Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
C
HSBC - එහෙනං කොල්ලො අපි ගියා
මේක මුලින්ම මෙහෙ ගේනකොටත් ජෙප්පො විරුද්ධ උනා... ------ Post added on 1792476627
CohenLenstra
Thread
Oct 20, 2026
Replies: 26
Forum:
ElaKiri Talk!
C
මොකක්ද බන් මේ තට්ටයා තටම තටම කියන්නෙ?🥴🥴
ජනතාවගෙන් චූටි උදව්වක් ඕනි. අරපිරිමැස්මෙන් පාවිච්චි කරමුලු.
CohenLenstra
Post #2
Oct 20, 2026
Forum:
ElaKiri Talk!
C
මොකක් හරි පනතක් එනොද
ඔය වගන්තිය දාලා මිනිස්සුන්ගේ අඅවධානය වෙන පැත්තකට ඇදලා, බොරුවට drama දාලා, කර්යාලයට ගෙන්නගෙන ටෝකක් දීලා ඔය වගන්තිය අයින් කරයි... ඊටපස්සෙ ඕක අස්සේ මොනවා තියෙනවා ද කියලාවත් නොදැනෙන්න හිමිහිට සම්මත කරගනී, අපි රැවුලයි කොණ්ඩෙයි අල්ලං ඉන්න අතරේ...
CohenLenstra
Post #14
Oct 20, 2026
Forum:
ElaKiri Talk!
C
ගෙදර ගෙනියන එක ප්‍රැක්ටිකල් නැති නිසා මේක ලේසී කියලත් කිව්වා 🤭🤭
Typical පණ්ඩිත උබුජයෝ... හැබැයි කට වාචාලයෙක් උන්ව brainwash කරලා අරිනවා කියලා තාම දන්නේ නෑ, එක්කෝ දන්නේ නෑ වගේ ඉන්නවා... 🤣
CohenLenstra
Post #3
Oct 20, 2026
Forum:
ElaKiri Talk!
C
When cheeky " Public Dare " Goes wrong 🙈🙊😼
එච්චර ඕනි නෑ... ගෑණු කෙනෙක් දිහා පොඩ්ඩක් බලලා, ඒකි offend උනත් ඇති...
CohenLenstra
Post #13
Oct 20, 2026
Forum:
ElaKiri Talk!
C
ආයේ තනි ධම්නියා එයි වගේ
රනිල් කියලා නම දකිද්දි ජෙප්පන්ට අඳුකොළ වවගේ... 🤣🤣🤣
CohenLenstra
Post #14
Oct 20, 2026
Forum:
ElaKiri Talk!
C
When cheeky " Public Dare " Goes wrong 🙈🙊😼
Covid කාලේන් පස්සෙ, එක සැරයක US -> SL flight එකක් සෙට් උනා transit through Saudi, ඒක අනික් options වලට වඩා ගාණ අඩුයි... ඒත්, මං ඒ option එක ගත්තේ නෑ බයටම...
CohenLenstra
Post #11
Oct 20, 2026
Forum:
ElaKiri Talk!
C
When cheeky " Public Dare " Goes wrong 🙈🙊😼
සෞදි වගේ රටකට යන්නත් බයයි... උන්ගේ ආගමික නීති කඩ උනා කියලා බෙල්ල යන්න බැරි නෑ... මං airport transit එහෙකටවත් සෞදි නං යන්නේ නෑ...
CohenLenstra
Post #3
Oct 20, 2026
Forum:
ElaKiri Talk!
C
Gas na light na tax 30% awulak na
වෙලාවට රාජපක්ෂලා දෙතුන් දෙනෙක් රිමාන්ඩ් කරගත්තේ... කටවාචාලයා විලි වහං ඉන්නේ ඒකෙන් යාන්තං... නැත්තං රෙදි නැතුව දුවන්න වෙන්නේ...
CohenLenstra
Post #9
Oct 19, 2026
Forum:
ElaKiri Talk!
C
රටට නිදහස ලබාදුන්නේ අනුර ජනාධිපති
CohenLenstra
Thread
Oct 19, 2026
Replies: 0
Forum:
ElaKiri Talk!
C
මාලිමාවට පෙර කාන්තාවෝ යොදාගත්තේ දේශපාලන වේදිකා අලංකරණයට
CohenLenstra
Thread
Oct 19, 2026
Replies: 2
Forum:
ElaKiri Talk!
C
ඇයි බන් මුන් මේ රනිල් ගැන කියන්නෙ?🤭🤭
මූව හරියන්නේ comedy වලට... කතාවයි පෙනුමයි දෙකම Berty Gunatillake ගාවින් යනවා...
CohenLenstra
Post #12
Oct 19, 2026
Forum:
ElaKiri Talk!
C
ඒවා ඇවිල්ලා අ ති ස ය ප්‍රා ථ මි ක යුගයට අයිති දේශපාලන සංදර්ශන 🤭🤭
1M වලින් පොඩි පොකුණක් හාරන්න පුලුවන්... 🤣🤣
CohenLenstra
Post #7
Oct 19, 2026
Forum:
ElaKiri Talk!
C
තවත් විදෙස් ආයෝජනයක් කඩාකප්පල්: China Merchants logistics hub project off; SLPA agrees to $21.9m settlement deal
ලොකු හිරවිල්ලක් හිරවෙන්න නියමිතයි ළඟදිම...
CohenLenstra
Post #42
Oct 18, 2026
Forum:
ElaKiri Talk!
C
😂😂😂😂 ලක්ෂය පන්නමුද යාලුවෙ? 😎
මේ වෙච්ච නවනිංගිරාව වහන්න, එන සතියෙ ගෝටාටයි මහින්දටයි දෙන්නටම අඩුම සතියක් remand එකේ ඉන්න වෙනවා... 🤣🤣🤣
CohenLenstra
Post #20
Oct 18, 2026
Forum:
ElaKiri Talk!
C
Sinopec ආවේ අපේ කාලේ - Lakmali
https://www.offshore-technology.com/news/sinopec-sri-lanka-hambantota-refinery/?cf-view&cf-click&cf-minimized&cf-view&cf-closed
CohenLenstra
Post #10
Oct 18, 2026
Forum:
ElaKiri Talk!
C
NPP Gov එක පජාතයි කියල මේ කියන එකෙන්ම තේරුම් ගන්න පුළුවන්!
හරිනං කට වාචාලයගේ fb post වලට ලක්ෂ ගණන් Haha වැටෙන්න ඕනි ඔය දිත්වා වෙලාවෙ බුල කෙළලා, මිනිස්සු දහස් ගණන් මැරුණට පස්සේ මුකුත් උනේ නෑ වගේ කයිවාරු ගහන වෙලාවේ. ඒ වෙද්දි ලංකාවෙ මිනිස්සු උපරිමේටම brainwash වෙලා හිටියේ... දැන් හරි පොඩ්ඩක් ඇස් ඇරිච්ච එක ලොකු දෙයක්...
CohenLenstra
Post #17
Oct 18, 2026
Forum:
ElaKiri Talk!
C
තවත් විදෙස් ආයෝජනයක් කඩාකප්පල්: China Merchants logistics hub project off; SLPA agrees to $21.9m settlement deal
මට ලේසිම එක වැඩක් නෑනේ... ඔයා බලාපොරොත්තුවෙන ගොඩ යෑම තමා වැදගත්...
CohenLenstra
Post #34
Oct 18, 2026
Forum:
ElaKiri Talk!
C
තවත් විදෙස් ආයෝජනයක් කඩාකප්පල්: China Merchants logistics hub project off; SLPA agrees to $21.9m settlement deal
ඔයා බලාපොරොත්තු වෙන විදිහේ ගොඩ යෑම පෙන්නන්න ඔයාගෙන් ඇහුව්වෙ මොන data ද පෙන්නන්න ඕනි කියලා... ඒක ලෙසියි නේ...
CohenLenstra
Post #32
Oct 18, 2026
Forum:
ElaKiri Talk!
C
තවත් විදෙස් ආයෝජනයක් කඩාකප්පල්: China Merchants logistics hub project off; SLPA agrees to $21.9m settlement deal
හැම වර්ගෙකම කිව්වම too vague. හරියට pinpoint කරන්න.
CohenLenstra
Post #29
Oct 18, 2026
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom