1. madhawavish

    sinhala voice type help

    external mic ekakda thiyenne natthan inbuilt mic ekada use karanne
  2. madhawavish

    ටීකාව සිංහලෙන් තියෙනවද

    atuwawa witharailu oke danata thiyenne ටීකාවෙ තියෙන පොත් ටික ඔක්කොම ගත්තහැකිද
  3. madhawavish

    ටීකාව සිංහලෙන් තියෙනවද

    ත්‍රිපිටක ටීකා පොත් පෙලේ සිංහල පරිවර්තනේ තියෙනවද, තියෙනව නන් කොහෙන්ද ගන්ඩ පුලුහන්
  4. madhawavish

    C# vs javascript what is the best for desktop development

    electron awata passe js walinuth sahenata hadanawa
  5. madhawavish

    C# vs javascript what is the best for desktop development

    ඩෙස්ක්ටොප් ඩිවලොප්මන්ට් කැටගරියෙ ජනප්‍රියම ලැන්වේජ් එක හොයන්ඩ stack overflow , එකේ කරපු survey එහෙක වැඩිම ගාණක් කැමතිම language එක වෙලා තිබ්බෙ javascript (60%), ඊළඟට තිබ්බෙ C# (59%), ඒත් මන් කිරියෙ දාපු poll එකේ C# වලට 78%ක් වෝට් කරද්දි javascript වලට වෝට්කරල තිබ්බෙ 3% යි,ඇයි එහෙමවෙන්නෙ..
  6. madhawavish

    desktop application development වලට හොඳම programming language එක මොකක්ද

    C++ ෆාස්ට්ම එක වෙලත් ඇයි C# වලට හුඟක් අය කැමති
  7. madhawavish

    desktop application development වලට හොඳම programming language එක මොකක්ද

    හැම එහෙකින්ම හදනව නන් ඇයි මේකෙ එවුන් javascript වලට වෝට්කරල නැත්තෙ
  8. madhawavish

    desktop application development වලට හොඳම programming language එක මොකක්ද

    ඇයි මේ stackoverflow එකෙන් කරපු සමීක්ෂණේ හුඟක් අය ජාවාස්ක්‍රිප්ට් වලට කැමතිවෙලා තියෙන්නෙ, මේ පොල් එකේ එකයි දෙන්නයිනෙ ඉන්නෙ ජාවස්ක්‍රිප්ට් වලට කැමති.. https://insights.stackoverflow.com/survey/2017
  9. madhawavish

    desktop application development වලට හොඳම programming language එක මොකක්ද

    oya kale athare man mobile development ganath hewwa, eka allala yan na kiyala hithenawa dan
  10. madhawavish

    desktop application development වලට හොඳම programming language එක මොකක්ද

    Na java & c++ karala thiyenawa kalekata issara, aye igenaganda asai
  11. madhawavish

    desktop application development වලට හොඳම programming language එක මොකක්ද

    මන් c++, java වලට ආස, පොටෝස්ෂොප්, වර්ඩ් වගේ ලොකු සොෆ්ට්වෙයා එකක් හදන්ඩ එක ලැන්වේජ් එකක් මාස්ටර් කරන්ඩයි හිතුවෙ, ගූගල් කරල බලද්දි දැක්කෙ ජාවාස්ක්‍රිප්ට් උඩින්ම තියෙන්නෙ 2022, ජාවාස්ක්‍රිප්ට් වලින් එහෙම ලොකු සොෆ්ට්වෙයාර් එකක් හදන්ඩ පුලුහන්ද!!, මේවගෙන් ගැඹුරටම ඉගෙනගන්ඩ හොඳ එක මොකක්ද මේ කාලෙ..
  12. madhawavish

    සෙමට නස්නයක් කරගන්ඩ හොඳ තෙලක්

    Mata aluthen sema haden na, eka parak hadichcha sema welila ugure hirawela , ewa yanne na, aluthen sema hadenawa nan ewa burulwata thiyenda ona ne
  13. madhawavish

    සෙමට නස්නයක් කරගන්ඩ හොඳ තෙලක්

    sema ena ekada, hodaine ehema enawa nan, mata awurudhu 2kin withara hembirisawa hadila na
  14. madhawavish

    සෙමට නස්නයක් කරගන්ඩ හොඳ තෙලක්

    ct scan ekak kare, ලුණු වතුර නහයට දාද්දි උඩට අදින්ඩ ඕනද
  15. madhawavish

    සෙමට නස්නයක් කරගන්ඩ හොඳ තෙලක්

    නහය නන් චෙක් කරේ නෑ, සයිනස් චෙක් කරා සෙම තියෙනවද කියල, ඒවගෙ තිබ්බෙ නෑ, සෙම වේළෙනවත් එක්ක නහයෙ බ්ලොක් එක අඩුවුණා, දැන් උගුරෙ හිරවෙන ගතියක් තියෙන්නෙ
  16. madhawavish

    සෙමට නස්නයක් කරගන්ඩ හොඳ තෙලක්

    නැත්තෙ මොකද මුල් කාලෙ නහය හිටන් බ්ලොක් වෙලා හුස්ම ගන්ඩත් බැරුව හිටියෙ, පස්සෙ nasal spray එකක් ඇදල අඩුවුණේ, ඒකෙන් සෙම වේළුණා.. ලුණු වතුර නහයට දාද්දි උඩට අදින්ඩ ඕනද, නැත්තන් ඉබේටම ගලාගෙන එන්ඩ අරින්ඩ ඕනද gattha aduwak na
  17. madhawavish

    සෙමට නස්නයක් කරගන්ඩ හොඳ තෙලක්

    අවුරුදු 3ක් විතර උගුරෙ වේළිච්ච සෙම තියෙනව,ඩොකෙක් චැනල් කරල බෙහෙත් ගත්ත අඩුවක් නෑ, හොඳ තෙලක් කියන්ඩකො නස්නයක් කරල මේ සෙම අයින්කර ගන්ඩ,තව එකක් මේ තෙල් නහයට ඇද්දහම පෙනහළු වලට ගිහිල්ල කේස් එකක් වෙයිද

    No contents