1. K

    සීනි ලෝකෙම අල්ලපු හැටි

    තේ වලට සීනි දාන්නෙ නෑ. අනිත් සීනි අඩංගු දේවල් නම් කනව ඒක ඉතිං අවමයෙන්, හැමදාම නෑ.
  2. K

    සිංහලයෙනි මැරෙන්න ලෑස්ති වෙයල්ලා 😂 😂 😂

    මෙයාලට ඉහල අය නැද්ද කමටහන් දෙන්න.
  3. K

    මේකෙ @Anyhacker කියලා ඉන්නෙ bot එකක්ද?

    එහෙම දෙයක් තේරුනා, මං බලන් හිටියෙ IT වැඩ්ඩො ditect කරයි කියල.
  4. K

    වලාකුලු පට්ට බරයි කියල උබල දැනගෙන හිටියද?

    කාවන්තිස්ස වගේ අලි වෙන්න ඇති.
  5. K

    වලාකුලු පට්ට බරයි කියල උබල දැනගෙන හිටියද?

    පාවෙන නිසා එච්චර නැතුව ඇති. :ROFLMAO:
  6. K

    Fb 13 Auto

    පාවිච්චි කරල නම් නෑ ගිහිල්ල තියනව 8- 10 ක් කරයි හරියට තිබුනොත්. කාබ් එකක් තියෙන්නෙ ඒවනම් වද තමයි, auto gear වල එහෙම ලෙඩ එන්නෑ කෑලි බෑලි නම් අඩුයි දැන්, fb14 එකට යන්න පුලුවන්නම් වඩාත් හොඳයි.
  7. K

    රටෙන් 1/4ක් ලොස් උනාට පස්සෙ සෙලෙස්කි සාමය ඉල්ලයි

    නේටෝ එකට සහ අනිත් අවට රටවලට වුවමනාක් තියනව ආරක්ෂක වලලක් හදාගන්න රෂියාවෙන් එන බලපෑම් අඩුකරගන්න, ඉතං මුට්ටිය දාලා බැලුව, වැඩේ වණවුනා.
  8. K

    වාහනයක් paint කරන්න

    20 අඩුවෙන් පුලුවන් නම් ශේප්.
  9. K

    මුගේ වෙඩි වැදුන කකුල මූම කපාගෙන

    පුදුමයි ජීවිතේ බේරුන එක තුවාල නරක්නොවී. සබඳතාව ඇතිකරගත්තෙ නැත්නම් ඕක කරන්න බෑ.
  10. K

    වාහනයක් paint කරන්න

    පොඩි කේස් එකක් නම් ඔය ගාන වෙන්න ඇති. මේක අලුතින් වෙන දොරක් දැම්මා ඒකෙ පාට වෙනස් ඉතින් ඔක්කොම කෑලි ගලවල දොර සහ ඒ අවට colour match කරන්න ඕන.
  11. K

    රටෙන් 1/4ක් ලොස් උනාට පස්සෙ සෙලෙස්කි සාමය ඉල්ලයි

    නේටෝ එකට එකතුවීමට තිබූ කැමත්ත සහ එම රවලින් ලැබුණු පෙළඹවීම.
  12. K

    හාඩ්වෙයාර් කාරයො 200% - 300% ලාභ තියාගෙන විකණන්නෙ. 🤬

    තොග වෙළෙන්දා, කඩකාරයො අල්ලන tricks.
  13. K

    Parak hadanna Suggestion ekak

    නෑ අවුලක් වෙන්නෙ නෑ. අපි concrete දාපු පොලොවක පාවිච්චි කලා,හීරුනා විතරයි. වියදම අඩුකරන්න පුලුවන් මැද හිස්ව තියල රෝද සෙට්වෙන දෙපැත්තට විතරක් concrete දාලා ඒත් වඩාත් සාර්ථක සම්පූර්ණයෙන් දැම්මොත්.
  14. K

    හාඩ්වෙයාර් කාරයො 200% - 300% ලාභ තියාගෙන විකණන්නෙ. 🤬

    සිමෙන්තිවල ලාබෙ අඩු ඇති, ගහල තියන ගානට නෙමේ විකුනන්නෙ.
  15. K

    ගෑස් නෑ නේද

    ලිප නිවෙනව. පුරුද්දෙන් දන්නව දවස්ගාන සෙට්වෙනකොට.
  16. K

    රටෙන් 1/4ක් ලොස් උනාට පස්සෙ සෙලෙස්කි සාමය ඉල්ලයි

    රසියා වලින් තමයි අහන්න ඕන, ලොකු රටක් ලඟ ඉන්නකොට වලි දාගෙන බෑනෙ.
  17. K

    මිනිස්සු පාරෙ තොටේ පයින් යන්නෙත් මෙලෝ සිහියක් නැතුව

    ඕචර වේගෙන් පස්සට යන්නෙ, අමු හරකෙක්.

    No contents