මන් නම් මෑතක් වෙනතුරු බැලුවෙ km එකෙන් ඒක නම් සුපිරි sounds එහෙමත් ගොඩක් හොදයි. ගොඩක් වෙලවට ඒක මම use කරන්නෙ subtitles sync කරන්න පුලුවන් හින්ද ලේසියෙන්ම.
ලගකදි මන් km, vlc, gom, splash හතරම එකට තියල එකම video එක play කරල බැලුවා.
සුපිරියටම video quality එකට play වෙන්නෙ vlc විතරයි. අනිත් ඒවයි...