1. hirashgeff

    ඊලඟ කතානායක දොස්තර කෙනෙක් නේ..

    ඊලඟ කතානායක දොස්තර කෙනෙක් නේ..
  2. hirashgeff

    රිස්වි සාලි මුලින්ම වැඩකරපු රජයේ රෝහල මොකද්ද?

    රිzවි සාලි එම් බි බි එස් ලංකාවේ කරා නම් එයා අනුයුක්ත වෙන රජයේ රෝහලක් තියෙන්න එපැයි ? මොකද්ද ඒක...
  3. hirashgeff

    පශ්චාත් උපාදියක් නැතුව අචාර්ය උපාදියක් කරගන්න මේ කැම්පස් එකේන් බෑ වගේ

    මම චැට් ජිපිටි එකෙන් අහලා බැලුවා... බෑ කියනවා බන් ... Waseda University's Faculty of Science and Engineering, At Waseda University's Faculty of Science and Engineering, the standard requirement for admission into doctoral programs is the completion of a master's degree. Eligibility...
  4. hirashgeff

    කතානායක අස්විය යුතුද.. නැද්ද.. POLL

    අශෝක රන්ව මහතා විසින් ඉදිරිපත් කර ඇති ආචාර්ය උපාධිය අසත්‍යයක් බව ඔප්පු වුවහොත් ධුරයෙන් ඉල්ලා අස්විය යුතුද නැද්ද
  5. hirashgeff

    ‘කතානායක අස්විය යුතුද.. නැද්ද..’ ජන මතය විමසයි.. 92%ක් අස්වන්නැයි කියයි..

    කතානායක අශෝක රන්වල මහතා කතානායක ධුරයෙන් ඉල්ලා අස්විය යුතුද නැද්ද සම්බන්ධයෙන් මත විමසුමක් ඩෙලිමිරර් පුවත්පත විසින් ආරම්භ කර තිබේ. අශෝක රන්ව මහතා විසින් ඉදිරිපත් කර ඇති ආචාර්ය උපාධිය අසත්‍යයක් බව ඔප්පු වුවහොත් ධුරයෙන් ඉල්ලා අස්විය යුතුද නැද්ද යන්න එමගින් ජන මතය විමසයි. මේ වන විට ප්‍රකාශිත ජන මතය...
  6. hirashgeff

    සහල් ආනයන කල නොහැකි බව ආනයනකරුවෝ කියති..

    යොහාන් භාසුර Lankadeepa අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය ආනයනික සහල් සඳහා අය කරන බද්ද අඩු කිරීමට හෝ සහල් මිල වැඩි කිරීමට කළ ඉල්ලීමක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සහල් ආනයන අර්බුදකාරී තත්වයකට පත්ව ඇති බව වාර්තා වේ...
  7. hirashgeff

    Sri Lanka excess rupee reserves rise close to last crisis levels

    ECONOMYNEXT – Sri Lanka’s excess reserves deposited in the central bank above required reserves under a statutory ratio has reached 230 billion rupees, close levels that existed before a currency crises gathered pace in 2021, official data show. On Thursday excess reserves topped 246 billon...
  8. hirashgeff

    ජෙප්පන්ගේ මිඩියාගේම් වලට අහුවෙන්න එපා

    අසෝක රන්වලගෙන් නාගත්තු ජෙප්පො ටික... කරන්නේ අලුත්ම සෙල්ලමක්. උන්ගෙ උන්ව දාලා ඇත්තටම ඩිග්‍රිය තියෙන කෙනෙක්ට මඩ ගස්සනවා... ඊටපස්සේ උන් කරන්නේ තියෙන එකාගේ ඩිග්‍රිය පෙන්නනවා... ඊට පස්සේ කියන්න හදනවා අපි හැමෝම උපාදි තියෙන අය විපක්ශෙන් මඩ ගහනවා කියලා...
  9. hirashgeff

    මහමාර්ග අමාත්‍ය තුමාගේ උපාධිය

    බිමල් රත්නායක http://web.archive.org/web/20210618150026/https://archive2020.manthri.lk/en/politicians/bimal-rathnayaka Undergraduate: Civil Engineering, University of Moratuwa(Incomplete)
  10. hirashgeff

    අසෝක රන්වල ප්‍රයිවෙට් වෙලා

    https://lk.linkedin.com/in/drasokaranwala ජපානෙත් නෑලු...
  11. hirashgeff

    නාස්තිය අඩු කරන්න පොල් බ්ලෙනඩර් කරන්න.. අතින් මිරිකන්න එපා..- පොල් සභාපති

    දැන් බ්ලෙන්ඩර් නැති එවුන් ගනිල්ලා... මරු ඕයි මුන්ගේ විසඳුම් රට තුල පොල් හිගයක් ඇතිව තිබෙන්නේ පොල් වගාවන්ට වසර කිහිපයක් තිස්සේ නිසි සාත්තුවක් නොලැබීම නිසා බව පොල් සංවර්ධන මණ්ඩලය පවසයි. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කාබනික පොහොර ප්‍රතිපත්තිය නිසා රසායනික පොහොර හිඟවීමෙන් පොල් ගසට වසර දෙකක්...
  12. hirashgeff

    විදුලි ගාස්තු එලෙසම ගෙන යන්න මහජන අදහස් විමසයි.. -විදුලි ගාස්තු සංශෝධනය නොකිරිමට මහජන අදහස් විමසයි..

    නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටියක් ඉල්ලුවා වගේ විදුලි ගාස්තුව සංශෝධනය සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව අධ්‍යනයට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය කේ.පී.එල්.චන්ද්‍රලාල් මහතා පැවසීය. ඉන් අනතුරුව ඒ සඳහා මහජන අදහස් ලබා ගැනීමට පියවර ගන්නා බව...
  13. hirashgeff

    අවිනිශ්චිත තාවය පදනම් කරගෙන ණය ගැනීමේ සීමාව බිලියන 4000ක් දක්වා වැඩිකර තිබෙ

    බිලියන 2600ක අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට.. ණය ගැනීම බිලියන 4000ක් කරන්න ඉල්ලයි… 2025 වර්ෂයේ පළමු මාස හතරක කාලය සදහා වියදම් පියවා ගැනීමට අතුරු සම්මත ගිණුමක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේය. අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා එම යෝජනාව පාර්ලිමේන්තුය ඉදිරිපත් කර ඇත. තාක්ෂණික කරුණක්...
  14. hirashgeff

    කයිතං පුලුවන් නම් අර්චුනාව අල්ලන්න -‘ඊලම නම් මගේ මාතෘභූමියේ ආදරනීය පුරවැසියනි’ මන්ත‍්‍රී අර්චුනා හැන්සාඩ්ගත කරමින් පාර්ලිමේන්තුව අමතයි..

    යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා ‘ඊලම නම් මගේ මාතෘභූමියේ ආදරනීය පුරවැසියනි’ ලෙස පාර්ලිමේන්තු ඇමතීම ආරම්භ කරමින් අදහස් පල කලේ මෙසේය. ‘ගරු කතානායකතුමනි, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි, ඊළම නම් මගේ මාතෘ භූමියේ ආදරණීය පුරවැසියනි, මගෙ පනටත් වඩා උසස් අපේ ජනතාව...
  15. hirashgeff

    ඩඩ්ලි සිරිසේනට කල්ල මරේ -පුද්ගලික අංශයට සහල් ආනයනට කැබිනට් අනුමැතිය දෙයි..

    පෞද්ගලික අංශයට සහල් ආනයනය කිරිමට අවසර දීමට රජය තීරණය කර ඇතිබව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. ඊයේ (02) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒ පිළිබදව සාකච්ඡා කළ පැවසීය. එහිදි පෞද්ගලික අංශයට සහල් ආනයනය කිරීමට අවස්ථාව ලබාදීමට කැබිනට් අමාත්‍යවරුන් සියලු දෙනාගේ එකඟත්වය...

    No contents