යකෝ මුගේ ආමාශය! බන්ඩා!!!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,511
    7,883
    113
    මායි යාළුවෙකුයි පොඩි කෑම කඩයක් පටන් ගත්තා සිංහළු.. පොඩි රිවීවි එහෙකට බණ්ඩව ගෙන්නුවා.. අම්බෝ බන්.. මුගේ බඩචාරී කම.. ඔක්කොම කනවා බන්..

    ඉතිහාසෙත් මේ වගේ කන එකෙක් දැක්කමයි බන්ස්
    ------ Post added on Jul 26, 2023 at 8:56 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    HyHMaPY.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    කුස්සිය ම කෑවා?:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ඇයි එකේ කොකියා අඩන්නේ මොකෙද්ද අර එක්කන් ආවේ කුස්සියම කෑව කිසිම දෙයක් ඉතිරු කරේ නෑ බඩේ හිගන්නෙක්ද ඉන්නේ අහලා
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    ඇයි එකේ කොකියා අඩන්නේ මොකෙද්ද අර එක්කන් ආවේ කුස්සියම කෑව කිසිම දෙයක් ඉතිරු කරේ නෑ බඩේ හිගන්නෙක්ද ඉන්නේ අහලා
    අඩෝ ඇත්තට ම එහෙම උනා ද බන්?? :ROFLMAO: :ROFLMAO: මම දැකලා නෑ. මම කන වීඩියෝ එහෙම ලොකුවට බලන්නේ නෑ. පව් වැඩේ.මෝඩ හුත්තෙක් නෙ. ඌ දැන ගන්න එපැයි කන්න දෙන ටික කාලා පාඩුවේ වැඩේ කරල එන්න.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    අඩෝ ඇත්තට ම එහෙම උනා ද බන්?? :ROFLMAO: :ROFLMAO: මම දැකලා නෑ. මම කන වීඩියෝ එහෙම ලොකුවට බලන්නේ නෑ. පව් වැඩේ.මෝඩ හුත්තෙක් නෙ. ඌ දැන ගන්න එපැයි කන්න දෙන ටික කාලා පාඩුවේ වැඩේ කරල එන්න.
    😂😂😂😂 අඩෝ උබ සුපිරි ටියුබ් ලයිට් එකක් නේ 😂😂😂 මම කිව්වේ සුරපප්පා එකේ වැඩ 12 ජිම් පප්පා කෑම කන්න යන සීන් එක බන් 😂😂😂😂😂
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    😂😂😂😂 අඩෝ උබ සුපිරි ටියුබ් ලයිට් එකක් නේ 😂😂😂 මම කිව්වේ සුරපප්පා එකේ වැඩ 12 ජිම් පප්පා කෑම කන්න යන සීන් එක බන් 😂😂😂😂😂
    යකෝ තෝ කාටුන් එක ද කිවේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:මම හිතුවෙ උබ ජිම්පප්පා කියන්නෙ බන්ඩට කියලා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    යකෝ තෝ කාටුන් එක ද කිවේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:මම හිතුවෙ උබ ජිම්පප්පා කියන්නෙ බන්ඩට කියලා
    බන්ඩා = ජිම්පප්පා
    කොකියා = අපේ මේ ත්‍රෙඩ් එකේ කතා වස්තුවේ කෝකියා
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    පොරගේ review බලලා මම නම් කන්න යන්නෑ
    සෙට් නෑ පෝෂන් එක කියන තරම් නෑ. සහ කියන තරම් රස නැති තැන් ඕන තරම්.

    සල්ලි වලට පොර හොදයි කියනවා වගේ මට හිතිලා තියෙන්නේ නම්.