1. madhawavish

    උගුරෙ වේලිලා තියෙන සෙම අයින්කරන්නෙ කොහොමද

    අවුරුදු 2කට විතර කලින් සෙම හොඳටම වැඩිවෙලා(නහය හිරවුණා, හුස්ම ගන්ඩ අමාරුවුණා ) ඩොක්ට කෙනෙක් ගාවට ගියා, පොර නහයට ස්ප්‍රේ කරන්ඩ නොසල් ස්ප්‍රේ එකක් දුන්න, ඒකෙන් උගුරෙ තිබ්බ සෙම වේලිලා උගුරෙ හිරවෙන ගතියක් ආව, කෙල ගිලිද්දි හිරවෙන ගතියක් තියෙනව ලාවට, උගුර අල්ලද්දි ඉදිමිච්ච ගතියක් දැනෙනව.. ඔය සීන් එකත්...
  2. madhawavish

    රනිල් ජනාධිපති කිරීමේ යටි අරමුණ

    මෙන්න මන් කියපු කතාව වෙන හැටි, රාජපක්ෂල දැන් කියනව අපි රනිල්ට විරුද්දයි, අපි උදව්කරේ ඩලස්ට, රනිල් රට කනව, රනිල් කොටිය, රනිල්ව පන්නන්ඩ අපිට චන්දෙ දෙන්ඩ කියල..
  3. madhawavish

    ඩෝසර් කරන්න යන කුරුන්දි විහාරය බේරාගමු, මේ ආනන්තරීය පාපකර්මෙ කරන්ඩ දෙන්ඩ එපා

    එතකොට අයි ටී එන් එකේ දාල තියෙන්නෙ චෛත්‍ය නටබුන් අයින්කරන්ඩ කීව කියල ඒක බොරුවක්ද
  4. madhawavish

    ඩෝසර් කරන්න යන කුරුන්දි විහාරය බේරාගමු, මේ ආනන්තරීය පාපකර්මෙ කරන්ඩ දෙන්ඩ එපා

    පස් පවෙන් වැලකෙන එක බුදුන් වහන්සේට ආමිෂ පූජා කරනවටත් වඩා ආනිශංස සහිතයි, හැබැයි ඒ පංචශීලය ආර්යකාන්ත ශීලයක් වෙන්ඩ ඕන, ඒ කියන්නෙ සසරෙ කවදාවත් නොකැඩෙන විදිහට පන්සිල් රැකෙන්ඩ ඕන, එහෙම පන්සිල් රැකෙන්නෙ සෝවාන් වුණ කෙනෙක් අතින් විතරයි, සෝවාන් වෙලා නන් ඉන්නෙ ප්‍රශ්නයක් නෑ..වේලාම සූත්‍රෙ මෙහෙම කියන්නෙ..
  5. madhawavish

    ඩෝසර් කරන්න යන කුරුන්දි විහාරය බේරාගමු, මේ ආනන්තරීය පාපකර්මෙ කරන්ඩ දෙන්ඩ එපා

    ආනන්තරීය පවක් දෙවෙනි භවයෙ විපාක දෙනවනෙ, ඒත් මේක එහෙම නොවෙන්ඩත් පුලුවන්, ඒත් බරපතලකම ඒ හා සමානයි..
  6. madhawavish

    ඩෝසර් කරන්න යන කුරුන්දි විහාරය බේරාගමු, මේ ආනන්තරීය පාපකර්මෙ කරන්ඩ දෙන්ඩ එපා

    ආනන්තරීය පවක් නෙමේ ඒ හා සමාන පවක්, ටොපික් එක පොඩ්ඩක් වෙනස් වෙන්ඩ ඕන..
  7. madhawavish

    ඩෝසර් කරන්න යන කුරුන්දි විහාරය බේරාගමු, මේ ආනන්තරීය පාපකර්මෙ කරන්ඩ දෙන්ඩ එපා

    උතුරේ බෞද්ධ උරුමයේ සන්ධිස්ථානයක් ලෙස හඳුන්වාදිය හැකි මුලතිව් ඓතිහාසික කුරුන්දි විහාරයේ චෛත්‍ය නටඹුන් ඉවත් කරන ලෙස අධිකරණ නියෝගයක් ලබා දී ඇති බව විහාරාධිපති ස්වාමින් වහන්සේ පවසනවා. source - ITN news . . මේ ගැන මා මුහුණු පොතේ පලකළ සටහනක් සචේතනිකව චෛත්‍යක්/ බෝධියක් විනාශ කිරීම ආනන්තරීය පාපකර්මයක්...
  8. madhawavish

    හොඳ ebook libraries මොනවද

    පිසික්ස් පොත් ටිකක් හොයාගන්ඩ ඕන, හොඳ ඊ බුක් ලයිබ්‍රරීස් මොනවද සිංහලු, පිසික්ස් පොත් තියෙන..
  9. madhawavish

    physics ඉගෙනගන්ඩ හොඳ online sources මොනවද

    al walata karapuwa nan mathakai, ethanin ehata study karanda baluwe
  10. madhawavish

    physics ඉගෙනගන්ඩ හොඳ online sources මොනවද

    ඒ ලෙවල් වලින් පස්සෙ ලොකුවට පිසික්ස් සබ්ජෙක්ට් එකක් විදිහට ඉගෙනගන්ඩ හම්බුන්නෑ, ළඟදි ආසාවක් ආව, පිසික්ස් ඉගෙනගන්ඩ ඕන කියල, ඉලෙක්ට්‍රොනික්ස්, තර්මල්, මෙකනික්ස්,රේඩියේශන් වගේ ඒව වැඩක් නෑ, මන් කැමති ටයිම් ට්‍රැවලින්, gravitational ෆීල්ඩ්ස්, රිලේටිවිටි තියරි,ඩයිමෙන්ශන්ස්, බ්ලැක් හෝල්ස්, වෝම් හෝල්ස්...
  11. madhawavish

    රනිල් ජනාධිපති කිරීමේ යටි අරමුණ

    නැතිවෙයි රාජපක්ෂ පරම්පරාවම මිනිස්සුන්ට එපාවෙලානෙ තියෙන්නෙ
  12. madhawavish

    රනිල් ජනාධිපති කිරීමේ යටි අරමුණ

    පොහොට්ටුව නිළ වශයෙන් කීව රනිල්ට සපෝට් කරනව කියල ජනාධිපති වෙන්ඩ,බටලන්දෙදි ජීවිත සිය දාස් ගාණක් නැතිකරල දාපු,මහ බැංකුව මහ දවාලෙ මංකොල්ල කාපු, කිසිම ඡන්ද පදනමක් නැතුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැනගත්තු, මෙච්චර කාලෙකට ඕව හින්ද පොහොට්ටුවට පේන්ඩ බැරුව හිටිය රනිල එක පාරටම හොඳ මිනිහ වෙලා...
  13. madhawavish

    කාලතරනය

    එහෙනන් බුදු හාමුදුරුවන්ට සර්වඥ(සියල්ල දත් ) කියන්නෙ ඇයි ------ Post added on 1657910145
  14. madhawavish

    කාලතරනය

    ත්‍රිපිටකේ එහෙම සඳහනක් නෑ, නිවන් දකින්ඩ ඕනම දේවල් විතරයි තියෙන්නෙ(මෙහම දෙයක් තියෙනව බුදු හාමුදුරුවන්ට අතීත, අනාගත, වර්තමාන කියන කාල 3ම තියෙන දේවල් දකින්ඩ පුලුවන්, උදාහරණයක් විදිහට ගත්තොත්, මන් අද මෙහෙම කොමෙන්ට් එකක් ටයිප් කරල එළකිරි එකේ පෝස්ට් කරනව කියල බුදුහාමුදුරුවො අවුරුදු 2500කට ඉස්සෙල්ල...
  15. madhawavish

    මීළඟ ජනාධිපති විය යුත්තේ කවුද

    අයෙ ජනාධිපතිවරණයක් එන්නෙ, 2024 එතකන් ජනාධිපති වෙන්නෙ හෙට අනිද්ද පත්කරගන්න කෙනා, ලංකාවෙ පළවෙනි පාරට මෙහෙම ජනාධිපති කෙනෙක් පාර්ලිමේන්තුවේ බහුතරෙන් තෝරල පත්කරගත්තෙ 93, ප්‍රේමදාස මැරුණට පස්සෙ, එයා වෙනුවට ඩී.බී. විජේතුංගව පත්කරා, ඒ වෙලාවෙ හැටියට ඒ තීරණෙ හරි, මොකද ඒ වෙලාවෙ දැන් වගේ ආණ්ඩුවක් වෙනස්...

    No contents