අපෝ බං මම LG V20 එකක් ගත්තා දැනට මාස 6 කට කලින්.දැන් ඒකෙ ලෙඩක් ඇවිත්.ඔටෝ touch වෙනවා ෆෝන් එක on කරහම.වෙන රටකින් ගත්ත නිසා දැන් වොරන්ටිත් නැහැ.මහ ජරා ෆෝන්ස් LG කාරයෝ හදන්නේ.මම නෙට් එකේ බැලුවා සමහරක් අයට මේ ලෙඩේ ඇවිත්.උන් කියන්නේ hardware අවුලක්ලු.factory reset කරාට වැඩක් නැහැ.මාත් දෙපාරක්ම...