1. madhawavish

    නා උයනේ අරියධම්ම හාමුදුරුවන්ගේ බණ තියෙන dvd 2 ඩවුන්ලෝඩ් කරගන්ඩ විදිහක් තියේද

    fb එකේ දැක්ක අරියධම්ම හාමුදුරුවන්ගේ බණ තියෙන dvd 2ක් ගැන, මේක ඩවුන්ලෝඩ් කරගන්ඩ විදිහක් නැද්ද..
  2. madhawavish

    youtube playlist එකක් mp3 විදිහට ඩවුන්ලෝඩ් කරගන්ඩ ඕන

    meke linki parsing wenda hugak wela yanawane, link tika okkoma aragena passe welawaka download karanda barida
  3. madhawavish

    රාජපක්ෂලා මාළිගාවෙනුත් කෝටි 50ක් හොරාකාලා

    රටේ, මිනිස්සුන්ගෙ සල්ලි විතරක් නෙමේ මෙවුන් හොරා කාල තියෙන්නෙ, දළදා මාලිගාවෙනුත් කෝටි 50ක් හොරාකාල, අපාගතම වෙයි වගේ පේන්නෙ සෙට් එකම මැරිල..
  4. madhawavish

    youtube playlist එකක් mp3 විදිහට ඩවුන්ලෝඩ් කරගන්ඩ ඕන

    සයිට් එකක් කියන්ඩකො එකපාර ප්ලේ ලිස්ට් එකක්mp3 විදිහට ඩවුන්ලෝඩ් කරගන්ඩ පුලුහන්
  5. madhawavish

    free වීඩියෝ එඩිටර් එකක් ඕන

    ෆේස්බුක් එකෙයි යූටියුබ් එකෙයි වීඩියෝ වගයක් දාන්ඩ හිතන් ඉන්නව, වීඩියෝ ටික එඩිට් කරන්ඩ හොඳ සොෆ්ට්වෙයාර් එකක් කියන්ඩකො, මේ පොටෝ එකේ වගේ වීඩියෝ එකට ටොපික් එකක්, පොඩි පින්තූරයක්, වීඩියෝ එක ප්ලේ වෙද්දි සබ්ටයිටල් වගේ ටෙක්ස්ට් ටිකක් දාගන්ඩ පුලුහන් වෙන්ඩ ඕන,තව ඕඩියෝ ට්‍රැක් එකකට වෙන වීඩියෝ එකක්, පොටෝ...
  6. madhawavish

    ඡන්දෙ සමීක්ෂණ වාර්තා තියෙනවද සිංහලු

    සමාජෙ හැම කොටසක්ම නියෝජනේ වෙන සාධාරණ සමීක්ෂණයක් වෙන්ඩ ඕන, මේකෙ ඉන්නෙ කිරියෙ එවුන් විතරනෙ
  7. madhawavish

    ඡන්දෙ සමීක්ෂණ වාර්තා තියෙනවද සිංහලු

    තියෙනව නන් දාන්ඩකො..
  8. madhawavish

    ස්වාධීන වෙසින් එන පොහොට්ටුවන්

    thawa innawa badu ------ Post added on 1674742964
  9. madhawavish

    ස්වාධීන වෙසින් එන පොහොට්ටුවන්

    ගෲප් එකට ජොයින් වෙන්ඩ පුලුහන් නන්, පෙරේද පටන්ගත්තෙ.. https://www.facebook.com/groups/1140507909966502
  10. madhawavish

    ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගෙට අයිතිවෙන සිත් මොනවද

    රේරුකානේ චන්දවිමල හාමුදුරුවො කියන්නෙ මාර්ග 4 විතරක් අයිතියි කියලනෙ.. ලෝකෝත්තර ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය ආර්‍ය්‍යයන්ගේ සන්තානයෙහි සතර වරක දී පහළ වන ලෝකෝත්තර මාර්ගයට :- සෝතාපත්ති මග්ග සකදාගාමි මග්ග අනාගාමි මග්ග අරහත් මග්ග යන නම් කියනු ලැබේ. https://pitaka.lk/books/bodhi-pakshika-dharma/9-10.html
  11. madhawavish

    ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගෙට අයිතිවෙන සිත් මොනවද

    ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගෙට සෝතාපන්න,සකදාගාමී, අනාගාමී , අරහත් මාර්ග සිත් 4 විතරද අයිතිවෙන්නෙ නැත්තන් ඒවගෙ ඵල සිත් 4ත් අයිතිවෙනවද.. මේ ධර්ම දේශනාවෙ 13.40ට මේක කියනව, සද්දෙ පැහැදිලි නැති හින්ද හරියටම ඇහෙන් නෑ..
  12. madhawavish

    Name for a facebook jvp group

    අනුරල ඉස්කෝලෙ යනව ඕව වෙද්දි, ඕව අදාල නෑ දැන්
  13. madhawavish

    Name for a facebook jvp group

    jvp keewahamane gammak thiyenne:cool:
  14. madhawavish

    Name for a facebook jvp group

    ජේවීපි ගෲපක් හදන්ඩ යන්නෙ බුකියෙ, හොඳ නමක් කියන්ඩකො දාන්ඩ..
  15. madhawavish

    සදහම් වර්ෂා ෆේස්බුක් ගෲපයට හා ටෙලිග්‍රෑම් ගෲපයට දැන්ම එක්වෙන්න..

    මන් නන් ඇහුවෙ නෑ වෙන අය අහල තිබ්බ, තුවාලයක් අනිත්‍ය වීම තුළ සැපකුත් තියෙනව නේද කියල දුකට අමතරව, සාර්ථක උත්තරයක් හම්බෙලා තිබ්බෙ නෑ මන් හිතන්නෙ, ඕක හරියටම දැනගත්ත නන් හුගක් දෙනාගෙ සන්සාර ගමන ඉවරයි..
  16. madhawavish

    සදහම් වර්ෂා ෆේස්බුක් ගෲපයට හා ටෙලිග්‍රෑම් ගෲපයට දැන්ම එක්වෙන්න..

    මන් ඕක ප්ලේන්ටියක් බොනව කියල හිතාගෙන දාපු එකක්, අනික ඕක trolling purpose එකක් උඩ දාපු එකක්, මන් ඔය පොටෝ එකේ ඉන්න අයට අයට කඩේ යන කෙනෙක් නෙමේ.. නිවන් අවබෝධ කරනව කියන්නෙ මොකක්ද, අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ කරන එක නේද, මේකෙ ඉන්න අයගෙන් දුක්ඛ ලක්ෂණේ මොකක්ද කියල ඇහුවොත් හරියටම ඒක විස්තර කරල දෙන්ඩ...
  17. madhawavish

    සදහම් වර්ෂා ෆේස්බුක් ගෲපයට හා ටෙලිග්‍රෑම් ගෲපයට දැන්ම එක්වෙන්න..

    මේකෙ මන් අහපු සමහර ප්‍රශ්න වලට උත්තර නෑනෙ, ෆේස්බුක් එකේ නන් උත්තර හම්බුණා..
  18. madhawavish

    සදහම් වර්ෂා ෆේස්බුක් ගෲපයට හා ටෙලිග්‍රෑම් ගෲපයට දැන්ම එක්වෙන්න..

    ධර්ම් කරුණු සාකච්ඡා කරන්ඩ, ලිපි කියවන්ඩ, ධර්ම දේශනා අහන්ඩ කැමැති අය එකතුවෙන්ඩ.. links - https://www.facebook.com/groups/sadahamwarsha https://t.me/sadahamwarsha 1st post in group

    No contents