Tuition Class Teaching Displays

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,147
    1
    842
    113
    Borella
    මචන්ල පොඩි උන්ට ක්ලාස් කරනව ගෙදර..අර සන්නස්ගල වගේ use karana teaching Board එකක් කීයක් වගේ වෙනවද මචන්ල?
    ගන්න තියෙන්නෙ කොහෙද
    Credit Cardo වලට දෙන විස්තරයක් නැද්ද මචන්ල
    අඩෝ big help.ජය වේවා..

    IMG_8232.jpeg

    ------ Post added on May 18, 2023 at 12:18 AM
     

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,098
    3,585
    113
    San Ricardo
    Smart board... Ape scle thibba bn issara udeta gihin eke film blnw :lol:
    Android version & windows thiyana ewwath tynw.. 4laks wath wei aduma... Abans wala ehema tynw..