1. hirashgeff

    නිල නොලත් මහෙස්ත්‍රාත් කතාකරයි.... ඩෝබියනි මෙන්න අවස්ථාවක් හෝදන්න

    කඩුවල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා නීතිඥවරියක සහ තවත් පුද්ගලයෙකුට බැණ වදින හඬ පටයක් සමාජ ජාලවල හුවමාරු වෙමින් තිබේ. ඒ මොහොතේ පැමිණිල්ල බලන්නේ තමන් නිල නොලත් මහේස්ත‍්‍රාත් වරයෙක් බවත් නීතීඥයන්ට පැමිණ තමනට බලපෑම් කරන්නට බැරි බවත් ඔහු කියයි. අදාළ ගැටලුවට මුහුණ දුන් කණ්ඩායම්වලට එළියට බහින්නැයිද...
  2. hirashgeff

    ndian express කියන්නේ බොරැ.. ඔවුන්ගේ පරණ බොරුත් අප සතුයි.. ඉන්දියාවට පැමිණිලි කරනවා..- නලින්ද

    මුන් ඉතින් ඇත්ත කියන උන් නේ ශ්‍රී ලංකාවට සුළි කුණාටුවක් පැමිණෙන බවට indian express පුවත්පත වාර්තා කළ වාර්තාව ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදු කර නැති බව සෞඛ්‍යා හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි. දෙරණ නාලිකාවේ පැවැති 360 වැඩසටහනේදී ඒ මහතා පෙන්වා දුන්නේ...
  3. hirashgeff

    සහනාධාර බෙදිල්ල මැද සර්ව ජන මන්ත‍්‍රිගේ පහර දීමකින් අයෙක් මරුට...

    පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගෙන ඇත. ආපදා සහනාධාර බෙදා දීමේ අවස්ථාවක මෙම පුද්ගලයාට මෙම අදාළ මන්ත්‍රීවරයා පහරදී ම ඇති බව පොලිසිය සඳහන් කරයි. සහනාධාර බෙදා දීමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුර දිගේ යාමෙන් මෙම පහරදීම සිදුව තිබේ. මෙම...
  4. hirashgeff

    රංවලගේ ඇල්කොහොල් වාර්තාව තාම නෑ.. දැනට දින හතරයි..

    පසුගිය 11 වැනිදා රාත්‍රියේ සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරකට ලක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා සම්බන්ධ මත්පැන් පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නැතැයි පොලිසිය පවසයි. අදාළ වාර්තා ලැබීමෙන් පසු ඔහු සම්බන්ධයෙන් ඉදිරි නීතීමේ පියවර ගන්නා බවත් සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා කියා...
  5. hirashgeff

    රංවල වැඩේ හොදන්න බෑ කියලා ඩොබිලා කියලා...

    රංවල වැඩේ හොදන්න බෑ කියලා ඩොබිලා කියලා... වැඩේ අමාරුයි වගේ... එහෙට නයිදේ ඇවිල්ලා සැර කතාවක් කරාවි වගේ...
  6. hirashgeff

    බාල එන්නත්වලින් රෝගීන්ට අතුරු ආබාධ.... ඛාණ්ඩ හතරක් වහා අත්හිටුවයි...

    වමනය, ඕක්කාරය, ශල්‍යකර්ම හා නිර්වින්දන ක්‍රියාවලිය තුළ ඇතිවන අතුරු ආබාධ ආදිය වැළැක්වීම සඳහා කුඩා දරුවන් ගර්භනී මවරුන් හා ශල්‍යකර්ම වලට භාජනය වන රෝගීන් සඳහා ලබා දෙන අත්‍යවශ්‍ය ඖෂධයක් වන Ondesterone Injection කාණ්ඩ හතරක් වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතයෙන් තාවකාලික ඉවත් කිරීමට ඖෂධ නියාමන අධිකාරිය...
  7. hirashgeff

    Breaking: තවමත් රන්වලගේ වෛද්‍ය වාර්තාව නැහැ – පොලීසිය

    පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක රන්වල මහතා ගමන්ගත් ජීප් රථය, සපුගස්කන්ද ප්‍රදේශයේ දී තවත් මෝටර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුර සිදුවී මේ වන විට පැය 36 කට අධික කාලයක් ගතව තිබෙනවා. අනතුර සිදුවූ අවස්ථාවේදී ඔහු බීමතින් සිටි බවට චෝදනා එල්ලවූ නිසා ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් කැඳවීමට කටයුතු...
  8. hirashgeff

    දුප්පතාට නම් දවස් 14 ක්.

    ------ Post added on 1765549801
  9. hirashgeff

    ළමයට මාස හයයිනේ. ඇක්සිඩන්ට් ඒකක්නේ ගණන් ගන්න දෙයක් නෑ

    හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා විසින් පදවන ලද ජීප් රථයක් ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් තුවාල ලැබූ මාස හයක් පමණ වයසැති කුඩා දරුවාගේ තත්ත්වය බරපතල බවත්, අනතුර සිදු වී පැය ගණනක් ගතවන තුරු මන්ත්‍රීවරයා බීමතින් සිටියේ දැයි පරීක්ෂණයක් සිදු කර නැති බවත් දරුවාගේ පියා සහ ඥාතීන්...
  10. hirashgeff

    මේක හෝදන්නේ කොහොමද - රන්වල පැදවූ ජීප් රථයක් මෝටර් රථයක හැප්පේ... කාන්තාවක් හා බිළිදෙක් රෝහලේ.. රන්වලත් රෝහලේ...

    දෙනිමල්ල ප්‍රදේශයේදී අද (11) රාත්‍රී 7.45 ට පමණ හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා පැදවූ ජීප් රථයක් රිය අනතුරකට ලක්ව ඇත. මන්ත්‍රීවරයාගේ විසින් පැදවූ ජීප් රථය මාර්ගයේ ගමන් කරමින් තිබූ මරුටි වර්ගයේ මෝටර් රථයක ගැටීමෙන් ‌මෙම අනතුර සිදුව ඇත. අනතුරට පත් මෝටර් රථයේ සිට තුවාල ලැබූ...

    No contents