යුගනද්ද කියන්නේ පියවර දෙකකින් සම්පුර්ණ වන භාවනාවක්. මේකෙන් යම් කිසි උපකාරයක් වෙනවානම් ප්‍රයෝජනයට ගන්න.
(පියවර 1) සමතය -> දුකක්, කලකිරීමක් හෝ ඒ වගේ වේදනාවක් එනකොට එම වේගය ඇදුනාගෙන අරිය මෛත්‍රිය වඩා ඒක සමතයකට පත් කිරීම.
(පියවර 2) විපස්සනා -> දෙවනුව, මේ වගේ සිතුවිලි වලට යම් කිසි රටාවක් තියෙනවා...