මෙක පත්තරේක දාලා තිබුන සීන් එකක්. ගමක මැදි වයසෙ මනුස්සයෙකුට ලක්ෂ 10 ඇදිලා තියනවා ඉතිං ඔය විස්තරේ ගමම දන්නවා. ඒ දිනවලම ගමේ පන්සලේ මොනවහරි ඉදිකිරීමකට මුදල් එකතු කරන්න වෙන්දේසියක් සංවිධානය කරලා තියෙනවා හුඟ දෙනෙක් බලාපොරොත්තුවෙලා තියෙන්නෙ මු ලොකු ලංසුවක් තියයි කියලා ඒත් මෙයා ඉල්ල ලා තියෙන්නෙ 500 කට...