1. K

    Rtv left

    Rt channel left neda lankaw? eeye idan penne na.
  2. K

    ලංකාවේ හිටපු එකම වැඩක් ඇති නිපැයුම් කරු

    නව නිර්මාණ බිහි වුණාට වැඩක් නෑ ඒකෙ වැදගත්කම තේරුම් අරගෙන ප්‍රයෝජනයක් ගන්න තරම් බුද්ධිමත් ජනතාවක් නැත්නම්.
  3. K

    මම ලොකු බොරුවක් කිව්වා

    mata nada wena kenekge wedding ekata invite kala mama yanna sudanam wela hitiyath podi lamayekta hadissiye adika unak awilla yanna bariuna passe eyala awruddak vithara hithahondakama nathuwa hitiya mama boruwak kiyala awenaa kiyala. ආදර්ශය: ඇත්ත කිව්වත් සමහර විට දඬුවමට ලක්වෙන්න පුළුවන්.
  4. K

    මම ලොකු බොරුවක් කිව්වා

    don't worry it's not big issue. unpleasant filling will disappear within a few days.
  5. K

    මම ලොකු බොරුවක් කිව්වා

    could be a part of borderline personality disorder
  6. K

    දිගටම මෙහෙම තිබ්බොත් මොකද කරන්නෙ?

    මේ ටික හදාගන්න ඕනෙ. දුර දිග හිතන්න පුළුවන් පාලකයන් පත් කිරීම. ආත්මාර්ථකාමී බවින් මුසපත් වී සොරා නොකෑම. බුද්ධිමතුන් දක්ෂයින් රටින් පලායාමට පිළියම් යෙදීම. දුෂ්ඨි උන්මාදයන්ගෙන් ඈත්වීම. දුර්වල අධ්‍යාපනය නිවැරදි මාවතකට රැගෙන ඒම. දැනට ඇතිනෙ.
  7. K

    නේටෝව යුක්‍රේනෙ බිල්ලට දුන්න වගේ

    යුද්ධයක් නිසා මොන තරම් නිර්මාණ ශිල්පීන් තම සැඟවුණු දක්‍ෂතා ඉදිරිපත් කරනවාද! ප්‍රීතියි... ප්‍රීතියි....
  8. K

    Ukraine conflict: Gunshots fired to disperse huge crowds at Kyiv train station😡

    අමෙරිකානු පොලිසියට හරි neto පොලිසියට හරි call කරලා උදවු ඉල්ලනවා.
  9. K

    Questions IT research idea

    web app ekak wage thamayi kamathi. kalin topic ekak damma supervisor kiyanawa eke component ekak na kiyala.
  10. K

    Questions IT research idea

    implementation part eka thamayi hitha ganna bari thama loku danumak nane.

    No contents