1. වර්ෂ 1984 නොවැම්බර් 30 මුලතිව් හි ඩොලර්ෆාම් , කෙනට්ෆාම් ගම්මාන වටකොට වෙඩි තබා ගම්වැසියන්ගේ අත් පා ගැට ගසා 49 දෙනෙකු මරා දමා ඔවුන් සතු සියලු දේපල පැහැර ගැනීම.
2. වර්ෂ 1985 මැයි 14 ශ්‍රී මහා බෝධියට පහර දී , පාසැල් දරුවන් ඇතුළු සිවිල් වැසියන් 150 ක් ඝාතනයකොට 285 දෙනෙකුට බරපතල තුවාල සිදු කිරීම...