1. K

    එකපාරට මොකක්දෝ වුණා

    හිසේ ආබාධ තියෙනවා ද migraine wage?
  2. K

    G7 සමූහයෙනුත් ලංකාවට යළි ගෙවන්න අවශ්‍ය නැති surety ඩොලර් බිලියන 3 ක්

    Regardless of the falsity of your predictions for the future, it seems that you have a good knowledge of many things, especially a good command of the English language. I'm jealous of it. :love2:
  3. K

    Beginning - 10 More Years To Go. අනිවා මේක බලපං

    අඳුරු වලා පට අතරින් හිනැහී නැගිටිමු ශ්‍රී ලංකා........
  4. K

    ඩොලර් හොයන්න

    මිනිස්සු බයයි සුද්දො ආයේ රට අල්ලාගනියි කියල.
  5. K

    දුලිකා මාරපන - බඩු පැකට් වෙයිද

    සමහරු වැඩේ පොලිටිකල් කරගෙන :ROFLMAO:
  6. K

    Beginning - 10 More Years To Go. අනිවා මේක බලපං

    the process of getting rid of a debt can be a long and challenging journey but it is important to remember that it can be done.
  7. K

    Beginning - 10 More Years To Go. අනිවා මේක බලපං

    බියකරු සසර සියැසින් දකින්න ලැබේවිද? කෙසේ වෙතත් panic වෙන්න එපා please!
  8. K

    දුලිකා මාරපන - බඩු පැකට් වෙයිද

    දැම්මොත් යයි ඉතිං...
  9. K

    ලන්කාවේ වෙන්න යන දේ

    බෙහෙත් නම් ගොඩක් එවුන් අරගෙන ගිහින් විසික් කරලා, තෙල් බෙහෙත් කසාය තමයි බොන්නේ.
  10. K

    MS office

    fb යන්න badu have
  11. K

    Ai ban mun mechchara lassana?

    මම කියන්නේ ලතින් ඇමෙරිකන්, ඉන්දියාවත් වැඩි වෙනසක් නෑ. ඕක ඉතිං එක එක්කෙනාගේ කැමැත්ත. සැබෑ ලස්සනක් කියලා මට දැනෙන්නේ රුව ගුණ දෙකම.
  12. K

    It's a good idea to start talking about sex in a relationship?

    Of cause, when it comes to sharing fantasies, by sharing your likes, dislikes and expectation, you can learn more about how to please each other, you can then move on to what feels good.
  13. K

    Ai ban mun mechchara lassana?

    උන්ගෙ පෙනුම සෙක්සි හැබැයි මොළේ අඩුයි.
  14. K

    සංචාරක කර්මාන්තයෙදී අපි අසාර්ථකයි

    සංචාරක කර්මාන්තය හිඟාකන කර්මාන්තයක් කරගෙන ඉන්නේ අපේ අය.
  15. K

    Ai ban mun mechchara lassana?

    රුසියානු රටවල තමයි ලස්සණ සුන්දර කාන්තාවන් ඉන්නේ බං. wander women එකේ රඟපාන Gal Gadot පොටෝ ටිකක් search කරලා බලන්න කොච්චර සුන්දරද කියල. ලස්සන සිනහවක් තියනවා එයාට. මෙයා නම් Isreal. ------ Post added on 1652792906
  16. K

    රටේ රුපියල්

    මට දැනෙන හැටියට, රජයට අදායම අඩු වීම tax cut එක හේතුවෙන් සහ ආනයන අඩු වීම, සීමා කිරීම හේතුවෙන්

    No contents