1. K

    Good place for Voice Training/ Practice

    ප්‍රතිඵල කෙසේද?
  2. K

    අතින් ද මැෂින් එකකින් ද ?

    ඕව අතින් හදන්නෙ, අත්තිවාරම වගේ සක්ක ගහල ලස්සනට හදන අය ඉන්නව.
  3. K

    Good place for Voice Training/ Practice

    සමන්ත පෙරේරත් කරනව කියල අහල තියනව.
  4. K

    මොනව නැතත් සිංදුව කියනව ලස්සනට.

    හොඳයි, හඬත් සුපිරි.
  5. K

    කස්සපගේ කිස්න්ස්බරි හුටපටය හමුවේ විහාරමහාදේවි අරගලය හකුලාගනියි!

    ''සිදුකර ඇත්තෙමු'' සමහරවිට ඔය ලිපිය ලියන මොහොත වෙනකොට මැදිහත්වීම් සිදුවුණ සියලුම ආකාර අපි දන්නෙ නෑ.
  6. K

    කස්සපගේ කිස්න්ස්බරි හුටපටය හමුවේ විහාරමහාදේවි අරගලය හකුලාගනියි!

    නිදහස් කිරීම කෙසේ වෙතත් කාලය අඩුකරන්න පුලුවන් නේද? දෙපැත්තටම බැලන්ස් වෙන්න.
  7. K

    කස්සපගේ කිස්න්ස්බරි හුටපටය හමුවේ විහාරමහාදේවි අරගලය හකුලාගනියි!

    මේ ලිපියෙ කියල තියන දේවල් ඇත්ත, මහානායක හිමිවරුන්ගේ මූලික අරමුණ පරිහානිය වලක්වාගැනීමයි.
  8. K

    Questions දන් නැති නිසා අහන්නෙ , මේ වගේ මිනිස්සුන්ට අස්වැසුම හම්බෙන් නැද්ද බං ?

    සමහරවිට රජයේ ආධාර ලැබෙනවත් ඇති, ඒත් එයත් උත්සාහ කරනව වෙන්න පුලුවන් අමතර මුදලක් හොයාගන්න. ආබාධිත දීමනාව 10,000 යි නෙ.
  9. K

    හබරාදූවේ දී බසයක් දුම්රියක ගැටේ.

    කවුරුහරි project එකක් හදන්න ඕන අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග වලට ස්වයංක්‍රීය ගේට්ටු දැමීමට, විදෙස් රටවලින් හා දේශීය ආධාරත් අරගෙන.
  10. K

    Suwamansala CANCER CARE WELFARE FOUNDATION

    බම්ප්
  11. K

    ගෑස් කෝ බන්..ඇහුවම කියනවා..ගෑස් ටිකයිලු එන්නේ...ගෑස් නැලු

    වරායටද, බෙදාහරින්නාටද, අලෙවි නියෝජිතයාටද?
  12. K

    ගෑස් කෝ බන්..ඇහුවම කියනවා..ගෑස් ටිකයිලු එන්නේ...ගෑස් නැලු

    ගෑස් බෙදාහරින ප්‍රමාණය අඩුයි, 50 ක් බාන තැනට 30 යි දාන්නෙ. ටික දවසකින් හරියයිලු.
  13. K

    ප්ලාස්ටික් ජෝග්ගුවක (PP - type 5) වතුර වාෂ්ප වෙලා කර වෙච්ච හීටරයක් දිගටම පාවිච්චි කරන එක අවුල්ද මචන්ලා?

    දැන් chrome plate එක පිච්චිලා තැනින් තැන ඕක ලඟදිම ලීක් කරන්න ගනියි, එතකොට ට්‍රිප් වෙයි. ඕවා කොහොමත් අනාරක්ෂිතයි, ගෙවල් පවා ගිණිගන්න පුළුවන්.
  14. K

    🤨උඹලා ටොයිලට ගිහිල්ලා පස්සෙ සබන් ගානවද😀

    දවසට හතර පස්පාර යන වුන්ව නම් වැඩකට ගන්න හොඳනෑ :ROFLMAO:
  15. K

    🤨උඹලා ටොයිලට ගිහිල්ලා පස්සෙ සබන් ගානවද😀

    යන්නෙ නම් එකපාරයි, සබන් දාන්නෙ සතියකට දෙපාරක් වගේ, අත් නම් සබන් දාලා හෝදනව.
  16. K

    කොහේ හෝ නුඹ නතරවී කාට හෝ ජීවිතය දී....

    දුන්නු දුක හොඳටම ඇති. ආදරය සුන්දර වරදකී සිංදුව වගේම එකක්, කියනකොටත් පැටලෙනව.
  17. K

    ගෙදරක් rent එකට?

    bump පෑලියගොඩ, කැලණිය, කිරිබත්ගොඩ, කඩවත, නුවරපාරෙන්. ගාලුපාරෙන්, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන. මීගමුපාරෙන්, වත්තල, වැලිසර, කඳාන, ජා -ඇල. ------ Post added on 1792833366

    No contents