1. K

    Heart කේස් part 2

    කොන්දේ අමාරුව Rheumatology kenekta පෙන්නුවේ නැද්ද? බෙල්ලේ වගේ තැන්වල ස්නායු තද වීමෙන් අත්වල අමාරු එනවා.
  2. K

    දුරකථන විශාල වශයෙන් රටතුල හිගයක්. 🔴BREAKING

    අඩු කුලේ පර හැත්ත. තණ්හාව උපරිමයෙන්.
  3. K

    Heart කේස් part 2

    exercises ecg ekak ganna ekeath balann ethakot idea ekak ganna puluwan. asthma thiyanawada, konde belle amaru thiyanawada?
  4. K

    Heart කේස් part 2

    doctors la dennekma heart ප්‍රශ්නයක් නෑ කියනවානම් ඒ ගැන වැඩිය හිතන්න එපා. අනික අපිට හැදෙන හැම පොඩි ලෙඩක්ම doctors ලාට හඳුනා ගන්නත් බෑ බෙහෙත් ඇත්තෙත් නෑ.
  5. K

    යුක්‍රේන් & රුසියානු යුද්දෙ MK

    US President Joe Biden has signed a funding bill into law that includes 13.6 billion dollars in emergency aid for Ukraine, amid Russia's invasion of the country. ඒ කියන්නේ වැඩේ ඇදෙනවා.
  6. K

    දරුවා ගෙනත් දෙන කොස් ගෙඩිය කාලා තමයි අපි ඉන්නේ...

    "සමෘද්ධි ලාභීන් ට සෑම මසකම කොන්ඩම් පැකට්ටුවක් නොමිලේ" වගේ project එකක් කලා නම් ප්‍රතිථලයක් තියෙනවා.
  7. K

    ලංකන් යුටියුබ් වසංගතය

    යකාගේ හැටියට විමානෙ කියනවනෙ. ඕක හැම ක්ෂෙස්ත්‍රයකම ඔහොමයි. උදාහරණයකට සංගීත ක්ෂේත්‍රය, අහන්න පුළුවන් ඒවත් තියෙනවා බැරි ඒවත් තියෙනවා.
  8. K

    දරුවා ගෙනත් දෙන කොස් ගෙඩිය කාලා තමයි අපි ඉන්නේ...

    The right to have relationships with people – from friendships to sex – is part of each person's fundamental human rights.
  9. K

    හැමෝටම ඇලජික් වෙච්ච සමන්තබද්‍රට ආණ්ඩුව කඩේ යන්නේ ඇයි ? 🤔🤔🤔

    ඒ හාමුදුරුවන්ට වැඩක් කරන්න ඕන කමක් තියෙනවා, දක්ෂකමක් තියෙනවා. හැබැයි අන්ධ භක්තියෙන් තොරව ඒ දෙස බලන්න පුළුවන් නම් යහපත්.
  10. K

    කළාකරුවන් ප්‍රසිද්ධියේ ආණ්ඩුව විවේඡනය කරයි.. කඩේ ගිය උනුත් ඒ අතර..!

    දුප්පත් අපිට ස්ටේටස් පෙනෙන්නට වෙන්ටැ..
  11. K

    Worlds Best sniper is dead ?

    පුටින්ව හිනස්සවලා මරන්න හදන්නෙ මයෙ හිතේ.:lol:
  12. K

    Worlds Best sniper is dead ?

    පුදනකොටම කාපි යකා.. පව් දක්ෂයා.
  13. K

    End of US Dollar ?

    euro එකත් හැදුනේ එහෙමනෙ
  14. K

    IMF සහය ලබාගැනීමට කබිනට් අනුමැතිය!

    මේ රට IMF දාලා මකවලා ගන්න ඕනෙ!:yes:
  15. K

    ලංකාව

    කරන්න තියෙන්නෙ මෙච්චරයි, දැන් වත් බුද්ධිමත් අයව පාලනයට පත්කරන්න උත්සාහ කරන්න. ටිකක් අමාරු වැඩක්.
  16. K

    marenna hithila thiyenne ban...

    නිතරම නොකළහැකි දේවල් ගැන හිතන්නෙ නැතුව කරන්න පුළුවන් දේවල් කරන්න. හැම වෙලේම යම්කිසි කාර්යයක යෙදෙන්න. ජීවිතය අභියෝගයක් කියල හිතාගෙන වැඩ කරන්න.

    No contents