තම පක්‍ෂය විපක්‍ෂයේ සිටියදි කිවුවේ පාස්කු ප‍්‍රහාරය ගැන අලුත් පරීක්‍ෂණයක් කරන බව යයි කැබිනට් ප්‍රකාශක ඇමති විජිත හේරත් මහතා සඳහන් කරයි.
අදාළ වාර්තා ප්‍රසිද්ධියට පත් කරන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් කරන ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු...