1. madhawavish

    පාලි to සිංහල translate help (updating )

    පාලියෙන් සිංහලට පරිවර්තනේ කරගන්ඩ ඕන ඒව මේකෙ දාන්ඩ, දන්න අය ඇවිල්ල translate කරල දෙන්ඩ.. ඔන්න පළවෙනි එක පරපරිග්ගහිතමෙව එත්ථ අදින්නං, න පන දන්තපොණසික්ඛාපදෙ විය අප්පටිග්ගහිතකං අත්තසන්තකන්ති අධිප්පායො. “යත්ථ පරො”තිආදි උභයත්ථ සම්බන්ධො ආවුත්තියාදිනයෙන. තස්මා “තං පරපරිග්ගහිතං නාම, තස්මිං...
  2. madhawavish

    සොරකම් කිරීම පවක් වෙන ආකාරය ගැන ප්‍රශ්නයක්

    එයාට වැඩක් නැත්තන් අයෙ හිතෙන් කොහොමද හිතෙන්නෙ එයාට වැඩක් වෙනව කියල..
  3. madhawavish

    සොරකම් කිරීම පවක් වෙන ආකාරය ගැන ප්‍රශ්නයක්

    කාටවත් වැඩක් නැත්තන් ගන්න එක ජරා වැඩක් වෙන්නෙ කොහොමද
  4. madhawavish

    සොරකම් කිරීම පවක් වෙන ආකාරය ගැන ප්‍රශ්නයක්

    මන් අහන්නෙ කෝමාවෙලා මැරෙන්ඩ ඉන්න එකෙක්ගෙ බඩු හොරකන් කරන එක නිකන් බඩුවක් ලෝභ හිතකින් ගන්න එකට වඩා බරපතල පවක්වෙන්නෙ ඇයි කියල
  5. madhawavish

    සොරකම් කිරීම පවක් වෙන ආකාරය ගැන ප්‍රශ්නයක්

    එකෙක් කෝමාවෙලා ඉන්නව, තව දවසකින් මැරෙන්ඩ ඉන්නෙ කියල ඩොක්ටර්ස්ල කියනව, කෙනෙක් මෙයාගෙ බඩු හොරකන් කරනව (මේවගෙන් මෙයාගෙ යාලුවෙක්ටවත් වැඩක් නෑ ) ඒ හොරකම පවක් වෙන්නෙ ඇයි කියල අහන්නෙ..
  6. madhawavish

    සොරකම් කිරීම පවක් වෙන ආකාරය ගැන ප්‍රශ්නයක්

    ලෝභ සිත් නන් හුඟක් වෙලාවට ඇතිවෙනවනෙ, කෑමක් කද්දිත් ඇතිවෙන්ඩ පුලුහන්නෙ, මේක ඒවට වඩා බරපතල වෙන්ඩ හේතුව මොකක්ද..
  7. madhawavish

    සොරකම් කිරීම පවක් වෙන ආකාරය ගැන ප්‍රශ්නයක්

    පවක් කියන්නෙ තමන්ට හෝ අන් කෙනෙක්ට අගතියක්,අයහපතක් වෙන දෙයක්නෙ, හොරකම් කිරීම කියන පව ගමුකො, කෙනෙක් ගාව එයා පාවිච්චි නොකරන , එයාට වැඩක් නැති, වටිනාකමක් නැති එයා දන්න අඳුරන කෙනෙක්ටවත් වැඩක් නැති භාණ්ඩයක් තියෙනව, තව කෙනෙක් මේ බඩුව හොරකම් කරනව, දැන් එයා අතින් දෙවෙනි සිල් පදේ කැඩිලනෙ,හොරකම් කිරීම කියන...
  8. madhawavish

    අකුසල් කිරීමේදී ලෝභ කරන්නේ ද්වේෂ කරන්නේ කුමක් කෙරෙහිද

    මේව ගැන මොකද කියන්නෙ ,කාමමිත්‍යාචාරය - ලෝභ, මුසාවාදය - ලෝභ හෝ ද්වේෂ, සුරාපානය - ලෝභ සිත්
  9. madhawavish

    අකුසල් කිරීමේදී ලෝභ කරන්නේ ද්වේෂ කරන්නේ කුමක් කෙරෙහිද

    කෙනෙක් අකුසල් කිරීමේදී ලෝභ කරන්නේ හෝ ද්වේෂ කරන්නේ කුමක් කෙරෙහිද කියල පැහැදිලිකරල දුන්නහැකිද.. . 1. උදාහරණයක් විදිහට ප්‍රාණඝාතය කරද්දි ද්වේෂය ඇතිවෙනව(ද්වේෂමූලික අකුසලයක් ), මෙතන ද්වේෂය ඇතිවෙන්නෙ මොකක් කෙරෙහිද, මොකක් අරමුණු කරගෙනද 2. හොරකම් කරද්දි ලෝභය හෝ ද්වේෂය මෝහයත් එක්ක ඇතිවෙනවනෙ, මෙතන ලෝභය...
  10. madhawavish

    එජාපයෙන් විජය මරාදමා අදට වසර 35යි

    චන්ද්‍රිකාම කියන එකද ඇත්ත, ඕන එකෙක්ට එඩිට් කරන්ඩ පුලුහන් විකිපීඩියා එකද
  11. madhawavish

    එජාපයෙන් විජය මරාදමා අදට වසර 35යි

    මිනීමරුවත් යූඇන්පියේ ඉත්තෙක්, ජේවිපියේ වගේ පෙනී ඉඳල මනුස්සයව මරල ජේවීපිය ජනතා අප්‍රසාදෙට ලක්කරන්ඩ කරපු වැඩක්, සේපාල් අමරසිංහ ජේවීපිකාරයෙක් වගේ පෙනී ඉදල දළදා වහන්සේට අපහාස කරා වගේ..
  12. madhawavish

    එජාපයෙන් විජය මරාදමා අදට වසර 35යි

    විජය කුමාරණතුංග කියන ජනහිතවාදී අහිංසකයව මරලදාල අදට අවුරුදු 35යි, ඒ කාලෙ තිබ්බ එජාප ආණ්ඩුවෙන් මේක බැරකරේ ජවිපෙ එකවුන්ට් එකට, ඒත් අන්තිමේ විජය ඝාතන කොමිසමෙන් හොයාගත්ත මේක කරල තියෙන්නෙ එක්සත් ජාතික පක්ෂෙන් කියල, විජය මරපු පිස්තෝලේ අයිතිකාරයා ඒ වෙනකොට එජාපෙ මන්ත්‍රී කෙනෙක් වෙච්ච ගාමීණී ලොකුගේ...
  13. madhawavish

    මව්වරුන්ගේ ජීවිතාරක්ෂක ඖෂධ අවසන්

    ළමයි හම්බවුණ අම්මලගෙ රුධිර වහනෙ නවත්තන්ඩ දෙන tranexamic acid කියන tablet එක ඉස්පිරිතාල වල ඉවරයි, අම්මලගේ ජීවිත අවදානමේ, මේක සංවේදී මැදිහත්වීමක් කරල, ප්‍රමුඛ අවශ්‍යතාවයක් විදිහට සලකල විසඳන්ඩ ඕන ප්‍රශ්නයක් වුණත් ආණ්ඩුවේ කාලකන්නි දැක්කෙ නෑ වගේ ඉන්නෙ, රාජපක්ෂ නඩෙයි පොහොට්ටුවේ සක්කිලියි තරන්...
  14. madhawavish

    ලක්ෂණ සිංහල ෆොන්ට්ස් ටිකක් ඕන

    මේ වගේ fb එකේ වීඩියෝස්,පෝස්ට් වල ටොපික් වලට දාන්ඩ පුලුහන් අයි කැචින් ෆොන්ට්ස් ටිකක් හොයල දෙන්ඩකො, 1000,2000 තියෙන පැකේජ් නෙට් එකේ තියෙනව, ඕන එක හොයාගන්ඩ කරදරයි ඒවගෙන්, ෆොන්ට් එකේ පින්තූරෙත් එක්ක තියෙනව නන් බලල, ඩවුන්ලෝඩ් කරගන්ඩ ලේසියි..
  15. madhawavish

    filmora help

    ah hari thanks
  16. madhawavish

    filmora help

    mata ohoma ekak enne nane., mehema ekakne enne
  17. madhawavish

    filmora help

    ෆිල්මෝරා වලින් වීඩියෝ එකක වටේට තියෙන ස්පේස් එක වැඩිකරන්නෙ කොහොමද(මේ යට තියෙන පොටෝ එකේ වගේ ටොපික් එකක් දාන්ඩ උඩිනුයි යටිනුයි වීඩියෝ එකේ ස්පේස් එකක් එකතු කරගන්න හැටියි දැනගන්ඩ ඕන.. )

    No contents