දැන් ඔනවට වැඩි නේ - යකෝ මිනිහා තරම් කාලකන්නි අමන හැතිකරයක් මේ ලෝකෙම නැ,මිනිස්සුන්ට මොන අයිතියක්ද බං වෙන ජාතියක් නසන්න ? අනික මිනිහට උවමනාවක් තියනවා නම් වෙන ක්‍රම සහ විදි තියනවා උන්ව නොමරා පාලනය කරන්න-කාලකන්නින්ගේ තියන කම්මැලිකමට මරන්නෙ ඔය. අවලන් හැත්ත

    මිනිස්සු සාමාන්‍යයෙන් පාලනයක් ඇතිව වර්ගයා බෝ කරන්නේ. මම කොමෙන්ට් එකේම කියලා තියෙන්නේ චීන රටේ ප්‍රතිපත්තියක් තිබ්බා කියලා එක පවුලකට එක ළමයයි හදන්න දෙන්නේ කියලා.

    එහෙම කරේ ඒ රටේ මිනිස්සු වැඩි නිසා. දැන් මෙතැනදී අපිට ගිහිං වල්ඌරෝට උපත්පාලනය කරන්න බැහැනි. බල්ලෝ වගේ සත්තුන්ට නං ඒක කරාට.

    අනික මේ දැන් උනත් රක්ෂිතයකිං පිටදී වල් ඌරන් මරන්න නීතිමය බාධාවක් නැහැ. නීතියෙන් තහනම් වල්ඌරන්ගේ මස් ප්‍රවාහනය සහ අලෙවිය. අන්න ඒ නිතිය තමයි අයින් කරගන්න හදන්නේ.

    මේ ප්‍රශ්නේ අග මුල දන්නා නිසා තමයි මෙච්චර මේක ගැන කියන්නේ. මිනිස්සු දන්නෙත් නැහැ රටේ නිතිය මොකක්ද කියලා. වල් ඌරන් මරන්න යනවා කියලා කෑ ගැහැව්වට. අලුතින් උන් මරන්න පුළුවන් කියලා නීතියක් ගේන්නෙත් නැහැ.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඉස්සෙල්ලා උඔව මරන්න ඔනේ ඉට පස්සෙ තමයි උන්ව මරන්න ඔනේ,අන්න එහෙම වරෙන්,අන්න එහෙම අවොත් ‍තෝ එක්ක මම එකඟයි,ප්‍රභාකරන් මෙතනට ගාවගන්න එපා ගොන් තඩියෝ,එ යකත් මරන්නෙ නැතුව මිනිහෙක් කරගන්න තිබුනා නම් වටිනවා බොල.

    XItvg0D.jpg

    :lol::lol::lol:අනේ උබේ ඔය බණ.අද කාලේ බණ කියන හාමුදුරුවොත් දානෙට එන්න ඉස්සෙල්ලා අහන්නේ මොන මස්ද තියෙන්නේ කියලා.උබ මෙහෙ බණ කියනවා..:lol::lol::lol:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඉස්සෙල්ලා උඔව මරන්න ඔනේ ඉට පස්සෙ තමයි උන්ව මරන්න ඔනේ,අන්න එහෙම වරෙන්,අන්න එහෙම අවොත් ‍තෝ එක්ක මම එකඟයි,ප්‍රභාකරන් මෙතනට ගාවගන්න එපා ගොන් තඩියෝ,එ යකත් මරන්නෙ නැතුව මිනිහෙක් කරගන්න තිබුනා නම් වටිනවා බොල.

    XItvg0D.jpg

    දැන් මචං උබ සම්පුර්ණයෙන්ම මුලාවක ඉන්නේ. උබ සත්තු මරන්නේ නැති, අනික් සතුන්ගේ ජීවිතය ආරක්ෂා කරන කෙනෙක් වෙන්න ඇති. ඒත් උබ මොකද කරන්නේ. අර සත්තු මරණ අනික් මිනිස්සු දිහා බලලා ක්‍රෝධයට ලක්වෙනවා. අනික් අයට ද්වේශ කරනවා. සමාජය දිහා දකලා කම්පා වෙනවා. උබ ඔන්න ඔය මෝහය අත්හැර ගනින් ඇත්තටම ආගම ගැන උනන්දු නම්.

    මොකද උබට බැහැ ලෝකය වෙනස් කරන්න. උබ වෙනස් වියන්. සමහර විට උබ කිසිම මසක් නොකා හිටියට, උබ ක්‍රෝධය නිසා නිරයට යද්දී, මස් කන කෙනා නිවන් දකින්න පුළුවන්. සමහර විට මස් කන කෙනා එයාගේ පිගානේ තියන මසක්, මාළුවක්, එළවළුවක් කියන දේ දකින්නේ එතන තියෙන්න සතර මහා ධාතුවෙන් හැදුන රුපයක් ලෙසට විතරක් වෙන්න පුළුවන්. එතකොට එයාගේ ඇලීමක් නැහැ.

    බුදුහාමුදුරුවෝ වැඩ සිටපු ආරාමයට එහා පැත්තේ තිබ්බේ ඌරන් ඇති කරන කොටුවක් කියනවා නේද ඒ කාලේ? බුදුහාමුදුරුවෝ ඒ කියල ඒක අයින් කරන්න කිව්වද? නැහැනි.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉතින් බන් මිනිස්සු කොච්චර මැරෙනවද දවසකට.ඇක්සිඩන්ට් වලින්,යුද්ධ වලින්,පිළිකා වලින්,හාර්ට් ඇටැක් වලින් මිනිස්සු දවසකට ලෝකේම මැරෙනවා ඇති සෑහෙන්න.වල් ඌරෝ සැපට මිනිස්සු මහන්සියෙන් හදන එකත් හාරාගෙන කාලා පැටව් ගහනවා දහය පහලොව.ඕකුන් මහ කාලකන්ණි සත්තු.

    සොබාදහමෙන් හැම සතෙකුගෙම ගහණය පාලනය වෙනව බං. මිනිස්සු ඕන නෑ ඒක කරන්න. සත්තුන්ගෙ වාසස්ථාන ආහාර තිබ්බ කැලෑවල් වල මිනිස්සු ගිහින් පදිංචි වෙලා. ඉතින් සත්තු ආහාර හොයාගන්නෙ මිනිස්සු වවන ඒව කාලා. මිනිහ හිතන්නෙ මුළු පරිසරයෙම පාලනය තියෙන්නෙ තමන්ගෙ අතේ කියල. ඒකයි අවුල.මොකෝ මිනිස්සුන්ට ඉස්සර අනිත් සත්තු මේ ලෝකෙ හිටියෙ නැද්ද.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    වල් ඌරා කාළකල්ලි සතෙක් නෙමෙයි. මිනිහයි කාළකන්නි සතා. ඌරා ස්වභාව ධර්මයට හානියක් නෙමෙයි මිනිසාටයි හානිය. මිනිහා කියන කාළකන්නි සතාගෙ රස තෘෂ්ණාව සපුරන්න අර අසරණ පව්කාර සත්තු නිකන් මැරෙනවා. උඹමමෙතන කිව්වනෙ ඌරු කෑල්ලක් කෑවනම් මෙහෙම කියන්නෙ නෑ කියල. ඉතින් කවර කතාද
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    වල් ඌරා කාළකල්ලි සතෙක් නෙමෙයි. මිනිහයි කාළකන්නි සතා. ඌරා ස්වභාව ධර්මයට හානියක් නෙමෙයි මිනිසාටයි හානිය. මිනිහා කියන කාළකන්නි සතාගෙ රස තෘෂ්ණාව සපුරන්න අර අසරණ පව්කාර සත්තු නිකන් මැරෙනවා. උඹමමෙතන කිව්වනෙ ඌරු කෑල්ලක් කෑවනම් මෙහෙම කියන්නෙ නෑ කියල. ඉතින් කවර කතාද

    උබ වෙජිද?නැත්නම් වල් ඌරු මස් විතරක් කන්නේ නැද්ද?:confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වල් ඌරො වැඩි වෙන්න හෙතුවක්ලු නරි නැති එක.. ඉස්සර මේ පැත්තේ ඌරො වැඩිය හිටියේ නෑ.. දැන් නරි ඇත්තෙම නැති තරම්... ඌරො හැමතැනම... කෙසෙල්, පොල් පැලයක් හදාගන්න බෑ ඇවිත් පෙරලලා දානවා.

    එක ඇත්ත...
    නරි සෙට් එක දියවන්නාවේ......නැත්තං රටේ ඉහල පුටු වල......
    ඉථිෂ් වල ඌරො වැඩි වෙනවා තමා. මොකද අර නරි කන්නේ ඌරංව නෙවේ මහා බැංකුව වගේ එවනේහ්....