හිඟව පවතින ඉන්සියුලීන් වර්ගය ඉදිරි දින හතර ඇතුළත මෙරටට රැගෙන ඒමට කටයුතු සම්පාදනය කර ඇතිබව වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ජී.විජේසූරිය මහතා පැවසීය.
සැපයුම් කරුවන්ගේ ලියාපදිංචියේ ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වූ බව පැවසීය.
එම ගැටලුව මේ වනවිට නිරාකරණය කර තිබේ...