Iphone 6s එක වැඩක් නැද්ද?

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    Iphone 6s එක වැඩක් නැද්ද?

    දැන් iphone 6s එක අරන් තේරුමක් නැද්ද බන්? ෆෝන් එක ආවේ නම් 2015 Sep වල. දැන් 44කට වගේ ගන්න පුලුවන් 64gb එක. outdated ද දැන්? ඒ ගානට වෙන android එකක් ගන්න එක වටිනවද? වෙන ගන්න පුලුවන් ෆෝන් තියනව නම් සහ ඔයාලගේ අදහස් තියනවනම් කියන්නකෝ මේ ගැන :love:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,937
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබ apple fan කෙනෙක් නෙමේ නම් 45ක් දීල apple ගන්න එපා. උබට සෙට් වෙන්නේ නෑ...
    ඕන තරම් android හොද ෆෝන් තියෙන්නේ. huawei i3 වගේ ඕන තරම තියෙන්නේ. redimi අරව මේවා

    උබ android දිරවන්නේ නැති පොරක් නම් අතේ සල්ලිත් නැති නම් තියන හොදම option එක.
    මොකද apple 10 අඩුම 160ක් වත් යනවා නේ
    7, 6 දෙකේ ලොකු වෙනසක් නෑ
    8 වලට ගෙවන ගාන, බලපුවම 10 ගන්න එක හොදය.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ios experience eka ganna one nan oita wada aduwata SE ekak ganin
    Nattan 7 ekakwath ganin
    6 nan ganna epa

    උබ apple fan කෙනෙක් නෙමේ නම් 45ක් දීල apple ගන්න එපා. උබට සෙට් වෙන්නේ නෑ...
    ඕන තරම් android හොද ෆෝන් තියෙන්නේ. huawei i3 වගේ ඕන තරම තියෙන්නේ. redimi අරව මේවා

    උබ android දිරවන්නේ නැති පොරක් නම් අතේ සල්ලිත් නැති නම් තියන හොදම option එක.
    මොකද apple 10 අඩුම 160ක් වත් යනවා නේ
    7, 6 දෙකේ ලොකු වෙනසක් නෑ
    8 වලට ගෙවන ගාන, බලපුවම 10 ගන්න එක හොදය.

    කලින් iphones use කරල නෑ. ඒ උනාට පට්ටම ආසයි. අනික මන් හිතන්නේ iphones වල photos වල colors පට්ට ලස්සනයිනේ. අතේ 50යි තියෙන්නේ 7 එකක් ගන්න බැරිවෙයිනේ ඒ ගානට. මෙච්චර කල් android පාවිච්චි කරේ. දැන් නම් ඇති වගේ. හොඳ ෆෝන් මොනවද ඔය ගානට තියෙන්නෙ android. 44ක් වගේ ගානක් වියදම් කරන එක අපරාදේ කියල හිතෙයිද කියල තමයි බය.
     
    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    6S dn ganna eka therumak ne bn.
    anith eka dn kale hetiyata 64GB kiyanne
    madi hethuwa thamai memory eka wedi
    kara ganna beri eka.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    6S dn ganna eka therumak ne bn.
    anith eka dn kale hetiyata 64GB kiyanne
    madi hethuwa thamai memory eka wedi
    kara ganna beri eka.

    එච්චර storage යන්නෙ මොකටද බන්? මගේ දැන් තියෙන්නෙ 16gb storage එකක්. තාම ඒකෙන් බාගයක්වත් පිරිල නෑ
     
    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    Motorolla brand new phone 2ක් අඩුවට දෙනවා
    Moto E5 Plus 32gb එකක් රුපියල් 20,000 ගානෙ දෙනවා
    Sunday උදෙ හොරනට එන්න වෙනවා ගන්න නම්
    මෙන්න තියෙනවා බාන්ඩෙ
    මෙ ගානට මම විතරඉ මෙවා උබලට දෙන්නෙ
    https://www.google.com/amp/s/www.mob...o-e5-plus-7559
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,937
    113
    ලංකාවේ.. ලංකාවේ
    Umba phone eka wala dagena innawada
    Mage 32 thama bagayak tiyenawa
    iphone SE

    mama pawichchi karanne iphone 6 ekak dan awurudu 3kata kittuy.
    memory eka 16GB. thaama eka parak witharay photo ehema ayin kale. ekath e photo tika PC ekata daganna ona kamak awaa. PC ekata dammata passe ayin kala. echcharay....
    P.S mama nithara camera eka aran yanawa. yana thanakata. ekath eka hethuwak wenna puluwan
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,937
    113
    ලංකාවේ.. ලංකාවේ
    wadak natte na ban..apple gattama 4 years wage use karanna puluwan kisima awulak natuwa

    film balanna one nathi nam, nithar sindu ahanna phone eka one nathinam matath oya hethuwa thama iphone ekata kamathi. kisi ledak na... slow wenne naa... memory clear karanna one na sarin sare. apps bug wenne naa. phone eka gannakota tibba features tika eda thibba perfomance adu wenne nathiwa awurudu 3- 4 addina puluwan....

    loweth android karayanta apple dirawanne naa. apple karayanta android dirawanneth naa... oka tharak karala dinanna katawath baa.. eth eka eka ayage balapuroththu sapirena phone model...
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,310
    16,022

    apple use karamai ban wenasa terenne….
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මම නම් phone එකෙන් films බලන්නෙ නෑ. සිංදු නම් අහනවා. හිත එහෙට මෙහෙට වැනෙන්නේ දැන් ෆෝන් එක රිලීස් වෙලා අවුරුදු 3ක් වෙනවනේ updates එහෙම නවත්තයිද කියලා
     
    sj1773

    Junior member
  • Feb 14, 2009
    44
    41
    18
    උඹ ආසාවට Apple ගන්නවා නම් පුතෝ Apple 6 අරගන්න එපා. Camera quality එක බන් එක එකා මත depend. DSLR quality එක ෆොන් එකකින් ලොවෙත් ගන්න බෑ. iPhone X, XR, XS, XS max වලත් තියෙන්නේ digital Bokeh effect එකක්( background එක බොඳ වෙලා පේන look එක) . ඒක natural bokeh නෙවේ. ඊට වඩා screen size, RAM, security option, durability, battery life වගේ දේවල් ගැන හොයපන්. 64GB shape. හැබැයි බන් Android වලට වැඩ iOS වල app වලට space ගන්නවා වැඩි.
    Credit card ekak තියෙනවා නම් installment දාගෙන Abans eken ගනින් Apple high end phone එකක්. මම ගත්තා XR එකක් 128GB. 180000/=. 40000ක් අතින් දුන්නා.Installment plan එකෙන් 5000/= monthly. No interest සම්පත් card එකට. JBL bluetooth handsfree සෙට් එකක් ෆ්‍රී හම්බුනා. phone එක ගැන නම් වරදක් කියන්න නෑ. ටිකක් කල්පනා කරලා ගනින්. show එකට apple ගන්න එපා බන්. උඹට ඕනෙමයි කියලා දැනෙනවා නම් ටිකක් අලුත් Applak ගනින්. උන් IOS support eka discontinue karanawa ඔය old iPhone වලට.
     
    • Like
    Reactions: EvilEye

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    කලින් iphones use කරල නෑ. ඒ උනාට පට්ටම ආසයි. අනික මන් හිතන්නේ iphones වල photos වල colors පට්ට ලස්සනයිනේ. අතේ 50යි තියෙන්නේ 7 එකක් ගන්න බැරිවෙයිනේ ඒ ගානට. මෙච්චර කල් android පාවිච්චි කරේ. දැන් නම් ඇති වගේ. හොඳ ෆෝන් මොනවද ඔය ගානට තියෙන්නෙ android. 44ක් වගේ ගානක් වියදම් කරන එක අපරාදේ කියල හිතෙයිද කියල තමයි බය.

    Iphone unlock icloud unlock karana kenek widihata me tila nisa ios ganna kiyanne man

    1. Android ekak gathoth 2 year walin passe major update na. But ios gathoth ip 6 ekak gatha ekatath adatath newest ios 12 experiense eka tyanwa.

    2. Godak simple. Boru seen na. Mata nam ios kiyanne marama clear android walata wada.

    3. Market eka bahinne na android wala wage masa 5 / 6n

    Ios hari na kiyana unta kiyanna thiyanne eka digata 6month use karala balapanla huru unata passe patta.

    User firendly na kiyana un kiyapalla isela ubala karana maha lokubwada monada kyala

    Godak un msg gahanwa social media yanwa. Ocharane.
    Photo gahanwa

    Aulakata tyanne hama reddama salli deela gana one app. Anna ekai aula.

    Habai free app tyanwa godak
     
    ඔව් බන් මටත් මෙ සිම්පල් වැඩ ටික කරගන්න තිබ්බම ඇති. ලොකුවටම වෙන්නේ සෝශල් මීඩියා යන එකයි, පොටෝ ගන්න එකයි. ඕන්නම් pdf වගේ කියවන එකයි සිංදු අහන එකයි තමයි. 6s එකේ බැට්‍රි බහිනවද බන් ඉක්මන්ට?
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Iphone unlock icloud unlock karana kenek widihata me tila nisa ios ganna kiyanne man

    1. Android ekak gathoth 2 year walin passe major update na. But ios gathoth ip 6 ekak gatha ekatath adatath newest ios 12 experiense eka tyanwa.

    2. Godak simple. Boru seen na. Mata nam ios kiyanne marama clear android walata wada.

    3. Market eka bahinne na android wala wage masa 5 / 6n

    Ios hari na kiyana unta kiyanna thiyanne eka digata 6month use karala balapanla huru unata passe patta.

    User firendly na kiyana un kiyapalla isela ubala karana maha lokubwada monada kyala

    Godak un msg gahanwa social media yanwa. Ocharane.
    Photo gahanwa

    Aulakata tyanne hama reddama salli deela gana one app. Anna ekai aula.

    Habai free app tyanwa godak

    ඒක එක් කෙනාගේ කැමැත්ත තමයි. මගෙ මුල්ම phone එක iPhone එකක්. 2012 දි හම්බඋනේ 4s එකක්. එදවස වල ලංකාවේ iPhone හෙන අඩුයි A/l class යද්දී හෙන line එකෙන් මන් හිටියේ :lol::lol:

    ඔය කාලෙම තමයි samsung s4 එක තිබ්බේ. මගෙ යාලුවෙක් ගාව තිබ්බ. ඒකෙ එක එක gimmick feature හෙන ගොඩයි මන් ඉතින් ඕවා දැකල හිත හදාගන්නවා ඕවා තිබ්බට iPhone quality තියෙන්නේ නැ නේ කියලා. :lol:

    අවුරුදු 3 පාවිච්චි කරා phone එක ඒක තමයි අන්තිම iPhone එකත්. මට iPhone set වෙන්නේ නැ :P set වෙන කෙනෙක් නම් හොඳයි නැත්නම් කව්රු හොඳයි කිව්වත් iPhone සෙට් වෙන්නේ නැති එකාට සෙට් වෙන්නේ නැ. තමන්ගේ කමැත්ත තමයි ඉතින්.
     
    Last edited: