1. R

    Oxford Vaccine After South African Trial

    -> සිංහල වෙද උරුමය
  2. R

    දහම් ප්‍රශනයක් ....?

    නමුත් බුදු ද‍හම මේක හදුන්වන්නේ "මමත්වය" කියල. මේ දෙකේ වෙනස මේකයි ආත්මය -> මැරූනට පස්සේ වින්ඥානය ඊලග ආත්මයට අරගෙන යනවා. ආත්ම වාද තියෙන්නේ ආගම් වල. මමත්වය -> මැරූනට පස්සේ වින්ඥානය ඊලග ජිවිතයට අරගෙන යනනේ නැත. සෑම උපතකම අලුත් වින්ඥානයක් සකස් වෙනවා. මමත්වයේ තිපරිවට්ටය මෙක්යි -> ම්න්ඥතාව (පෘතග්ජන...
  3. R

    දහම් ප්‍රශනයක් ....?

    බුදු දහමට ආත්ම හෝ අනාත්ම වාදයක් නැත. ආත්මයක් ඇත (ශාස්වත වාදය) <- මේක බුදුන් ප්‍රතික්ෂේප කල එක අන්තයක් අනාත්මවාදක් ඇත (උච්චේද වාදය) <- මේක බුදුන් ප්‍රතික්ෂේප කල අනිත් අන්තය බුදුන් දේශනා කලේ හේතු එල දහමක්. එතකොට "මම ඉන්නව" (ආත්මවාද) කියන එක එක අන්තයක්. "මම නැත" (අනාත්මවාද) කියන එක තව අන්තයක්...
  4. R

    දහම් ප්‍රශනයක් ....?

    මෙතන භාෂා දෙකක් තියෙනවා. ඒක මෙහමයි ගලපන්න ඕනේ. පළමුව, "ලෝකය" කියන්නේ මඝදී පදයක්. මේ පදය සන්ධර්භ 2කක භාවිතා වෙන්නේ මෙහෙමයි සන්ධර්භ (context) 1 ලොකචින්තා, භික්ඛවෙ, අචින්තෙය්‍යා, න චින්තෙතබ්බා; යං චින්තෙන්තො උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස. -> මහණෙනි, යමක් සිතන්නේ උන්මාදයට දුකට පත්වේද, ලෝකය ගැන...
  5. R

    දහම් ප්‍රශනයක් ....?

    -> අලෝකෝ (එලිය/නිවන) උදපාදි බඹයක් පමණ වූ මේ ශරීර කූඩුව ආශ්‍රයෙන්ම තුන්ලෝකයම පවතින බව බඹයක් පමණ වූ මේ ශරීර කූඩුව ආශ්‍රයෙන්ම තුන්ලෝකයම පවතින බවත්, ඒ කාමලෝක, රූපලෝක, අරූපලෝක නමැති තුන්ලෝකයම උපද්දවා ගන්නේ රාග අඳුර, ද්වේෂ අඳුර හා මෝහ අඳුර නිසාම බවත් බුදුපියාණන් වහන්සේ පැහැදිලිව පෙන්වා වදාලහ.රාග...
  6. R

    දහම් ප්‍රශනයක් ....?

    ආලෝකය <- විරුද්ද පදය -> ලෝකය අකුසල් <- විරුද්ද පදය -> කුසල් අවංක <- විරුද්ද පදය -> වංක අමනුෂ්‍ය <- විරුද්ද පදය -> මනුෂ්‍ය
  7. R

    දහම් ප්‍රශනයක් ....?

    " "ලෝකය" සන්ධර්භ දෙකක සාකච්චා වෙනවා. - එක සන්ධර්භයක "ලෝක විෂය අචින්තයි" කියනවා. මේක බාහිර වූ ලෝකය. මේක තමයි අග්ගන්න සුත්‍රයේ සදහන් වෙන්නේ. - දෙවෙනි "ලෝකය" අභ්‍යන්තර ලෝකය. මේක හදා ගන්නේ හිතේ, නැතිනම් බබයක් පමන වූ ශරීර කුඩුව තුල හදා ගන්න අඳුර. ආලෝකය <- විරුද්ද පදය -> ලෝකය එතකොට මෙතන "ලෝකය"...
  8. R

    Power Of Covid Vaccination

    ඔබතුමා ඔය ඉදිරිපත් කලේ මුලු ලංකාවටම අයිති දත්ත නොවේද? වාහන තද බදය එක්ක මුලු ලංකාවෙන් 0.001% වගේ ප්‍රතිශතයකට ලැබෙන්න ඇති බෙහෙත. ඉන් අමතරව, බෙහෙත දවස් 3ක් ගන්න ඕනේ කියන්වනේ. ඒක වුනෙත් නැහැනේ. එතකොට ඔබතුමාගේ ඉදිරිපත් කිරීමෙන් ඔප්පු වෙන්නේ ධම්මිකගේ බෙහෙත භාවිත නොකිරීමෙන් ඇති වුන අති විශාල...
  9. R

    Power Of Covid Vaccination

    ධම්මිකගේ බෙහෙත මිනිසුන්ගෙන් හංගනවනේ. එතකොට ඕක අදාළ වෙන්නේ රජය බෙහෙත නිර්දේශ කලොත් පමණයි නේ. පළමු වෙනි සහ දෙවනි පරීක්ෂණ සාර්තකයි. නමුත් තුන් වෙනි පරීක්ෂණ වාර්තාව එලි කලේ නැහැනේ. ඕක අදාළ වෙන්නේ, තුන් වෙනි වාර්තාව එලි කරලා, ඉන්පසු මේ බෙහෙත රෝහල් වල භාවිතා කලොත් පමනයි. එහෙම නේද? ඇත්ත වහයෙන්ම මෙතන...
  10. R

    "යක්කු" කියන්නේ කාටද?

    නැත්තේ මොකද මෙතන ඉන්න බහුතරයක් බුදුන් ලංකාවේ බව විශ්වාස කරණව කියල ඔප්පුවෙලා තියෙනවා නම්?
  11. R

    "යක්කු" කියන්නේ කාටද?

    maxtalker ගේ යාලුවා vote කෙලේ බුදුන් ලංකාවේ කියලා. එයා මම හිතෙනේ දන්නවා බුදුන්ගේ ඉතිහාසය විකුර්ති කරන අයට ලැබෙන එල විපාක.
  12. R

    "යක්කු" කියන්නේ කාටද?

    සිදුහත් කුමරා ඉපදුන තැන සිට නාගලන්තයට km 1000. එතකොට ගැලපෙන්නේ කොහොමද? මුචලින්ද km 1000 ආවද බුදුන් හමුවෙන්න.
  13. R

    "යක්කු" කියන්නේ කාටද?

    සිදුහත් කුමරා ඉප්දනේ මේ දිවයිනේ. ඉන්දියාවේ නොව - > සිදුහත් කුමරු උපන් ලුම්බිණිය අද බඹරගල
  14. R

    "යක්කු" කියන්නේ කාටද?

    ඔබතුමා කියනවා, බුදුහාමුදුරුවෝ ලස්සනට ඉන්දියාවේ නාගලන්තෙට ගැලපෙනවා කියලා. එතකොට, අර උඩ එක්කෙනා කියනව බුදු හමුදුරුවෝ සුදුයි, ලස්සනයි. සිහල අය කලු කොට නිසා බුදු හමුදුරුවෝ සිංහල වෙන්න බැහැ කියලා. දැන් මේකයි, මේ රට අද නිදහස සැමරුවට, මිනිසුනේගේ හිත සුද්දාගෙන් නිදහස් වෙලා නැහැ. සුද්දා කලේ මේ රටේ අයව...
  15. R

    "යක්කු" කියන්නේ කාටද?

    සිවු හෙළය තිබ්බේ ගොතම බුදුන්ගේ කාලයේ. ඊට පෙර ඔජ දීප, වර දීප වගේ නම් තිබුන. බහුතරයක් දෙමල අය දකුණු ඉන්දියාවේ වගේ, බහුතරයක් සිවු හෙළයේ අය මේ රටට අවෙනික පිරිස්.
  16. R

    "යක්කු" කියන්නේ කාටද?

    දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන්නේ මේ දිවයිනේ උපදින බුදුවරු සහ සක්විති රජවරු. බලි <- සක්විති තරු <- සක්විති රාවන <-සක්විති බලි + තරු + රාවන
  17. R

    "යක්කු" කියන්නේ කාටද?

    ඉන්දියාවෙන් ආපු අය නම් සිවු හෙළය කිව්වේ ඇයි? මේ දිවයිනේ වාසය කල පිරිස් එක එක කාල වල මේ වගේ ගෝත්‍ර වලට බෙදිලා තිබුනා. කාල වකවානු 1 -> සුර, අසුර කාල වකවානු 2 -> යක්ක, නාග, කුම්භන්ඩ, දේව. (සිවු හෙළය) කාල වකවානු 3 -> සිංහල, දෙමල, මුස්ලිම් අද බෙදිලා තියෙනනේ සිංහල, දෙමල, මුස්ලිම් කියලා
  18. R

    "යක්කු" කියන්නේ කාටද?

    දුටු ගැමුණු රජතුමා නාගයෙක් මුචලින්ද - බුදුන්ව ආරක්ෂා කල මිනිහා නාගයෙක් කැලණියේ මැණික් පුටුවකට පොරකෑව මාමා සහ බෑනා නාගයෝ මේ ගොල්ලෝ ඉන්දියාවේ අය නොවේ. නාගයෝ කියන්නේ මේ රටට අයිති පිරිසක්. මේ අය වාසය කලේ ඔය සිතියමේ පෙන්වා තියෙන ප්‍රදේශ වල. මේක වැරදියි. යක්කු කියන්නේ ලංකාවේ වාසය කල ගෝත්‍රයක්...
  19. R

    "යක්කු" කියන්නේ කාටද?

    මේක වැරදියි සහෝදරයා. ටිකක් පැහැදිලි කිරීමක් කලොත් වටිනවා කියලා හිතෙනවා. බුදුන්ගේ කාලයෙන් පස්සේ ඔය සිතියමේ තියෙන "දේව කොටස" (Deva Area) එක කෑලෑවට යනවා. බහුතරයක් පළාත් කෑලෑ වුනාට සුලු පිරිසක් මේ පළාතේ ඉතිරි වෙනවා. මේ අය තමයි අද වැද්දෝ කියන්නේ. යක්කු කියන්නේ වැද්දෝ නොවේ. යක්කු හිට්යේ "යක්ක...
  20. R

    "යක්කු" කියන්නේ කාටද?

    විජයගේ බිරිය යකෙක්. බුදුන් බන දේශනා කලපු ආලවක යකෙක්, රාවනා කියන්නෙත් යකෙක්. නමුත් දැනට 33.3% හිතනවා යක්කු කියන්නේ හොල්මන් වගේ අය කියලා. එතකොට, කුවේණි, ආලවක සහ රාවනා කියන්නේ හොල්මන්ද? යක්කු ගැන තියෙන ප්‍රශ්න යොමු කරන්න.

    No contents