මෙම තීරණයට පසුබිම් වන්නේ ඉකුත් සෙනසුරාදා (17) පෙරවරු 11:43 ට පමණ ජාතික විදුලිබල පද්ධතියෙන් නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍රයක් හදිසියේම ඉවත් වීමත් සමග ඇතිවූ අසමතුලිතතාවයි. තත්පර තිහකටත් අඩු ඉතා කෙටි කාලයක් තුළ මුළු දිවයිනටම බලපාන පරිදි සිදුවූ එම දැවැන්ත බිඳවැටීමෙන් පසු, සාමාන්‍ය...