හාමුදුරු නමක් ගෑනු ළමයෙක් එක්ක ඉන්න වීඩියෝ එක

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    හෙව්වට හම්බුන් නෑ දාන්ඩකො තියෙන කෙනෙක්..

    p.s. මෙන්න පෝස්ට් එකක් ලිව්ව..

    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    නිවන් දොරටු විවර කරන එකේද?

    image.png
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,321
    21,356
    113
    මට නම් හෙන සැකයි ඒ වීඩියෝ එක ගැන. ලොවෙත් ඔහොම සිවුර පිටින් යනවද බන් මහදවල් කෙල්ලෙක් එක්ක? එක්කො මොලේ කොහේ හරි ගලවල තියල එන්න ඕන නැත්තන් වෙන මොකක් හරි ප්ලෑන් එකක් වෙන්න ඕන.
     
    • Like
    Reactions: saja and HKavinda

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,858
    113
    මාලඹේ
    මට නම් හෙන සැකයි ඒ වීඩියෝ එක ගැන. ලොවෙත් ඔහොම සිවුර පිටින් යනවද බන් මහදවල් කෙල්ලෙක් එක්ක? එක්කො මොලේ කොහේ හරි ගලවල තියල එන්න ඕන නැත්තන් වෙන මොකක් හරි ප්ලෑන් එකක් වෙන්න ඕන.
    පොලිසියට බාර දෙන්න නීතියක් ගෙන්න ඕනේ බං ඔය වගේ හොර ගනයෝ. නැත්නං ශාසනයේ තමා විහිළුවක් වෙන්නේ .
    අනිත් එක ඕනෙම කෙනෙක්ට කඩෙන් සිවුරක් අරගෙන මේ වගේ වැඩක් කරන්න ත් පුළුවන් .
    පොලිසියට බාර දුන්නා නම් ඇත්ත නැත්ත හොයා ගන්න පුළුවන් නේ .

    මේ රටේ හැමදේකටම ම හේතුව නීතියක් නැති කම
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    පොලිසියට බාර දෙන්න නීතියක් ගෙන්න ඕනේ බං ඔය වගේ හොර ගනයෝ. නැත්නං ශාසනයේ තමා විහිළුවක් වෙන්නේ .
    අනිත් එක ඕනෙම කෙනෙක්ට කඩෙන් සිවුරක් අරගෙන මේ වගේ වැඩක් කරන්න ත් පුළුවන් .
    පොලිසියට බාර දුන්නා නම් ඇත්ත නැත්ත හොයා ගන්න පුළුවන් නේ .

    මේ රටේ හැමදේකටම ම හේතුව නීතියක් නැති කම

    යකෝ හැම එකාම ඔහොමයිනෙ බලන් ගියාම.
    හැමදාම උඹල කියන්නෙ හරියට ලංකාවේ පලවෙනි පාරට ගනයෙක් ඔහොම එකක් කරා වගේනේ.
    ඔහොම අල්ල අල්ල පොලිසී වලට බාරදෙන්න ගියොත් උඹලට පෝයට පොලීසියට ගිහිං තමයි වැඳලා එන්න වෙන්නෙ.
    බුදුහාමුදුරුවෝ හිටියනම් අන්තිමට උඹලට එයාවත් පොලීසියට බාරදෙන්න වෙයි ඔහොම ගියොත්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,858
    113
    මාලඹේ
    යකෝ හැම එකාම ඔහොමයිනෙ බලන් ගියාම.
    හැමදාම උඹල කියන්නෙ හරියට ලංකාවේ පලවෙනි පාරට ගනයෙක් ඔහොම එකක් කරා වගේනේ.
    ඔහොම අල්ල අල්ල පොලිසී වලට බාරදෙන්න ගියොත් උඹලට පෝයට පොලීසියට ගිහිං තමයි වැඳලා එන්න වෙන්නෙ.
    බුදුහාමුදුරුවෝ හිටියනම් අන්තිමට උඹලට එයාවත් පොලීසියට බාරදෙන්න වෙයි ඔහොම ගියොත්.
    උබ ඉතිං Father ට කියලා බැටරි එක Charge කරගන්න කොට හොදයි 🤣🤣
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    නුවර කොහොමත් චිවරේ දාගෙන කොටු පනින ඒවා වැඩි ඉස්සර ඉදන්ම

    ඒක නෙවෙයි මට තියෙන ප්‍රශ්නෙ කෙල්ලොත් දැන දැනම යනවනෙ 🤷🤷
     
    • Like
    Reactions: HKavinda

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,800
    9,191
    113
    මම බැලුවෙ නෑ මට ඔහොම මිනිස්සුන්ව අපහසුතාවට ලක්කරන ඒව බලල එපාවෙලා බලන්න හිතෙන්නෙ නෑ. ඒ කපල් එකට සැරටම අපහාස හරි අතින් පයින් සංග්‍රහ කරන තැනටම වැඩේ යනවනම් ඉතින් සුපුරුදු වැරැද්ද මිනිස්සු කරමින් ඉන්නව. දුසිල්වත් භික්ෂුවක් කියන්නෙ ඔච්චර නහින්ඩ දෙයක් නෙමේ. එතන ඇත්තටම වැඩිහිටියෙක් හිටියනම් ඔය ප්‍රශ්න විසඳන්නෙ ප්‍රෝටෝකෝල් වලට අනුව, මේ වීඩියො දකින්නෙත් නෑ අපි.

    අර කෙල්ලට ජීවත් වෙන්න පුලුවන්ද ඒ ගමේ දැන් (ගෑනු සහ clergy අතර තියෙන ලව් එක හරිම ආත්මීයයි, සමහර වෙලාවට වල්, කොහොම උනත් අතීතයෙ ඉඳන් එන ප්‍රවණතාවයක්). අනිත් අතට සිවුරක් ඇඳන් හිටියට නගින්නැතුව තියෙනවද කොල්ලෙක්ට. අම්මටසිරි වෙන ලිංගික අපරාධකාර චීවරදාරියො ඉන්නව එයාලට ඔය සමූහ විරෝධය එල්ල වෙන්නෙ නැත්තෙ ඇයි.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    නුවර කොහොමත් චිවරේ දාගෙන කොටු පනින ඒවා වැඩි ඉස්සර ඉදන්ම

    ඒක නෙවෙයි මට තියෙන ප්‍රශ්නෙ කෙල්ලොත් දැන දැනම යනවනෙ 🤷🤷
    Ah nuwara ekakda
    ehenam puduma wenne na :P
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    නුවර කොහොමත් චිවරේ දාගෙන කොටු පනින ඒවා වැඩි ඉස්සර ඉදන්ම

    ඒක නෙවෙයි මට තියෙන ප්‍රශ්නෙ කෙල්ලොත් දැන දැනම යනවනෙ 🤷🤷
    මගේ යාලුවෙක් ඉන්නවා හාමුදුරු කෙනෙක්. එයා නම් සිල්වත් කෙනෙක්. ඇත්තටම ආසාවට වඩා දහම ගැන පැහැදීමෙන් මහණ වෙච්චි කෙනෙක්.

    එයා කිව්ව විදිහට නම් හාමුදුරුවෝ ගෑණු පස්සෙ යන ගානට සමානවම ගෑණුත් හාමුදුරුවෝ පස්සෙ එනවලු. කලින් එයා ෆේස්බුක් පාවිච්චි කළා දැන් ඒකත් නවත්වලා තියෙන්නෙ කිව්වා. එක එක ගෑණු මැසේජ් දානවලු චැට් කරන්න එනවලු.

    තව කිව්වා රෑ නමයෙන් පස්සෙ ෆෝන් එකට ආන්ස්වර් කරන්නෙ නෑලු දැන්. මොකද සමහර ගෑණු රෑ තිස්සෙ කෝල් කරනවලු.

    එයා නම් කියපු විදිහට ඔය වගේ පැවිද්දෙක් අල්ලගන්න ගොඩක් කැමති පැවිද්දට තියෙන සීමා හින්දා ගෑණු කෙනාට කන්ට්‍රෝල් එක තියාගන්න පුලුවන් නිසා වෙන්න ඇතිලු. වෙන මිනිස්සු වගේ වටේ කියෝ කියෝ යන්නෙ නෑනෙ.