එහෙම කලොත් විපක්ෂෙන් කෑගහයි මාධ්‍ය මර්දනේ කියලා...ඌව රිපෝට් කරලා තේරුමක් නැහැ බං ටිකා කාලෙකට විතරයි ආපහු පුරුදු විදිහට ඌ වැඩේ කරන් යනවා. ඒව නවත්තන්න නම් නීතිමය පැත්තෙන් මොනවහරි කරොත් තමයි

ඌව රිපෝට් කරලා තේරුමක් නැහැ බං ටිකා කාලෙකට විතරයි ආපහු පුරුදු විදිහට ඌ වැඩේ කරන් යනවා. ඒව නවත්තන්න නම් නීතිමය පැත්තෙන් මොනවහරි කරොත් තමයි



මෙන්න මේ දේ වෙනවා ඕක නවතන්න කියලා නීති කේස් ඇද්දොත්එහෙම කලොත් විපක්ෂෙන් කෑගහයි මාධ්‍ය මර්දනේ කියලා...
ආණ්ඩුවෙ උන් ඕක මාර්ගෙන් විපක්ශෙට කඩෙ යන පේජ් ටිකත් බෑන් කරයි![]()
පේජ් එක අනුමත කරන අයත් ඉන්නවයි කියලා, ඒක එයාගේ මතයයි කියලා දැනුම්තේරුම් තියෙන අය ඇස් කන් පියාගෙන සිටියයුතුද?
නීතිය හා සාධාරණත්වය පොදුවේ අපි කාටත් දැනෙන්නේ ටිකක් දුරින් තියෙන දෙයක් වගේ. ඒ හුඟක් සාමාන්‍ය සාධාරණ මිනිස්සුන්ට ඔය පොලිසියකට පස් පාගන්නවත් අවස්තාවක් නොලැබෙන නිසා...
හැබැයි සෝශල් මීඩියා කියන්නේ අපි නිතර ගැවසෙන තැනක්..
ඔය කියන ෆේස්බුක් පේජ් යැයි කියාගන්නා ඇඩ්මින්ලා (ඇඩ්මින්වරුලු :ඵ් ) නන්නත්තාර රස්තියාදුකාරයින්ගේ හා ළිඳ ළඟ කයිවාරු ගසන චීත්ත නැන්දලාගේ එකතුවක සයිබර් ස්වරූපයයි.
මේ හාල්පාරුවන්ගේ ග්‍රහණයට නතුවන්නේ කොහේ හෝ ස්ථානයක සිටින තවත් මනුෂ්‍යකුගේ ආත්ම ගරුත්වයයි. අහිංසකකමයි. අව්‍යාජත්වයයි.නොදැනුවත්කමයි.
ප්‍රභාකරන් උතුරේ ඊළම ගැන මතයක් ඉදිරිපත්කොට එයට රැවටුනු /රවටාගත් හෝ/කැමතිකරවාගත් පමණින් මුලු මහත් ලාංකිකයෝ "ඒ ඔවුන්ගේ මතයයි. ඔවුන්ගේ යුධ වැදීම සාධාරණ"යැයි පවසමින් නෝංජලයට හැසිරුණේ නැත.
එවන්වූ අප මෙම ඇඩ්මින් හාල්පාරුවන් සිදුකරනා අසහනකාරී සහ සමාජ අසම්මත පහරගැසීම් වලට විරුද්ධ වියයුතුය.
මල්ලි උඹ දන්නවනේ ඔය හුඟක් පේජ් වලට ආකර්ෂණය වෙලා ඉන්නේ ඉස්කෝලේ යන ළමයි කියලා..
ප්‍රබාකරන් ට නම් මචන් විරුද්ද ය හිටියත් දෙමල මිනිස්සුන්ගේ සමහරක් ය තමන්ගේ ජාතිය හින්දා කට පියන් හිටියා උදවු කරා
අනික් අටි mahath බහුතරය උට බයේ හිටියා
ඇත්තටම දෙමල මිනිස්සු ගේ ජාතිවාදයක් ඇතිවෙඋනෙත් ඇතිකරන්න ලේසි වුනෙත් සිංහල මිනිස්සුන්ගේ වැරදි හින්දනේ එකම නෙම ඉතින් එත් එක හේතුවක් නේ
මේ කියන page run කරන අයත් කාලෙන් කාලෙට run වෙන ට්‍රෙන්ඩ් දාල මිනිස්සු අද්ද්වගන්න්වා ඒවාට
මිනිස්සු බුද්දීමත්ව බලනවනම් අනවශ්‍ය ඒවා ප්‍රතික්ෂේප කරනවන් නම්
මේවගේ page වලට වැඩි ආයුෂක් නැහැ
පෝන් හොරා බය වෙලා. පව් බන්. එලකිරියෙයි, ෆේස්බුක් එකෙයි ඌව රිපෝට් කියලා ගොඩක් අය කතා වෙනවා. මේකට ආසාන්නම හේතුව මොරා කැම්පස් එකේ සහෝදරියක් ඩෙංගු හැදිලා මැරුනාම ඒකට කියපු අමන කතාවයි, අම්මයි තාත්තයි සම්බන්ධ කරලා කියපු බලු කතාවයි. මේ පෝස්ට් එක දැන් ටිකකට කලින් ඌ දාපු එකක්. ඌ හිතන් ඉන්නෙ කැම්පස්වල ඉන්න ලමයි උගේ පේජ් එක වෙනුවෙන් කඩේ යන සිගිති පාතලය වගේ ඌ වෙනුවෙන් සද්ද නැතුව ඉදියි කියලා. බලන් ඉමු මොකද වෙන්නෙ කියලා.
Phone හොරා Return
36 mins ·
රිපෝට් කරන්ඩ විනාඩියක් ගියාට
මේ තත්වෙට ගේන්න අවුරුද්දකට වැඩිය ගියා
විහිලු නොදන්න උන් එක්ක විහිලු කරන්ඩ හොදනෑ..
උබලා විහිලු නොදන්න තාක්කල් අනිත් උන්ට විහිලුවක් වෙන එක නවත්තන්ඩ බෑ..![]()
ඔය වගේ page වලින් ඕකට නේද වැඩිම ලයික් ප්‍රමාණයක් තියෙන්නේ..?
එකත් ඔය උගේ දෙවනි page එකනේ..!
250,145 people like this![]()
Report කරලා page එකනම් remove කරන්න බැරි වේවි. එත් reach ප්‍රමාණය අඩු කරන්න පුළුවන් වෙයි.



මව්බිම පත්තරේ කාලකන්නි හැත්තත් මුන් වෙනුවෙන් ඉන්නවා.
[IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/13615331_144190772670920_350984967454282654_n.jpg?oh=5b55b6767b8f325d75dd8dabe64762ef&oe=59FD7845[/IMG]
[IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/13606576_144105222679475_5885965574077930037_n.jpg?oh=784477649ceb3db475f000ade5ed693e&oe=59CCF224[/IMG]

මව්බිම පත්තරේ කාලකන්නි හැත්තත් මුන් වෙනුවෙන් ඉන්නවා.
![]()
![]()
මව්බිම කියන්නේ පත්තරයක්ද බන්. බොරුමයි තියෙන්නේ. ගොඩක් ලිපි වල ලියපු එකෙක්ගේ නමක්වත් නෑ.මව්බිම පත්තරේ කාලකන්නි හැත්තත් මුන් වෙනුවෙන් ඉන්නවා.![]()
මල්ලි උඹ දන්නවනේ ඔය හුඟක් පේජ් වලට ආකර්ෂණය වෙලා ඉන්නේ ඉස්කෝලේ යන ළමයි කියලා..
බුද්ධිමත් කමයි පරිණතකමයි දෙකක්.. මිනිස්සු බුද්ධිමත්ව බැලුවට පේජ් එක නවතින්නේ නෑ.. මොකද කිව්වොත් සාපේක්ෂව බොහොම අඩු ප්‍රතිශතයක් තමා වැඩිහිටි අයගෙ සෝෂල් මීඩියා භාවිතය... ඉතින් බුද්ධිමත් පරිණත අය ඒ පේජ් වල ටාගට් ගෘප් එක නෙවෙයි. පරිණතකම ඇති උනාම පේජ් එක අත්හරියි කියල තියරියකින් කිව්වට ඉදිරියටත් පාසැල් වයසේ ළමයි ආකර්ශණයත් වෙයි. (ඒ බුද්ධිය තිබ්බත් පරිණත අය නොවන නිසා )

