මොන පාර්ටියට ගියත් මගුලකට ගියත් ට්‍රිප් එකක් ගියත් ජිප්සීස් සින්දු තමයි. මම මේ දැන් සියත අහන් හිටියේ. ඒකෙ අරා කියනවා සුනිල් කියනවා ලු අපේ සින්දු අලුත් පරම්පරාව කියන්න ඕනේ කියලා නැත්තන් එයාලා මැරුණු දවසක ඒ සින්දුත් මැරිලා යයි කියලා. සුනිල් අයියාට මෝක් සුව.


