ජලනිගේ jaal කියන සැලුන් එක දාන්ඩ මේ පුද්ගලික බිල්ඩිම අරන් තියෙන්නෙ , 2018 ගිවිසුම ඉවරවෙලා තියෙන්නෙ, තාම ගිහිල්ල නෑ, සල්ලි දෙන්නෙත් නෑලු 2018 ඉදන්, මෙයාලගෙ වාහන බොඩිගාඩ්ස්ල එහෙම ඇවිල්ල හරිම කරදරේලු අයිතිකාරයින්ට,පාර බ්ලොක්කරනවලු, තර්ජනෙත් කරනවලු, පොලිසියේ පැමිණිල්ලකුත් දැම්මලු,නඩුවකුත් යනවලු...