මේක නිකන් අහක යන සර්පයා අමුඩේ අස්සේ දාගෙන කෑකෝ ගහනව වගේ වැඩක්!
එන්නත ඉතා සුලු කාලයකදී එලියට දාපු, බොහෝ දුරට පරික්ෂණ වලට භාජනය නොවුන, අතුරු අබාද සමග එන, ලෙඩ වැඩි කරන පිළිතුරක්.
බොහෝ දේශීය දේවල් තියෙනවා කිසිම වැඩක් නැති. නමුත් හෙළ ඔසුව වැඩ කරන දෙයක්. දවස් 3 කින් සුව වෙනවා කිසිම ප්‍රශ්නයක් නැතිව...