මේ reply එකේම උත්තරේ තියෙනව නෙ. සත්තු ඉබේ වැඩි වෙන් නැ. සොබාදහම ඕවා පාළනය කරන්වා. හැම සතෙකුට ම ඉන්නවා ඌට අදාළ විලෝපිතයෙක්. මිනිස්සු පිස්සු වගේ කරන දේවලින් වෙන්නේ ඔය එක කොට්ටාශයක් නැති වෙලා යනවා. එතකොට අනිත් කට්ටිය ඉබේම පාලනයක් නැතුව වැඩි වෙනවා. මිනිස්සු ඕනේ නැ සත්තු පාළනය කරන්න. මිනිස්සු තමයි සමතුලිතතාවය බඳින්නේ. මෙවා ආතල් එකට scientists ලා හොයලා තියෙන දේවල් නෙවේ ne.
දැන් මචං බණ කිකියා හරි යන වෙලාවක් නෙමේ. ලෝකේ කොයි රට උනත් යම්කිසි සතුන් ප්‍රමාණයගේ වර්ධනය අසමානය විදියට වැඩි වෙනවා නං ඒක පාලනය කරනවා. චීන රටේ කාලයක් තිස්සේ ප්‍රතිපත්තික් තිබබ් නේද එක පවුලකට එක ළමයි හදන්න පුළුවන් කියලා.
දැන් අපිට පුලුවන්ද වල්ඊරියෝ ටික අල්ලලා වන්ධ්‍යාකරණ සැත්කම් වලට ලක් කරන්න. බැහැනි.
ඔස්ට්‍රේලියාවේ ගිය අව්රුද්දෙ කැන්ගරුවන් කීයක් මැරුවද දන්නවාද? මිලියනයකට ආසන්න ප්‍රමාණයක්. ඒ රටේ ඔච්චර ඉඩ තියෙද්දිත් ඇයි එහෙම කලේ? අනික් කැන්ගරුවන්ගේ සහ අනික් සතුන්ගේ යන හැමෝගෙම හොදට.
කොළඹ ඉදං මොනා කිව්වත් වැඩක් නැහැ. වැල්ලවාය, මොණරාගල, වැලිමඩ වගේ ගම් පළාත් වල මිනිස්සු මේ වගේ වන සතුන්ගේ අධික වර්ධනය නිසා විදින දුක බලන්න.
මේක කලින් තිබුන ප්‍රශ්නයක් නෙමේ. මිට අවුරුදු 20 කට විතර කලින් මේ සත්තු ගොඩක් පාලනයක් ඇතිව හිටියේ. දැන් ඒ කාලේ වගා කරපු ඉඩම් පවා අත්ඇරලා තියෙන්නේ. හොයල බලලා ඉන්න මේ ගැන මුලින්.
පෙරේතයෝ කියන්නේ බෙල්ලේ බැදන් කන උන්ටනේ.
උබ උපාසකයා උනාට අපි නම් හොදට මස් මාළු කනවා.වල් ඌරු මස් තමා මම ආසම.
මුන්ට මිනිස්සුන්ට වඩා ලෝකියි සත්තු.ගිය ආත්මේ මුන් වල් ඌරෝ වෙන්න ඇති මේ තරම් උන්ට ආදරේ.
ඒවාට යන වියදම දෙන්නේ උබද?ඕකුන්ව මරලා දාන එක තමා එකම විසදුම.උබ කියන විදිහට ප්රභාකරන් මැරුවෙත් අපරාදේ.වෙන විසදුම් හොයන්න තිබ්බා..අනේ පලයන් බන් යන්න.
