Kandy gihin balapan. Police station eka Laga idan market eka lagata 400k gananwa. KCC eka Laga idan railway station eka lagata 400 or 500k gannawa. Jarama tuk drivers la inne kandy

Lagadi train eke gihin, pickme ekak damma station eke idan. menna pickme car eke ekata railway eka gaawa wheel park eke ewun thaga daala. passe magata enna kiyala naga gaththa.Kandy gihin balapan. Police station eka Laga idan market eka lagata 400k gananwa. KCC eka Laga idan railway station eka lagata 400 or 500k gannawa. Jarama tuk drivers la inne kandy
action ganna hethuwa?video සාක්ෂි තියන නිසා ඇක්ශන් ගන්න පුලුවන්නෙ
Koheda mahaththayo e tariff eka thiyenne ? poddak share karapan ko, api hamotama wadagath wei, wheel wala ehata mehata yana welawal waladi. .ත්‍රීවිල් වල කිලොමිටර් ගානට අය කරන ගනක් තියෙනවා. එක හින්දා පුලුවන් මොකක් හරි කරන්න
අසාධාරණ මිලක් අය කිරීම (මොකද ඕක විශේෂ ස්කිල් එකකින් කරන දෙයක් නෙමේනෙ) හා රට අපකීර්තියටපත්කිරීම තමයි හේතුව. මොකද ඕක හැංගිලා එක්කෙනෙක් කළාට බලපෑම මුලු රටටම.action ganna hethuwa?
neethiyak thiyenawada threewl ekakata price eka?
u 3000 ta kamathi wela 3200 k illuwa nam action ganna puluwan
pare permit bus walata nam puluwan.
උද්දමනය බන්Kandy gihin balapan. Police station eka Laga idan market eka lagata 400k gananwa. KCC eka Laga idan railway station eka lagata 400 or 500k gannawa. Jarama tuk drivers la inne kandy
අසාධාරණ මිලක් කියන එකට නීතියක් නැහැ බන් දාන්නත් බැහැ .අසාධාරණ මිලක් අය කිරීම (මොකද ඕක විශේෂ ස්කිල් එකකින් කරන දෙයක් නෙමේනෙ) හා රට අපකීර්තියටපත්කිරීම තමයි හේතුව. මොකද ඕක හැංගිලා එක්කෙනෙක් කළාට බලපෑම මුලු රටටම.
ඇයි මීටර් ටැක්සි වලට සම්මත මිලක් තියනවනෙ කිමි. එකකට, ඒකට අනුව අදහසක් ගන්න පුලුවන්නෙ අසාධාරණ අයකිරීමක් කියලා ඕකෙ මීටර් නැතත්.
