අපෝ අදන් අනාතයෝ පාරට බහිනවා

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    අපෝ අදන් අනාතයෝ පාරට බහිනවා

    යකෝ ප්‍රශ්න තියනවා. අපිටත් ප්‍රශ්න තියනව​. එහෙම කියලා ඔහොම පාරට බැස්සම හරිද​?

    මුන් ඉල්ලන සමහර ඉල්ලීම් සධාරනයි. ඒත් ඒක මේ ඉල්ලන විදිය හරිද​?

    එදා ගහපු එකේ විඩියෝස් වල කෙල්ලෝ කැ ගහනවා අනේ ගහන්න එපා.. අපිට බල කරපු නිසයි ආවේ කියලා.

    මුන් හදන්නෙ මිනිස්සු අනුකම්පා කරපු එකෙන් වාසියක් අරගෙන උන්ගේ දේශපාලන උවමනාවන් ඉටුකර ගන්න.

    12189874_978612412199076_6826239156642334639_n.png
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    කාලකන්නි, අදත් මිනිස්සුන්ගේ වටිනා කාලය කන්න හදන්නේ.එදා නෙලපු වෙලාවේ එකෙක් දෙන්නෙක් බාවල තිබුන නම් හරි .මුන්ට මොලයක් නැති හැටි කාටවත් කරදරයක් නොවී තමන්ගේ වැඩේ කර ගන්න.
     
    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    ගහන්න ඕනේ අදත් මුන්ට ඇටි හැලෙන්න..
    කෙල්ලොන්ට නෙමේ ඉස්සරහට වෙලා කෑ ගහන ලොක්කෝ note කරන් ගහන්න ඕනි බීපු කිරි මතක් වෙන්න
    මුන් හින්ද අපිටත් ලැජ්ජයි
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    ගහන්න ඕනේ අදත් මුන්ට ඇටි හැලෙන්න..
    කෙල්ලොන්ට නෙමේ ඉස්සරහට වෙලා කෑ ගහන ලොක්කෝ note කරන් ගහන්න ඕනි බීපු කිරි මතක් වෙන්න
    මුන් හින්ද අපිටත් ලැජ්ජයි
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ගහන්න ඕනේ අදත් මුන්ට ඇටි හැලෙන්න..
    කෙල්ලොන්ට නෙමේ ඉස්සරහට වෙලා කෑ ගහන ලොක්කෝ note කරන් ගහන්න ඕනි බීපු කිරි මතක් වෙන්න
    මුන් හින්ද අපිටත් ලැජ්ජයි

    ඇයි බං උඹට ලැජ්ජ...?
    :lol::lol::lol:
     
    • Like
    Reactions: WhiteWalker

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ වෝඩ් පෙදෙසේදී එච්එන්ඩීඒ සිසුන්ට පහරදීමට විරෝධය පළ කරමින් හා මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සරසවි සිසුන් 7000 ක් පමණ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිට අද අරඹන්නට නියමිත උද්ඝෝෂණයේ දී පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග සහ සෙසු මාර්ග අවහිර නොකරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
    උද්ඝෝෂණය සඳහා පැමිණි සිසුහු සරසවිය අසල රැස්ව සිටිති.
    මේ අතර පහරදීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ල විභාගය සඳහා අද එච්එන්ඩීඒ සිසුන් හා වැඩබලන පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිස එහි ගියහ.

    http://www.lankadeepa.lk/index.php/articles/358308
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Owa gena katha karala wedak na ban ape free education system ekema loku awulak thienawa. Anika Asia wala mulinma free education dunne ape rate ada Asia wala anith countries/universities ekka balanakota api koheda inne?

    Kohomath kollo/kellanta gahanawata nan mama kemathi na
    :no:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    a
    මුන්ට ලජ්ජා නෑ නේ එදා අර වගේ ගුටි කාලත් ආයේ එන්න
    738585.png
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    paw itn mun AL hodata karala apu unne.mona unath igana gnna unne.
    andu wala waradda thama itn.....

    munta one igana gana hodata inna misak kawawath maran kanna nemene.

    awla thiynne mun sadda nathuwa hitiyoth kawruth ganan gnne na.
    mun ka gahuwoth parata bassoth apith baninwa.

    poduwe hithuwoth nm mn hithnne munge paththen hithuwothmun me karana wade hari....

    anthimata mun oya kenthiyen thama prvt uni walata baninneth.....

    EDU ekata budget eken wadiyen wen kala natha me wage ewata nm wisadum denna one.
    mona unath igana gnna unne.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ වෝඩ් පෙදෙසේදී එච්එන්ඩීඒ සිසුන්ට පහරදීමට විරෝධය පළ කරමින් හා මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සරසවි සිසුන් 7000 ක් පමණ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිට අද අරඹන්නට නියමිත උද්ඝෝෂණයේ දී පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග සහ සෙසු මාර්ග අවහිර නොකරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
    උද්ඝෝෂණය සඳහා පැමිණි සිසුහු සරසවිය අසල රැස්ව සිටිති.
    මේ අතර පහරදීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ල විභාගය සඳහා අද එච්එන්ඩීඒ සිසුන් හා වැඩබලන පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිස එහි ගියහ.

    http://www.lankadeepa.lk/index.php/articles/358308

    onna me suththige puthala eka galen kurullo dennek banna hadana hati....
    mun enne HND ekata witharak neme Malabe pvt ekata seen dannath ekka... :lol::lol::lol:

    munta nm gahanna thiyenne pukawal nattn wenna :growl::growl: