1. K

    විශේෂ අවශ්‍යතා සහිත ලමයි ඉන්න තැනක්

    ගල්කිස්සෙ නම් එකක් තිබුනා හැබැයි ළමයිම නම් නෙමේ ඕඩියන් එක කිට්ටුව මූද පැත්තෙ පාරක. චෙෂායර් හෝම් කියලා.
  2. K

    ටිකට්එ එකක් ඇදිලා ගොඩගිය එකෙක් දන්නවාද?

    ඇදුන අය දෙන්නෙක් දන්නවා එක්කෙනෙකුට ලක්ෂ 20. අනිත් කෙනාට දෙපාරක් ඇදුනා කෝටි 5 සහ ලක්ෂ 20. මුල් එකකෙනනා ලොරියක් ගත්තා අනිත් කෙනා හොඳට ගෙවල් දොරවල් හදාගෙන ඒජන්සියක් කරනවා. වාසනාව තමයි ඉතිං. අපිට නම් 1000 තමයි උපරිම.
  3. K

    ❤️රෝහලට ගිහින් මං කතා කරනකොට ජැක්සන්ගෙන් කදුළු වැටෙනවා.. ඒ කියන්න මාව ඔහුට ඇහෙනවා..

    ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ... මා තනි කරන්නෙපා මතු සංසාරේ..
  4. K

    මට තාමත් හිතාන්න බෑ🚗🤔

    වාහනය සිහිනයක් පමනී සැබෑවීමක් නෑ එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා ඒකත් නෑ.
  5. K

    පිටසක්වල යකඩ

    ඒ කියන්නේ මෙහෙමයි, ස්වාභාවිකව හැදිලා තිබුණු දුර්ලභ ලෝහයකින් ඕක හැදුවා කියන එක. මොකද අධික උෂ්ණත්වය නිසා විවිධ සංයෝග එකතුවෙලා ඕක වෙන්න පුළුවන්. තව ග්‍රහකයක් වැටෙන කොටත් ඔහොම වෙන්න පුළුවන්.
  6. K

    පිටසක්වල යකඩ

    සාධාරණ තර්කයක්.
  7. K

    ගේට්ටුවෙ එක පලුවක් අගලක් විතර පාත් වෙලා

    gi bata kali dekak kapala dnna yatata, puluwn dawasaka passaganna.
  8. K

    ගේට්ටුවෙ එක පලුවක් අගලක් විතර පාත් වෙලා

    photo ekak damma nam nam lesiyi lede aduraganna. dore bata dekak nam gahala thiyenne eka kapila athi. nitharama arina paththa kapenawa.
  9. K

    ගේට්ටුවෙ එක පලුවක් අගලක් විතර පාත් වෙලා

    හින්ච් එකේ අවුලක් වෙන්නත් පුළුවන්. උඩින් ලඟයි යටින් දුරයිද පලු දෙක ලං කලාම?
  10. K

    Jackson Anthony ජැක්සන් ඇන්තනි (An Astrological View)

    අධ්‍යාපනයක් ලද විවිද දක්ෂතා ඇති පුද්ගලයෙක් බව පිළිගන්නවා.
  11. K

    රනිල් හිටියෙ නැත්නම් ලංකාවටත් වෙන්නෙ සූඩානෙට වෙච්ච හරියම තමයි

    මේ වෙලාවේ හොරු අල්ලනවා කියන්නේ, වතුර නටනකම් කකුළුවා හැළියේ නටනවා වගේ වැඩක්
  12. K

    ලංකාවේ රෙන්ට් අඩු ඇය්?

    රියල් ඉන්වෙස්මන්ට් එකක් නම් ඇත්තටම ලේසියෙන් කරන්න බෑ ලොකු දැනුමක් නැතුව. අපි ගොඩක් වෙලාවට ෆේල් වෙන්නෙ ඒකයි මං හිතන්නෙ.
  13. K

    ලංකාවේ රෙන්ට් අඩු ඇය්?

    මට හිතෙන්නේ මෙහෙමයි ඔය කුලියට දෙන බිස්නස් එක ගොඩක් අය දැනගෙන කරන දෙයක් නෙමේ, ඒ කියන්නේ ලෑන්ඩ් වැලියු එක, බිල්ඩින් කෝස්ට්, මෙන්ටෙනන්ස්, ටැක්ස්, ඩීප්රිශිඒෂන් වගේ ඒවා බලල හරියට කැල්කියුලේට් කරලා නෙමේ රෙන්ට් ප්‍රයිස් එක තීරණය කරන්නේ, අවට අය දෙන්නේ කීයද බලල, එකෙන් තමයි වැඩි පිරිසක් අදහසක් ගන්නේ...
  14. K

    යඛ්ඛ පුතුන් වැඩ පෙන්වයි ?

    ඒක අයින්කරගෙන. හැම තැනම හොයන නිසා.
  15. K

    යඛ්ඛ පුතුන් වැඩ පෙන්වයි ?

    අපි නම් ගොඩයන්නෑ සත්තයි.
  16. K

    යඛ්ඛ පුතුන් වැඩ පෙන්වයි ?

    ලඟදි ඉඳලම නෙමේ බං නිතරම ඕවා තියනවා. හයිය තියනවනම් පිරිස ඉන්නවනම් ඕන එකෙකුට පහරදෙන්න පුළුවන් කියන ලෙවල් එකේ තමයි ඉන්නෙ. නිතී ක්‍රියාත්මක වීම දුර්වලයි ඒකයි.
  17. K

    යඛ්ඛ පුතුන් වැඩ පෙන්වයි ?

    මානව සංවර්ධනයක් නැති රටක ආර්ථික සංවර්ධනයක් ඇතිවෙයිද?
  18. K

    ගැනු/පිරිමි පිට යන්නෙ ඇයි

    wife: how monkeys are having often sex than us? husband: because thair male mates with more than one female.
  19. K

    Questions ICT Job එකට සමුදෙන්න හදන්නේ :(

    ටියුසං ටිකක් කොරානම් නරකද අමතර සම්තිං එකකට.

    No contents