1. R

    ඇමති විදුර වික්‍රමනායක වජ්‍රාසනය පස් දමා යටකර දැමූ හිරිවඩුන්නට කඩා පනියි.බුදුන් ලංකාවෙදැයි සෙවීම සියතට ගනියි..Breaking News

    දැන් මෙහෙමයි. බද්ධ වචනය ලියවිලා තියෙන්නේ මඝදී කියන භාෂාවෙන්. ඔය නාග දෙරණ කතාව සමාජ වුනේ මඝදී පද වල අරුත නොදැන සිංහලට පරිවර්තනය වුන වැරදි නිසා. පලමුව, ඔය තරම් විශාල නයි කොහෙවත් ඉදලා නැහැ. මුචලින්ද නා රජු කියන්නේ මනුෂ්‍යයෙක්. බුදුන්ගේ කාලයේ මේ රටේ වාසය කලා මනුෂය ගෝත්‍ර 4 ක්. මේ 4 තමයි "සිවු...
  2. R

    ඇමති විදුර වික්‍රමනායක වජ්‍රාසනය පස් දමා යටකර දැමූ හිරිවඩුන්නට කඩා පනියි.බුදුන් ලංකාවෙදැයි සෙවීම සියතට ගනියි..Breaking News

    ඒක පැහැදිලි කරල දෙන්න පුලුවන්. නමුත් ටිකක් බරපතලයි. ඒක නිසා මට වෙහෙසෙන්න වෙනවා ටිට්ක් කාලය ගත කරලා පහදල දෙන්න. එළකිරි අප්පච්චි මේ නුල ආරම්භයේ පෙන්වා දෙනවා ඊට වඩා සරල සහ ඉක්මනින් තේරුම් ගන්න පුලුවන් දේවල්. ඒවා එකක් වත් තේරුනේ නැද්ද? සරල දේවල් තේරෙන්නේ නැතිනම් මේ වගේ දේවල් තේරන අවස්තාව අඩුයි.
  3. R

    ඇමති විදුර වික්‍රමනායක වජ්‍රාසනය පස් දමා යටකර දැමූ හිරිවඩුන්නට කඩා පනියි.බුදුන් ලංකාවෙදැයි සෙවීම සියතට ගනියි..Breaking News

    මාර්ග එල ලැබෙන්නේ "මධ්‍ය මණ්ඩලය" කියන ප්‍රදේශයේ පමණයි. මේ දිවයින පමනයි මධ්‍ය මණ්ඩලයට අයිති.
  4. R

    කාව අරමුනු කරලා ද?

    හේතු -> එල මෙතැන අලුතෙන් කරන හේතු නැවැත්විය හැකියි. නමුත් ක්‍රියාවට නැංවිලා ඇති එල නවත්වන්න බැහැ. තමන්ගේ ශරීර කුඩුව සෑම මොහොතකම වයසට යනවා, රෝග හැදෙනවා - මේවා වලක්වන්න බැහැ. මේවා පෙර කල හෙතුවක එලයක්. එතකොට "මම නිරෝගී වෙම්වා" කිවුව්ට කිසම බලපෑමක් වෙන්නේ නැහැ. කරන්න පුලුවන් දැන් ඉදන් කරන යහපත්...
  5. R

    කාව අරමුනු කරලා ද?

    "අරිය මයිත්‍රී" භාවනාව යනු කුමක්ද? අරිය මෛත්‍රී භාවනාව කියනේ, තමන්ගෙ හිතේ, පිරිසිදු සිතක් ඇතුව, සියලූම සත්වයන් කෙරෙහි වෙනසක්, අඩුවක් නැතුව, හදවතින්ම, රාගයෙන් තොරවූ, ද්වේශයෙන් තොරවූ, මෝහයෙන් තොරවූ පිරිසිදු සිතින්ම, "සබ්බේ පානා, සබ්බේ භූතා, සබ්බේ සත්තා, සබ්බේ දේවා - භවන්ති සුඛිතත්තා" කියන මෙන්න මේ...
  6. R

    ඇමති විදුර වික්‍රමනායක වජ්‍රාසනය පස් දමා යටකර දැමූ හිරිවඩුන්නට කඩා පනියි.බුදුන් ලංකාවෙදැයි සෙවීම සියතට ගනියි..Breaking News

    අද දෙරණ, බෞද්දයා නාලිකාව, කිරිබත්ගොඩ මහා මෙවුනා, නෙත් FM, රාජ් සෝමදේව වගේ අය මේ රටේ නිවැරිදි ඉතිහාසය යටපත් කරනන්න කුමන්ත්‍රණ කරනවා. මද්‍යස්තව වාර්තා කරන්නේ සුලු පිරිසක් පමනයි. මෙතැන තියෙනවා මද්‍යස්තව වාර්තා කර්පු එක නාලිකාවක් -> ශ්‍රී ලංකාවේ ඉපදුන බුදුහාමුදුරුවොයි එන්ගලන්තෙ ත්‍රිපිටකයයි
  7. R

    බුදුන් වහන්සේ මස් මාංශ අනුභවය තහනම් නොකලේ ඇයි?

    කන්න පුලුවන් "ත්‍රිකෝටික පාරිශුද්ද" මංශ තමන් කන මස, තමන් සඳහා, තමන් වෙනුවෙන්, තමන් උදෙසාම අනුන් තමන් කියවලා හෝ මරා ගත්තේ නැති දෙයක් වෙන්න ඕනේ. තමන් ඉල්ලලා ලබා ගත්තේ නෑ, තමන් ප්‍රකාශ කලේ නෑ මම මස් කන්න කැමැතියි, මට මස් ඕනේ කියල, ඒ වගේම තමන් දැන දැන මේ තමන් සඳහා පිළියෙළ කරපු, තමන් වෙනුවෙන්...
  8. R

    මචන්ල රෑට හරියට නින්ද යන්නෙ නෑනේ බන්

    නින්ද යන්නේ නැත්තේ හිත ගිනි ගන්න නිසා. දුක් වෙන, බය වෙන හෝ කේන්ති යන දේවල් වලට හිත ගිනි ගන්නවා. බොහෝ අය කරන්නේ මෙහෙම වෙනකොට ලස්සන කෙල්ලෙක් ගැන, නැතිනම් හොඳ සින්දුවක් මතක් කර කර ඉන්න එක. අවදි වෙලා නම්, විනෝද වෙන්න චිත්‍රපටියක් බලනව, එක්කෝ රස කෑමක් කනවා. නමුත් මේ විනෝදය තාවකාලිකයි. අර ගින්න...
  9. R

    අපේ ගෙදර වත්තෙ අමනුෂ්‍ය බලපෑම් තියනව

    මරුන්ටත් පස්සේ වෙනසක් වෙන්නේ නැහැ මොකද මැරෙන්නේ තියෙන ප්‍රශ්න විසදන්නේ නැතුව. එතන තියෙන්නේ යම් කිසි නය ගනු දෙනුවක්. මැරුණට පසු නය ගනු දෙනුවෙන් මිදෙන්න පුලුවන් වෙන්නේ පින් දීලා පමණයි.
  10. R

    අපේ ගෙදර වත්තෙ අමනුෂ්‍ය බලපෑම් තියනව

    අමනුෂ්‍යයෝ කියන්නේ බොහෝ විට මල ගිය නෑදෑයෝ. ඒ අයව පින් දීල නිදහස් කරන්න. නිදහස් කරනවා කියන්නේ දැන් ඉන්න තැනට වඩා යම් අකාරයකට හොද තැනකට යන්න සැලැස්වීම. අසරණ වෙලා ඉන්න එක්කෙනෙක්ට යම් ආකාරයක උපකාරයක් කරන්න. පින් කියන්නේ මේ වගේ දෙයක් කරපුවහම සිතට දැනෙන ප්‍රීතිය. මේ පින තමන්ම බුක්ති විදින එක විතරයි...
  11. R

    සිදුහත් කුමරුගේ ආගම මොකද

    බුදුන් වහන්සේ පහළ වෙන්න කලින් තිබුනේ බමුණු සෘෂිවරු විසින් සමාජයේ මිනිසා හික්මවන්න ප්‍රචාරය කල "වේරමනී" සීල. වේරමනී කියන්නේ වෙන්වීම. උදාහරණයක් වශයෙන් පානාතිපාතා වේරමනී ... කියලා පටන් ගන්න සිල් පදයෙන් කියන්නේ මම සතුන් මැරීමේ පාපයෙන් වෙන්වී (වේරමනී) සිටින්න පොරුන්දු වීම්. අදටත් තියෙන පන්සිල්...
  12. R

    පව් කරන මාරයා දිව්‍යලෝකයේ ජීවත් වන්නේ ඇයි?

    "මාරයා" කිවුවේ සත්වයෙක්ට නොවේ සංකල්පයකට. තරහ යන වෙලාවකට "මාරයා ඇවිස්සෙනවා" කියල කියනවා. අන්තවාදී ලෙස ඇලෙන අස්වස්තාවක "මාර ලස්සනයි" කියලා තණ්හාවක් ඇති වෙනවා. මෙතන මාරයා කියල උපමා කලේ පංච-උපාදනස්කන්දයට. අහක යන කුණු ගොඩක් ගැන අවධාරනය කරලා හිත කිලිටු වෙන එක. "මහා බ්‍රහ්මයා" කියන්නෙත් මේ වගේ...
  13. R

    ලංකා ඉතිහාසය...

    එදා "ලංකාදීප" කිවුවේ අනුරාධපුර මුල්කොටගෙන ඉන් උතුරට පැතිරුණ පළාත පමනයි. දීපවංශය සහ මහාවංශයේ ලියවෙන්නේ මේ පලාතට අයිති ඉතිහාසය. තිපිටකය මේ ප්‍රදේශය හදුන්වන්නේ "උතුරුකුරු දීපය" නැතිනම් උතුරුකරයට අයිති පළාත කියලා. ලංකාදීපයේ වාසය කලේ යක්ක ගෝත්‍රිකයෝ. විජය ඇවිල්ලා කසාද බැන්ද කුවේණි යක්ක...
  14. R

    ලංකා ඉතිහාසය...

    "බලන් කඩතුරා හැර දෑසේ" -> https://drive.google.com/file/d/1rtA7BxWrrYz9ZTFE5QnBmUNZh6QHEzHx/view
  15. R

    ආත්මය

    ආත්ම සංකල්පය විඤ්ඤානය ඊලග උපතට අරගෙන යනවා. ආත්ම තියෙන්නේ ආගම් වල පමනයි. බුදු ධහමේ ආත්ම හෝ අනාත්ම වාද නැත. බුදු දහමේ උගන්වන්නේ "මඤ්ඤතාවය" නැතිනම් මමත්වය. යමෙක් මැරුණට පසු ඉතිරි වෙන්නේ ගති පොදිය සහ හුරු පුරුදු ගැබ් වෙලා තියෙන මතක සටහන් පමනයි. ඒකයි පොඩි කාලේ ඉදන් සියල්ල යලි ඉගෙන ගන්න වෙන්නේ...
  16. R

    කවුද මේ සක්‍ර දෙවියෝ

    දෙවියොත් ඉන්නවා පිටසක්වල ජීවින් උත් ඉන්නවා. නමුත් මේ නුල මුලාරම්භයේ සදහන් වන ආකාරයට නොවේ. ධර්මයට අනුව දෙවියෝ / බ්‍රහ්මයෝ ඉන්නේ පහත සදහන් 6 සිට 31 දක්වා ඇති තල (ගති) වල. රූප / අරූප [11 - 31] 11 - චාතුර්මහාරාජිකය 10 - තාවතිංසය 9 - යාමය 8 - තුසිතය 7 - නිම්මානරති 6 - පරනිම්මිත වසවර්ති 5 -...
  17. R

    කවුද මේ සක්‍ර දෙවියෝ

    බුදුන්ගේ කාලයේ ගෝත්‍ර 4 වාසය කලා. මේ ගෝත්‍ර 4 අයිති පළාත් මේ වගේ නම් කරලා තිබ්බා. - ජම්බුදීප/දඹදිව (දේව ගෝත්‍රය) - උතුරුකුරුදීප/ලංකාදීප (යක්ක ගෝත්‍රය) - අපරගොයානය (නාග ගෝත්‍රය) - පුබ්බවිදේහ (කුම්භාණ්ඩ, ගාන්ධර්ව ගෝත්‍ර) දේව ගෝත්‍රයට අයිති පිරිමි අයට අනෙක් ගෝත්‍ර වල අය "දෙවියෝ" කියලා ආමන්ත්‍රණය...
  18. R

    කවුද මේ සක්‍ර දෙවියෝ

    සක්‍රයා කියන්නේ මිනිහෙක්. බුදුන්ගේ කාලයේ දේව ගෝත්‍රය පාලනය කල එක්කෙනා.

    No contents