මෙවර තෛපොංගල් උත්සවය වෙනුවෙන් පොංගල් බත උයාගැනීමට සහල් නැති බව පවසමින් කොටගල නගරයේ සහල් වෙළඳුන් පිරිසක් විරෝධතාවය නිරත වූහ.
ඔවුන් පැවසුවේ කැකුළු සහල් හිගය හේතුවෙන් ජනතාවගෙන් තමන්ට බැනුම් ඇසීමට සිදුව ඇති බවයි.
කුකුළු සහල් නැතුව පොංගල්බත උයාගැනීමට නොහැකි බවද ඒ හේතුවෙන් මෙවර තෛපොංගල් චාරිත්ර ඉටු...