අවුරුදු 3ක් විතර උගුරෙ වේළිච්ච සෙම තියෙනව,ඩොකෙක් චැනල් කරල බෙහෙත් ගත්ත අඩුවක් නෑ, හොඳ තෙලක් කියන්ඩකො නස්නයක් කරල මේ සෙම අයින්කර ගන්ඩ,තව එකක් මේ තෙල් නහයට ඇද්දහම පෙනහළු වලට ගිහිල්ල කේස් එකක් වෙයිද
අවුරුදු 3ක් විතර උගුරෙ වේළිච්ච සෙම තියෙනව,ඩොකෙක් චැනල් කරල බෙහෙත් ගත්ත අඩුවක් නෑ, හොඳ තෙලක් කියන්ඩකො නස්නයක් කරල මේ සෙම අයින්කර ගන්ඩ,තව එකක් මේ තෙල් නහයට ඇද්දහම පෙනහළු වලට ගිහිල්ල කේස් එකක් වෙයිද
නැත්තෙ මොකද මුල් කාලෙ නහය හිටන් බ්ලොක් වෙලා හුස්ම ගන්ඩත් බැරුව හිටියෙ, පස්සෙ nasal sprayසෙම කියලා දෙයක් නැ මුලින්ම.
ඔයා මුලින්ම ලුනු දියකරපු මද රස්නේ වතුර නාසයට දාලා නාසය සෝදන්න නිතර. ඊට පස්සේ තත්ත්වය බලලා මටකියන්න
vitamin c 5g a day
නැවත කියනවා වෛද්‍ය විද්‍යාව සෙම කියලා දෙයක් නැ.ඔයාලා සෙම කියලා කියන්නෙ විවිධ හේතු ගණනාවකට.නැත්තෙ මොකද මුල් කාලෙ නහය හිටන් බ්ලොක් වෙලා හුස්ම ගන්ඩත් බැරුව හිටියෙ,
මෙය වැඩක් නැvitamin c 5g a day
lolමෙය වැඩක් නැ
------ Post added on Mar 29, 2023 at 1:45 PM
නහය නන් චෙක් කරේ නෑ, සයිනස් චෙක් කරා සෙම තියෙනවද කියල, ඒවගෙ තිබ්බෙ නෑ, සෙම වේළෙනවත් එක්ක නහයෙ බ්ලොක් එක අඩුවුණා, දැන් උගුරෙ හිරවෙන ගතියක් තියෙන්නෙනැවත කියනවා වෛද්‍ය විද්‍යාව සෙම කියලා දෙයක් නැ.ඔයාලා සෙම කියලා කියන්නෙ විවිධ හේතු ගණනාවකට.
ඔයා මුලින්ම ඔයාගේ නාසයේ අස්ථින් වල පිහිටිම චෙක් කරවා ගත්තාද? උපතින්ම සමහරුන්ගේ නාස්පොල්ලේ පිහිටිම අනුව හිරවෙන ගතිය එනවා.
Lunu watura nahayata dala nahaya hollala watura eliyata dana ekada karanna one?නැවත කියනවා වෛද්‍ය විද්‍යාව සෙම කියලා දෙයක් නැ.ඔයාලා සෙම කියලා කියන්නෙ විවිධ හේතු ගණනාවකට.
ඔයා මුලින්ම ඔයාගේ නාසයේ අස්ථින් වල පිහිටිම චෙක් කරවා ගත්තාද? උපතින්ම සමහරුන්ගේ නාස්පොල්ලේ පිහිටිම අනුව හිරවෙන ගතිය එනවා.
මෙය වැඩක් නැ
------ Post added on Mar 29, 2023 at 1:45 PM
සෙම කියලා දෙයක් නැ මුලින්ම.
ඔයා මුලින්ම ලුනු දියකරපු මද රස්නේ වතුර නාසයට දාලා නාසය සෝදන්න නිතර. ඊට පස්සේ තත්ත්වය බලලා මටකියන්න
කොහොමද ඕක කරන්නෙ?
එක්ස්රේ එකක් ගත්තදෙනහය නන් චෙක් කරේ නෑ, සයිනස් චෙක් කරා සෙම තියෙනවද කියල, ඒවගෙ තිබ්බෙ නෑ, සෙම වේළෙනවත් එක්ක නහයෙ බ්ලොක් එක අඩුවුණා, දැන් උගුරෙ හිරවෙන ගතියක් තියෙන්නෙ
ct scan ekak kare, ලුණු වතුර නහයට දාද්දි උඩට අදින්ඩ ඕනද
එක්ස්රේ එකක් ගත්තදෙ
------ Post added on Mar 29, 2023 at 2:02 PM
මම විඩියෝ දාලා ඇති. ඔළුව නවලා නිකං ගලා යන්න ඉඩ දෙන්න. මේක කරන අතර නහයෙන් හුස්ම ගන් එපා. කටෙන් පමණයිct scan ekak kare, ලුණු වතුර නහයට දාද්දි උඩට අදින්ඩ ඕනද
එතකොට ඔය වා, පිත්, සෙම් කියලා කියන්නේසෙම කියලා දෙයක් නැ මුලින්ම.
ඔයා මුලින්ම ලුනු දියකරපු මද රස්නේ වතුර නාසයට දාලා නාසය සෝදන්න නිතර. ඊට පස්සේ තත්ත්වය බලලා මටකියන්න

kohenda kareමම සින්හල බෙහෙත් කරන තැනකින් නස්න කරල අවුරුද්දක් විතර සෙම පොඩ්ඩක් වත් තිබ්බෙ නෑ. හෙම්බිරිස්සාව හැදුනෙත් නෑ
sema ena ekada, hodaine ehema enawa nan, mata awurudhu 2kin withara hembirisawa hadila naado machn nasnayak karaddi podda podda karapan, samahara unta nawathinne na oka.