නීති වලින් imports හිර කරාම ලංකාවෙ ටයර් නිශ්පාදකයෝ හදන ඒවා විතරයි ගන්න වෙන්නේ මිනිස්සුන්ට. ඊළඟට උන් මොක දුන්නත් මින්ස්සුන්ට ගන්න වෙනවා. ඉතිං කාලයක් යද්දි quality එක වැඩිකරන්න innovate කරන්න ඒගොල්ලන්ට උවමනාවක් නැතුව යනවා. වියදම් කරලා හොඳ quality බඩු හදන එක වැඩක් නෑනේ. අඩු quality බඩු විකුණුවත්...