1. ROCCO-X

    දළදා මාලිගාව

    මාර දේවල් නේද වෙන්නේ දැන්.මිනිස්සුත් ඉතිං ඔහේ කට අැරං බලන් ඉන්නවා..
  2. ROCCO-X

    මැංගුස්_කමු

    මරු.
  3. ROCCO-X

    නුවරඑළියේ_රට_ඉදි

    නුවරඑළියේ_රට_ඉදි නුවරඑළියේ හැඳුන රට ඉදි. උණුසුම් දේශගුණයක වැඩෙන රටඉඳි සීතල දේශගුණයක් සහිත නුවරඑළිය, තලවාකැලේ ප්‍රදේශයේ සරුවට හටගෙන තිබේ. තලවාකැලේ පොලිස් ස්ථානයෙහි පිහිටි රටඉඳි ගසෙහි මේ වනවිට රටඉඳි පොකුරු 05ක් හටගෙන ඇති අතර, ඉන් පොකුරු දෙකක් ඊයේ (04දා) පොලිස් නිලධාරීන් විසින් කපා බිමට ගන්නා ලදී
  4. ROCCO-X

    Steve jobs කියපු_දේ

    :lol:ඉතින් ඔයි ඒක තමා කියලා තියෙන්නේ ඌට කොච්චර සල්ලි තිබ්බත් උගේ ලෙඩේ හොදකරගන්න බැරි උනානේ.කැන්සර් එකක් හැදිලා විදවලා මැරෙන එක සැපද උබ හිතන්නේ?:lol: අනිත් එක ඌ මරණය ගැන හැම තැනම කිවේ ලෝකේ තියෙන හොදම සොයා ගැනීම තමයි මරණය කියල:confused::confused::confused: සිත නිවන කථා:lol::lol:
  5. ROCCO-X

    Bacardi by Mendis රු. 2900ක් විතරලු වෙන්නේ....

    ඕක බිව්වහම ඇග වේලිලා වගේ දැනෙනවා.
  6. ROCCO-X

    Phone හොරා Return

    :yes:
  7. ROCCO-X

    Phone හොරා Return

    මූ නම් පොඩි කාලේ අතවරයකට ලක් වෙච්ච එකෙක්ද කොහෙද.එහෙම උන් ලොකු උනහම ඔය වගේ අසහනකාරයෝ වෙනවලු.
  8. ROCCO-X

    Mokakda scene eka?

    මොනාද ඉතින් අනියම් සැප ගන්න ගිහින් වෙන්න ඇති.ඔය දැන් සැප අරගත්තේ.:rofl:
  9. ROCCO-X

    මේනකාට_දඩ

    :yes:ඒකිත් මේකි වගේම වාහනේ යනකොට වැඩ දානවා.
  10. ROCCO-X

    Phone හොරා Return

    :angry:
  11. ROCCO-X

    Phone හොරා Return

    ඕක කරන එකා ඉන්නේ කොරියාවේ බන්.
  12. ROCCO-X

    Phone හොරා Return

    ඕකට හපන් මේක.මූ නම් මානසික ලෙඩෙක්.කොරියාවේ ගෑනු ටික පව්.:rofl::rofl:
  13. ROCCO-X

    Green Card Hambunooo

  14. ROCCO-X

    මුඛ පිළිකාව

    මුඛ සංසර්ගය උගුරේ පිළිකාවට බලපානවලු.ඒ කිව්වේ තමන්ගේ BF හරි හස්බන්ඩ්ගේ හරි එක්ක එහෙම කරහම නෙමෙයි අදුනන්නේ නැති අයත් එක්ක එහෙම කරහම. https://health.clevelandclinic.org/2016/04/throat-cancers-link-oral-sex-know/
  15. ROCCO-X

    මේනකාට_දඩ

    ආ මම හිතුවේ වෙන දෙයක්.;)හරියටම දන්නේ නැහැ බන්.
  16. ROCCO-X

    මේනකාට_දඩ

    අනේ බන් ඒකි නට නට ඉස්සරහ බලන හැටි බලපන්.අනික ඒකි වැරැද්ද පිළිගත්තා නිසානේ දඩ ගැහුවේ.:rofl:

    No contents