1. madhawavish

    (අභිධර්ම ප්‍රශ්නයක් ) යම් කිසි ක්‍රියාවක් කරනව කියල දැනගැනීමේ ක්‍රියාවලිය මොකක්ද

    අපි යමක් කරද්දි ඒක මොකක්ද කියල දැනගෙන කරන එකනෙ වටින්නෙ, නරක දෙයක් නන් නවත්තගන්ඩ පුලුහන්, හොඳ දෙයක් නන් දිගටම කරහැකි..
  2. madhawavish

    (අභිධර්ම ප්‍රශ්නයක් ) යම් කිසි ක්‍රියාවක් කරනව කියල දැනගැනීමේ ක්‍රියාවලිය මොකක්ද

    කෙනෙක් යමක් කියවනව, කියවනව කියල දැනගෙනමයි කියවන්නෙ, එතකොට එයා කියවීමේ චේතනාවක් තියෙනව කියල දැනගන්න ක්‍රියාවලිය/විදිහ මොකක්ද, කියවීම කරන හිතේ තියෙන සංඥා චෛතසිකය මගින් කියවනව කියල දැනගන්ඩ පුලුහන්ද..
  3. madhawavish

    චිත්ත නියාමය කියන්නෙ මොකක්ද

    //රූපාදි ආරම්මණයන් චක්ෂුරාදි ප්‍ර‍සාදයන්හි ගැටුණු කල්හි කිසිවකු ගේ සංවිධානයක් නැති ව ක්‍ර‍මානුකූලව සිත් පරම්පරාව ඇති වීම චිත්ත නියාමය ය.// https://pitaka.lk/books/abhidharma-margaya/5-6.html චිත්ත නියාමෙන් වෙන්නෙ චිත්ත විථියක් ගොඩනැන්වීම විතරක් නන්, මන් ඔය උඩ කියල තියෙන උදාහරණ වල තියෙන දේවල්...
  4. madhawavish

    චිත්ත නියාමය කියන්නෙ මොකක්ද

    ධර්ම කරුණු වගයක් ගැන මේ දවස් වල මන් ගැඹුරින් හිතනව එතකොට ආපු ප්‍රශ්නයක්..
  5. madhawavish

    චිත්ත නියාමය කියන්නෙ මොකක්ද

    මන් චිත්ත නියාමය කියන එක හිතාගෙන හිටියෙ හිතේ යම් කිසි සිතුවිල්ලක් ඇතිවුණහම ඒකෙන් ඇතිවෙන කර්මයේ බලපෑමෙන් හැර, ඒ සිතුවිල්ල හේතුවක් කරගෙන සිද්ධි ඇතිවීම කියල, ඒත් රේරුකානේ හාමුදුරුවො මේක විස්තර කරල තියෙන්නෙ වෙනස් විදිහට, තව ධර්ම දේශනා වගයක් ඇහුව ඒවගෙත් කියන්නෙ එහෙමයි(චක්ඛු ප්‍රසාදය ආදි ප්‍රසාදයන්හි...
  6. madhawavish

    සෑම ක්‍රියාවකින්ම දිට්ඨධම්මවේදනීය කර්ම රැස්වේද, එසේ නොවන අවස්ථාවන් ඇත්ද

    යම්කිසි ක්‍රියාවක් කරද්දි සිත් කෝටි ගාණක් ඇතිවෙනවනෙ, තත්පර කීපයක් ඇතුළෙ, ක්‍රියාවක් කරද්දි ඇතිවෙන චිත්ත විථියක පළවෙනි ජවන් හිතේ හටගන්න සිත් හින්ද දිට්ඨධම්මවේදනීය කර්ම ඇතිවෙනවනෙ,පළවෙනි ජවන් සිතුත් ක්‍රියාවක් කරද්දි ලක්ෂ කෝටි ගාණක් ඇතිවෙන්ඩ පුලුවන්නෙ, මෙහෙම ක්‍රියාවක් කරද්දි පළවෙනි ජවන් සිතේ...
  7. madhawavish

    මලක් පූජාකරන බව නොදැන මලක් පූජා කරහැකිද

    කූඹියෙක් අචේතනිකව පෑගෙන අවස්ථාවක් නෙමේ, හිතල කූඹියෙක්ව පාගන්ඩ පුලුහන්ද ඒ මොහොතේම කූඹියෙක්ව පාගනව කියල සංඥාවක් ඇති නොවී/ හඳුනාගැනීමක් ඇති නොවී..
  8. madhawavish

    මලක් පූජාකරන බව නොදැන මලක් පූජා කරහැකිද

    කෙනෙකුට යම්කිසි ක්‍රියාවක් කරන බව දැනීමකින්, හැඳිනීමකින් තොරව ඒ ක්‍රියාව කරහැකිද, උදාහරණයක් විදිහට කෙනෙක් මලක් පූජාකරනව නන් එයාට තමන් මලක් පූජාකරන බව දැනීමකින් හැඳිනීමකින් තොරව ඒ මල පූජා කරහැකිද, අභිධර්මයට අනුව කීවොත්, කෙනෙක් මලක් පූජා කරනව, එයාගෙ හිතේ මලක් පූජා කරනව කියන සංඥාව නැතිව මලක් පූජා...
  9. madhawavish

    අපිට බුදු හාමුදුරුවන්ගෙන් කමටහනක් ගන්ඩ පුලුහන්ද මේ විදිහට..

    පල්ලෙහ තියෙන නා උයනෙ අරියධම්ම හාමුදුරුවන්ගෙ දේශනේ තියෙනව, ඉතිපිසෝ ගාථාව දවස් 21 ක් ඇතුළත ලක්ෂ වාරයක් භාවනාවක් වගේ වැඩුවොත්, බුදු හාමුදුරුවන්ව දැකල, භාවනා කමටහන් ඉල්ලගන්ඩ පුලුහන් කියල(කතාවක්), මෙහෙම කරල තියෙන කවුරු හරි ඉන්නවද, මේ ක්‍රමේ සාර්ථකයිද..
  10. madhawavish

    නිවනට ආශා කරන එක හොඳයිද

    ඡන්දයයි, තණ්හාවයි වෙන්කරල අඳුනගන්නෙ කොහොමද, ත්‍රිපිටකේ නිවනෙහි ඇලීම හොඳයි කියල තියෙනව (රහතන් වහන්සේල නිවනෙහි ඇලී සිටිය කියල තියෙනව, තව ඒ වගේ දේවල් තියෙනව.. )මේ ඇලීම කියන්නෙ ආශාවටමද, ආශාවෙන් වෙනස් නන් වෙන්කරල අඳුරගන්නෙ කොහොමද.. //යම් ප්‍රාඥ කෙනෙක් (ආලම්බනෝපනිධ්‍යාන ලක්‍ෂණොපනිධ්‍යාන වශයෙන්...
  11. madhawavish

    බුද්ධ පූජාවට මෙහෙමත් කරන්න ඕනෙද?

    බුදු හාමුදුරුවන්ට දානයක් පූජා කරනව නන් ඒ පූජාව කරන්ඩ ඕන ජීවමාන සංඥාවෙන්, ඒ කියන්නෙ මේ වැඩ ඉන්නෙ පිළිමයක් නෙමේ, ජීවමාන බුදුන් වහන්සේමයි කියල හිතාගෙන, ජීවමාන බුදුන් වහන්සේටත් ඒ කාලෙ දානෙ පූජා කරේ යම් විදිහකටද, ඒ විදිහටමයි දැනුත් ඒ පූජාව කරන්ඩ ඕන,එතකොට ලැබෙණ පිනත්, ජීවමාන බුදුන් වහන්සේට අදාල පූජාව...
  12. madhawavish

    නිවනට ආශා කරන එක හොඳයිද

    සාමාන්‍යයෙන් ආශා කරන එක හොඳ නෑ කියලනෙ කියන්නෙ, එතකොට නිවනට තණ්හාවක්, ආශාවක් හිතේ ඇතිවුණොත් ඒක, හොඳද නරකද..
  13. madhawavish

    කුණ්ඩලීනී භාවනා

    කුණ්ඩලීනී චක්‍ර හත පිහිටලා තියෙන්නෙ කොහෙද කියල හරියටම හොයාගන්ඩ පුලුහන්ද, නෙට් එකේ විස්තර තියෙනව, එවුනාට ඒවගෙ එකෙන් එකට පොඩි පොඩි වෙනස්කන් තියෙනවනෙ ,අනිත් ප්‍රශ්නෙ, මේ චක්‍ර තියෙන තැන් වලට හිත යොමුකරල අදාල පාටින් ඒව දිලිසෙනව කියල හිතුවහම, ඒ චක්‍ර අවදි වෙනවද, කුණ්ඩලීනී භාවනා කියන්නෙ මේකටද, මේව...
  14. madhawavish

    කෙලෙස් වලට ක්‍රෝධ කරන එක හොඳයිද

    බුදු හාමුදුරුවො කෙලෙස් පිළිකුල් කරා / අප්‍රිය කරා නේද, බුදු වුණෙත් කෙලෙස් වලට විරුද්ධව සටන් කරලනෙ, කෙනෙක් නිවන් දකිනව කියන්නෙත් කෙලෙස් වලට විරුද්ධව සටන් කිරීමක්, ඒ කියන්නෙ ඒ අවස්ථා වලදි තියෙන්නෙ කෙලෙස් ගැන ක්‍රෝධයක් / ගැටීමක් නෙමේද..
  15. madhawavish

    කෙලෙස් වලට ක්‍රෝධ කරන එක හොඳයිද

    ක්‍රෝධය/ද්වේෂය /ව්‍යාපාදය හොඳ නැති දෙයක් කියලනෙ කියන්නෙ, මේ ව්‍යාපාදය කුශලයට, නිවනට බාධා කරන හින්ද නීවරණයක් කියලත් කියනවනෙ, එතකොට කෙනෙක්ගෙ හිතේ කෙලෙස් ගැන, අකුසල සිතුවිලි ගැන ක්‍රෝධයක් ඇතිවුණොත්, ඒකත් ව්‍යාපාද නීවරණයට අයිති වෙනවද, ඒක හොඳ නැති දෙයක්ද..
  16. madhawavish

    බ්‍රව්සරේ ර් ටයිප් කරහම පෙන්නන්නෙ place එකක් පහුවෙලානෙ

    බ්‍රව්සරේ පෙන්නන අකුරු වල විතරයි කේස් එක එන්නෙ අනිත් වින්ඩෝස් වල අවුලක් නෑ
  17. madhawavish

    බ්‍රව්සරේ ර් ටයිප් කරහම පෙන්නන්නෙ place එකක් පහුවෙලානෙ

    ටයිප් කරන ඒව විතරක් නෙමේ හැම වෙබ් පේජ් එහෙකම ර් පෙන්නන්නෙ ප්ලේස් එකක් පහුවෙලා
  18. madhawavish

    බ්‍රව්සරේ ර් ටයිප් කරහම පෙන්නන්නෙ place එකක් පහුවෙලානෙ

    වින්ඩෝස් සෙවන්, බ්‍රව්සරේ ක්‍රෝම් ඇයි මෙහෙම වෙන්නෙ example මාර්ගය
  19. madhawavish

    බුදු දහම ඉගෙනීමට උදව්වෙන වෙබ් අඩවි හා ඇප්ස් ලැයිස්තුවක්

    සෑම ඉරිදාවකම රාත්‍රී 8 ට Zoom අභිධර්මය පන්තියට ඇතුල් වීම සඳහා :- Meeting ID: 819 3011 7084 Passcode: 8 කලින් සතිවල අභිධර්ම පන්තියෙහි පටිගත කළ වීඩියෝ දේශනා නැරඹීමට https://www.youtube.com/playlist?list=PLL2YqvKRE5bhkxasUsBQeAV1oH7S_fLst අභිධර්ම පන්තියට අදාල ලිපි ලබාගැනීමට...

    No contents