1. ENRIQUEADDS

    Govt. to take urgent decision on vehicle imports

    https://elakiri.com/threads/%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1-%E0%B6%9C%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99-%E0%B6%87%E0%B6%AD%E0%B7%92-%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%8A.2109419/#post-28945856
  2. ENRIQUEADDS

    දොස්තර නලාව දානවා දැකපු Civil ඉන්ජෝ

    මේ දවස් වල තක පඩි ආහ්
  3. ENRIQUEADDS

    වාහන ගේන්න යන්නෙ..ඇති යන්තම්

    ඇත්තටම දැන් ලෝකෙත් පොඩ්ඩක් හැමදේම costly කියල කැනඩාව පැත්‍තෙන් ඇහුන..මම හිතන්නෙ හෙන ගනන් වෙයි බන් අලුත්ම ඒව
  4. ENRIQUEADDS

    වාහන ගේන්න යන්නෙ..ඇති යන්තම්

    අඩෝ ඔන්න ඔබ ලග ඇති වාහනේට වටිනාකමක් එන්න යන්නෙ...මගෙ අදහස මෙහෙමයි..මටනම් වැඩක් නෑ ඕ පු.. මෙහෙමයි එක වාහනයක් හරි ගෙන්නපු දාට තමා කස්ටිය දැනගන්නෙ වාහනයක් ගේන්න ඇත්තටම කීයක් යනවද කියල...ලන්කාවෙ දන්නවනෙ ඉතින් ඉස්සරත් ...කොහොමද ගේන වාහනේ කොස්ට් එක බුදු වැඩි උනහම
  5. ENRIQUEADDS

    දොස්තර නලාව දානවා දැකපු Civil ඉන්ජෝ

    PAWU BAN ENGEK NEME...KONTHRATH KARAYEKTA KANNA NATHI WELA..PAWU YAKO..SIRAWATAMA UNTA KANDA NAHA..ENGO PADI GANNAWA
  6. ENRIQUEADDS

    Tuition Class Teaching Displays

    no comments neh ban
  7. ENRIQUEADDS

    Tuition Class Teaching Displays

    මචන්ල පොඩි උන්ට ක්ලාස් කරනව ගෙදර..අර සන්නස්ගල වගේ use karana teaching Board එකක් කීයක් වගේ වෙනවද මචන්ල? ගන්න තියෙන්නෙ කොහෙද Credit Cardo වලට දෙන විස්තරයක් නැද්ද මචන්ල අඩෝ big help.ජය වේවා.. ------ Post added on 1684349332
  8. ENRIQUEADDS

    Axio Hybrid Battery Second One

    Amron gaththa machanla/.///thanks guys..37000k una..
  9. ENRIQUEADDS

    Axio Hybrid Battery Second One

    Thanks machanla
  10. ENRIQUEADDS

    Axio Hybrid Battery Second One

    මචන්ල hybrid බැටරි එකට මෙහා පැත්තෙ තියෙන අනිත් බැටරි එක dead..මේ ජාතියෙම 54000 ක් කියනව.. වෙන ජාතියක අඩු එකක් දැම්මොත් අවුල්ද? Ewa ganna place ekak nadda? Big help Brothers
  11. ENRIQUEADDS

    රාජ්‍යය ආයතනකම වෙන දෙවල්

    okkoma horu yako...maru Rata meka
  12. ENRIQUEADDS

    රාජ්‍යය ආයතනකම වෙන දෙවල්

    best comment i saw.... ඔව රැම රාජ්‍යය ආයතනකම වෙන දෙවල් AC එක ගේන්නෙ රෑම් එක හදන්න ඉස්සර ඉතින් ac එකෙ වොරොන්ටිය හරි ගැරන්ටිය හරි මොනව හරි උනොත් ගන්න බැරිව යනව .හැමදෙම ගොඩක් දුරට වෙන්නෙ එමයි .එතන නිලදාරින් කටයුතු කරද්දී පක්ෂ බේදයක් නැහැ එයාල රට ගැන හිතල වැඩ කරන්නේ නැහැ ජෙප්පොද ටොයියොද බයියොද ඔය...
  13. ENRIQUEADDS

    වත්තල පැත්තෙ හොටෙල්

    වත්තල පැත්තෙ ගෑනි එක්ක room යන්න හොද තැනක් කියපල්ලකො..පැය තුන හතරකට වගේ..පින් බන්..කරදරයක් නැතිව සතුටින් ඉන්නයි මේ හැමදේම
  14. ENRIQUEADDS

    රාජගිරියෙ හොටෙල්💜🌸🌸🌸

    මචන්ල රාජගිරිය පැත්තෙ නවතින්න පුලුවන් ලස්සන හොටෙල් එකක් කියපල්ලකො..ගෑනිත් එක්ක ඉන්න.පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න එහෙම හරි වීව් එකක්වත් එලියකටවත් එන්න පුලුවන් තැනක් අවට නැද්ද බන්.price අවුලක් නෑ
  15. ENRIQUEADDS

    නිධානයක් හිමි යාලුවට

    මචන්ල මගෙ යාලුවෙක්ගෙ ගෙදර ගල් තලාවක කුර 6 ක් මතු වෙලා..පොරට හීනෙන් ඇවිත් ගන්න කියනවලු..කතාව තව අමුතුයි.. මේකයි සීන් එක...Metal Detector Sacnner ekak nadda hire kara ganna..ගන්න කලින් බලන්න ඕන බන්.එහෙම හයර් කරන පොරවල් කොහොමද බන් හොයා ගන්නෙ..
  16. ENRIQUEADDS

    මචන්ල මීගමුව සහ හලාවත අතර

    මචන්ල මීගමුව සහ හලාවත අතර නැත්නම් මීගමුවෙම බීච් එක අයිනෙ මගෙ සහෝදරයගෙ වෙඩිම ගන්න හොදhotel එකක් recommend කරන්න ...thanks guys.. Jetwing Blue Or Grandeeza Kohomada situations

    No contents