1. K

    වැඩි වැටුප් ඉල්ලා උපාධිධාරීන් ලක්ෂයක් හෙට අසනීප නිවාඩු

    යුක්රේනෙන් ණයක් ඉල්ලගන්න එක ඊට වැඩිය ල්සියි!
  2. K

    පරන කාර් තියන, ඔස්තාර්, බ්‍රෝකර් අයගෙන් උදව්වක් දෙන්න

    අන්තිමට බොඩියක් තියමු! oka thawa awrudu 10k padinna puluwan hada hada. price nam kale hatiyata 30n uda thama. ------ Post added on 1647165244
  3. K

    සවුන්ඩ්බාර් for pc

    oyage budget eke hatiyata eka hondayi. mama aragena thiyana ewayin logitech sound quality hondayi. gannakota sound check karala ganna. mama dan use karanneth logitech z625 thx ekak mokada mata sund quality eka hondata one nisa meka tv ekatath set karala thiyenne optical cable ekakin.
  4. K

    සවුන්ඩ්බාර් for pc

    loku wenasak wenawa. music, games walata nam sub ekak onemayi.
  5. K

    සවුන්ඩ්බාර් for pc

    sub ekak thiyanawanam thamayi tikak hari quality ekak enne nathnam wadak na. logitech podi ekak balanna.
  6. K

    කිරියේ පෝල එකක් දැම්මා මීලග ආන්ඩුව මොකද්ද කියලා ජවිපෙට 54%යි

    කිරියෙ එතකොට අඩු කුලේ එවුන් නැද්ද? :rolleyes:
  7. K

    මිනිස්සු අඩනවා තෙල් වැඩි උනා කියලා 🙁

    ඊට පස්සේ හත් අට වතාවක් තෙල් ගහයි දවසට
  8. K

    ආර්ථිකය

    මෙහෙමයි, ලංකාවේ දුප්පතුන් හා පෝසතුන් අතර අදායම් පරතරය ඉතාම වැඩි රටක් ඉතිං මේ වගේ කාලයකදි සල්ලි තියෙන කෙනාට පුළුවන් ආදායම අඩු කෙනෙක් ළඟ තියෙන වටින දේවල් අඩු ගණනකට ගන්න.
  9. K

    ස්වභාවධර්මය කියන්නේ පට්ටපල් බොරුවක්

    ආගම් කියන්නේ ජනතාව පාලනය කරන්න පුළුවන් මෙවලමක් ඒක නිසා තමයි ඉස්සර ඉඳලම පාලකයො හා ආගම් අතර මනා සම්බන්ධයක් තියෙන්නෙ. මට හිතෙන්නෙ එහෙමයි.
  10. K

    කොවිඩි අලුත්ම ප්‍රබේදය

    Deltacron Covid hybrid variant: Person-to-person transmission identified in UK, but cases remain low It is the first evidence that the hybrid of Delta and Omicron has spread between people – but scientists say there is no reason to think it will pose a danger to vaccines. inews.co.uk
  11. K

    රාජපස්ස ලටම ගැලපෙන ආය තනේ

    I would say it's too much here compared where I have travelled.
  12. K

    සුද්දෝ vlogs සහ අපේ උන්ගේ ඉංග්‍රීසි

    ස්වේච්ඡා සේවකයො ඉන්නවා ඕනතරම් එන්න බලාගෙන.
  13. K

    රාජපස්ස ලටම ගැලපෙන ආය තනේ

    what a country! I watched this video. scammers all over the country. "Sorry Lanka". බාගෙන කන්න තියෙන දේ ඉහගෙන කනව කනව කියන්නෙ ඕවට තමා
  14. K

    මට කෙනෙක් බැන්නා

    stop worrying start living.
  15. K

    සුද්දෝ vlogs සහ අපේ උන්ගේ ඉංග්‍රීසි

    IQ සහ භාෂාවක් හුරු වීම ආතර ලොකු සම්බන්ධයක් තියෙනවා ද කියලා සැකයක් තියෙනවා. මොකද මම දන්න ළමයි හිටියා පාංතියෙ 30 ගණන් වල හිටපු දැන් හොඳ English ගුරුවරුන්.
  16. K

    සුද්දෝ vlogs සහ අපේ උන්ගේ ඉංග්‍රීසි

    exactly meka ithama sarthaka kramayak. I can't understand why they don't use it? at least people will learn to speak in English.
  17. K

    තණකොළ කපන යන්ත්‍රයක් ඕන

    ජපන් used එකක් ගත්තෙ අවුරුදු 6 විතර පාවිච්චි කරනව. ස්ටාර්ටින් ලෙඩ තමයි ලෙඩකට කියල එන්නෙ තව අදින ලනුව කැඩෙනවා. පිටේ ඵල්ලන එකේ cable shaft එක කැඩෙනව කියනව not sure. මට්ටමකට කපන්න නම් lawn mover තමයි හොඳ specially for grass.
  18. K

    Rtv left

    ඕක ඉන්දියාව හරහ නේද ගන්නේ sanction case eka wage.
  19. K

    Rtv left

    Russia today
  20. K

    Rtv left

    Russian channel ekak lankawe dialog channel pack wala thiyanaw.

    No contents