1. madhawavish

    ගණිකාවක් පන්සිල් රැකපු කතාව මොකක්ද

    ගණිකාවකට රැක්කහැකි කාමේසුමිච්ඡාචාරා
  2. madhawavish

    ගණිකාවක් පන්සිල් රැකපු කතාව මොකක්ද

    එක රටක පන්සිල් රකින අය කවුද කියල හොයල බලද්දි ගණිකාවක් විතරයි ඉදල තියෙන්නෙ, පන්සිල් පද 5ම රැකපු, මේක ජාතක කතාවක එන සිද්ධියක්ද, වෙන කතාවක එන එකක්ද හරියටම මතක නෑනෙ..
  3. madhawavish

    අභිධර්මයට අනුව ප්‍රාණියෙකු යනු කවරෙක්ද

    නා උයනේ අරියධම්ම හාමුදුරුවන්ගෙ මේ දේශනයෙ කියනව කය මිස සිත නැති අසංඥ තලය ගැන 1.40 ඉදන් අහන්ඩ..
  4. madhawavish

    අභිධර්මයට අනුව ප්‍රාණියෙකු යනු කවරෙක්ද

    සඤ්ඤාව නැතුව හිතක් තියෙන්ඩ පුලුවන්ද, හිත් 89ම සංඥාව යෙදිල තියෙනවනෙ..
  5. madhawavish

    අභිධර්මයට අනුව ප්‍රාණියෙකු යනු කවරෙක්ද

    එතනත් අර කතාවම එනවනෙ, අසංඥ තල බ්‍රහ්මලෝක වල විඥාණය නෑනෙ ඒත් සත්වයින්
  6. madhawavish

    අභිධර්මයට අනුව ප්‍රාණියෙකු යනු කවරෙක්ද

    මටත් ඔහොම හිතුණ, ඒත් නිරෝධ සමාපත්තිය වැඩුහම (සමාපත්තිය වඩන කාල සීමාව තුළ ) විඥාණය නිරුද්ධවෙනව/ විඥාණය නැතිවෙනව, අසංඥ තල බ්‍රහ්ම ලෝක වල ඉන්න බ්‍රහ්මයින්ට විඥාණයක් නෑ, කය විතරයි තියෙන්නෙ, එ අවස්ථා 2කට ඔය අර්ථදැක්වීම හරියන්නෙ නෑ..
  7. madhawavish

    අභිධර්මයට අනුව ප්‍රාණියෙකු යනු කවරෙක්ද

    අභිධර්මයට අනුව පණ ඇති සතෙක්/ ප්‍රාණියෙක් කියන එක අර්ථ දක්වන්නෙ කොහොමද..
  8. madhawavish

    කුණ්ඩලීනි යෝගය හරහා කාල තරණය කළ හැකිද ??

    මගේ චැනල් එකක් නෙමේ මේ ටෙලිවිව්ලගෙ චැනල් එක
  9. madhawavish

    කුණ්ඩලීනි යෝගය හරහා කාල තරණය කළ හැකිද ??

    කුණ්ඩලීනි ශක්තිය ප්‍රාප්ති කියන මට්ටම වෙනකන් දියුණු කරහම, කාලය හරහ අතීතයටත් අනාගතයටත් යන්ඩ පුලුහන් කියල කියනව (2.00 ඉදන් බලන්ඩ ) මේව ඇත්තද..
  10. madhawavish

    හාමුදුරු නමක් ගෑනු ළමයෙක් එක්ක ඉන්න වීඩියෝ එක

    නෑ මන් මේ හාමුදුරුවන්ගෙ පැත්තට කතාකරල fb එකේ පෝස්ට් එකක් දාන්ඩ යන්නෙ
  11. madhawavish

    හාමුදුරු නමක් ගෑනු ළමයෙක් එක්ක ඉන්න වීඩියෝ එක

    හෙව්වට හම්බුන් නෑ දාන්ඩකො තියෙන කෙනෙක්.. p.s. මෙන්න පෝස්ට් එකක් ලිව්ව..
  12. madhawavish

    උගුරෙ වේලිලා තියෙන සෙම අයින්කරන්නෙ කොහොමද

    සෙම බුරුල් කරගන්ඩ විදිහක් නැද්ද, නාල බැරිද, හෙම්බිරිසාවක් හැදුනොත් හරිද..
  13. madhawavish

    බුදු දහම ඉගෙනීමට උදව්වෙන වෙබ් අඩවි හා ඇප්ස් ලැයිස්තුවක්

    මම මහමෙව්නාවෙ ත්‍රිපිටකේ සෑහෙනට කියෙව්ව මචන්, එහෙම වැරැද්දක් කියන්ඩ තරන් දෙයක් නන් අහුවෙලා නෑ,වැරැද්දක් තියෙනව නන්(බුද්ධ ජයන්ති ත්‍රිපිටකෙත් එක්ක collide වෙන තැනක්) දාන්ඩ බලන්ඩ..
  14. madhawavish

    බුදු දහම ඉගෙනීමට උදව්වෙන වෙබ් අඩවි හා ඇප්ස් ලැයිස්තුවක්

    මේකෙ ඇඩ්මින් ඉන්නෙ නන් tipitaka.lk කරන් යන කෙනා මන් හිතන විදිහට, අපිත් ඇවිත් යනව නිතර
  15. madhawavish

    බුදු දහම ඉගෙනීමට උදව්වෙන වෙබ් අඩවි හා ඇප්ස් ලැයිස්තුවක්

    මහමෙව්නාවේ සරල සිංහල ත්‍රිපිටක පරිවර්තනය https://mahamevnawa.lk/sutta/ බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනේ වගේ ත්‍රිපිටක පරිවර්තන තිබුනට, ඒවගෙ තියෙන්නෙ දැනට අවුරුදු 50, 60කට විතර කලින් පාවිච්චි වෙච්ච සිංහල භාෂාව, ඒක හින්ද මේව කියවල තේරුන්ගන්ඩ අපිට ටිකක් අමාරුවෙන්ඩ පුලුවන්, මහමෙව්නාවෙ ත්‍රිපිටක...
  16. madhawavish

    බිත්තර සහ කැළි කසළවලින් පහර දී පොහොට්ටුවේ නාගරික මන්ත්‍රීවරියක් එළවා දමයි

    ඊයේ දින (26 ) අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා සමග ඇතිකරගත් ගැටුමට විරෝධය පාමිනුයි, එහි සේවකයින් අද දින මෙසේ පහරදී ඇය එළවා දමා ඇත්තේ..
  17. madhawavish

    උගුරෙ වේලිලා තියෙන සෙම අයින්කරන්නෙ කොහොමද

    parai welawai welawai kiyandako machan, lesi thanak balala yannan passe

    No contents